IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශාලතම ගුවන් යානය මත්තලට


 
චන්ද්‍රසේන ගමගේ 
 
ලොව විශාලතම භාණ්ඩ  ප්‍රවාහන ගුවන් යානයක් වශයෙන් සැළකෙන අන්ටනොව්  225  (AntonoV– 225 MPIR) නම් යානය අද (18) පෙරවරු 6.55ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්ස වූ බව ගුවන් තොටුපල නිළධාරියෙකු පැවසීය.

මැලේසියාවේ සිට පැමිණ ඇති මෙම ගුවන් යානය හෙට (19)  අලුයම කරච්චි බලා යාමට නියමිතය.

රුසියාවට අයත් මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහාත් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සඳහාත් මත්තල ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපළ නිලධරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (21)

විශාලතම ගුවන් යානය මත්තලට

Ravs Wednesday, 18 April 2018 08:10 AM

ලංකාවේ තෙල් ගණන් යන්න ඉස්සෙල්ලා ෆුල් ටෑන්ක් කර ගන්න ඇවිල්ලයි තියෙන්නේ

:       128       98

RaveendraWednesday, 18 April 2018 10:33 AM

රෝව්ස් මයා වෙත, ෆුල් ටෑන්ක් විතරක් නොවේ සබ්ටෑන්ක් එකත් පුරෝගන්න වෙන්න ඇති.

:       64       6

Pubudu Wednesday, 18 April 2018 08:17 AM

එම්.පී.අයි.ආර්. ලෙස ලියුවත් කියවන්නේ මිර්යා ලෙස.... එසැණ පුවත්වලට ස්තුතියි... මේ ප්‍රවෘත්තියට...

:       0       38

sampath Wednesday, 18 April 2018 08:31 AM

මම හිතුවේ අගමැතිතුමා ගබඩා කරපු වී ගෙනියන්න ඇවිල්ල කියලයි.

:       87       710

චානක Wednesday, 18 April 2018 08:53 AM

මත්තල තියෙන්නේ වී ගබඩාවක් නේද...?

:       14       333

dumindaWednesday, 18 April 2018 11:52 AM

මත්තලට ගුවන් යානයක් එන එක නිවුස් එකක් වෙනකොට වී ගබඩා නොකර වෙන මොනා කරන්නද

:       781       707

BamunuarachchiWednesday, 18 April 2018 05:14 PM

මත්තල ගබඩා කරන්න තරම් ඒකාලේ වී තිබුණා. දැන් කන්නවත් හාල් ටික නැත. මත්තලට එන්නේ ලෝකෙම ලොකුම ගුවන් යානා. ඒවා කටුනායක බස්සන්න බැරුව ඇති...

:       0       1

RoshanThursday, 19 April 2018 03:18 AM

දුමින්දගේ බුද්ධි මට්ටම සෑහෙන හොඳයි කියල ඔප්පු කරා.

:       0       1

sandun Wednesday, 18 April 2018 08:56 AM

වී ගබඩාවට ගුවන් යානයක් ඇවිත්...

:       0       183

Thilina Edirisinghe Wednesday, 18 April 2018 09:18 AM

මේක අයිති යුක්රෙන් රටට මිසක් රුසියාවට නෙමෙයි...

:       64       16

යුක්‍රෙනය Wednesday, 18 April 2018 09:57 AM

මේක රුසියාවට අයිති නෑ... මේක අයිති යුක්‍රේනයට

:       34       44

ss Wednesday, 18 April 2018 10:07 AM

මෙය යුක්රේනයෙහි ඇන්ටනොව් සමාගමට අයිති ගුවන් යානයක්...

:       0       5

kamal Wednesday, 18 April 2018 10:13 AM

ඇති යන්තම් එකක් හරි ගොඩ බැස්සා...

:       305       71

පූටින් Wednesday, 18 April 2018 10:23 AM

අයිතිය යුක්‍රේනයට වුණාට ඕක හැදුවේ අපේ කොල්ලො බොලව්..

:       5       32

nimal Wednesday, 18 April 2018 11:16 AM

දවසකට එක ගුවන් යානයක් ගොඩ බහින ගුවන් තොටුපොළක්... මොන තරම් ව්‍යාපාර දැනුමක් මේක හදපු අයට තියෙන්න ඇතිද...? මේ වගේ ආයෝජනයක් කරන්න.

:       493       85

RangaThursday, 19 April 2018 03:34 AM

ගුවන් තොටුපලකට ගුවන් යානා බස්සනවද නැද්ද කියල තීරණය කරන්න පුළුවන් රජයෙ ප්‍රතිපත්ති අනුව තමයි. හෙට ඕන නම් කොළඹ වරායට නැව් එන එක නවත්තල හම්බන්තොටටට ඔක්කොම ගෙන්න ගන්න පුළුවන්. මේකෙන් පෙන්නේ මේ වගේ දැවැන්ත ගුවන් යානා බස්සන්න මේ ගුවන් තොටුපලට පහසුකම් තිබ්බට කටුනායකට ඒ පහසුකම් නැ කියල. ඉතින් ඒකෙන් වැඩක් ගන්න මොලයක් තියෙන අය ඉන්න ඕන. සම්පත තියෙනවා ප්‍රයෝජන ගන්න නොගන්න එක රජයේ ඉන්න අයගේ මොලේ සයිස් එක අනුව තමයි. අවුල තියෙන්නේ හදල තියෙන්නේ රාජපක්ෂලානේ..එතකොට වැරැද්ද රාජපක්ෂගේ...!

:       0       1

bandula Wednesday, 18 April 2018 11:24 AM

ඇමරිකාව පවා උපකරණ ප්‍රවාහනයට මෙම යානයන් කුලියට ගන්නවා. නමුත් ආරක්ෂාව අතින් නම් හොඳ නැහැ. කඩා වැටිලත් තියෙනවා

:       0       4

smith-henry Wednesday, 18 April 2018 12:18 PM

වී ගෙනියන්න ඇවිත් වගේ. හාල් තව ගණන් යයි.

:       1       176

rocky Wednesday, 18 April 2018 02:39 PM

ආදී කාලේ අපේ රාවන රජතුමා නම් අහස් යාත්‍රා නැවැත්තුවේ වාරියපොළ... දඬු මොනරේ කියන්නේ ඕකට වඩා බොහොම සද්ධන්ත යාත්‍රාවක් නේ. එ්ක අද කාලේ තිබුණා නම් හොඳ ගානකට විකුණලා රජ කොමිස් එකකුත් ගහන්න තිබුණා !

:       80       133

BamunuarachchiWednesday, 18 April 2018 05:18 PM

අැහව්වා නම් රනිල් විස්තර කියාදේවි. පස්දුන් කෝරලේ ගැනත් කියාදීපු ඕක බැරිවෙන්නේ නැහැ.

:       0       0

ananda Thursday, 19 April 2018 04:14 AM

මෙතැනින් සල්ලි හොයන්න මොලේ තියෙන්න ඕනේ. ගුවන් යානා ගෙන්න ගන්න හොඳ පාලනයක් ඕනේ. රටේ සම්පත් හෙලා දකින ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. කටුනායක හදනකොටත් කිව්වේ ඔහොම තමයි රත්මලාන මදිද කිව්වා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 288 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 999 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2442 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1653 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 966 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2244 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site