IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩට එන්න : නැත්නම් ගෙදරම ඉන්න

තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි. අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ.

(ඡායාරූප - හැටන් සුදත් එච්.එම්. හේවා)

 



අදහස් (34)

වැඩට එන්න : නැත්නම් ගෙදරම ඉන්න

rohana kumara mendis Saturday, 09 December 2017 09:03 AM

ඕක කටින් කියලා වැඩක් නැහැ. අර ජේ .ආර්. ජයවර්ධන මහත්තයා වගේ සේරම අස් කරලා දාන්න. ආයේ නොගන්නම. ඉන්දියාවෙන් හරි ගෙන්වල මහජන සේවය හරියට කරන්න. පින් පඩි ගන්න රටවල් නැති කරන ජාතියක් වෙලා...

:       124       5303

Nandalal DE SILVA - FranceSaturday, 09 December 2017 11:26 AM

අපෝ එපා ! ඉන්දියන් කාරයෝ නම් දවසකටවත් ගෙන්න ගන්න එපා. ඒ අය අපේ කෝච්චි එලවන්න දන්නෙත් නැහැනේ! ආවොත් මෙහේ පැල් ගහගෙන දරු මල්ලෝ හදාගෙන අපහු යන්නේ නැහැ. අඩු වයසෙන් විශ්‍රාම ගොස් තවමත් වැඩ පුළුවන් දුම්රිය සේවකයන් ඕන තරම් මේ රටේ ඉන්නවා. වහාම ඔවුන් කැඳවා, අවශ්‍යනම් පොලිස් ආරක්ෂාව යටතේ, මගින් වෙනුවෙන් දුම්රිය සේවා යථා තත්වයට පත් කරන්න. මගීන්, හුළං බැහැපු දේශපාලුවන්ගේත්, දුම්රිය සේවකයන්ගේත් අතකොළු බවට පත්වීමට කොහෙත්ම ඉඩ දිය යුතු නැත !!!

:       37       306

Kandy BandaSunday, 10 December 2017 07:23 AM

දුම්රිය සේවයට දේශපාලන පත්වීම් කියක් නම් දීලා තියෙනවද ? දුම්රිය දෙපාර්තුමේන්තුවට දරාගන්න බැරිතරම්.. දුම්රියට අවශ්‍ය ප්‍රමාණයට සේවකයෝ හිටියනම දුම්රිය ලාභ ලබන ආයතනයක් කරල වැඩ කරන සේවකයන්ට අවශ්‍ය පඩි , අනිකුත් පහසුකම් සලසා දෙන්න පුළුවන් සේවක ප්‍රශ්න බලෙන් විසදන එකත් හොද වැඩක් නෙමෙයි දුම්රිය සේවකයෝත් මහජනතාව පීඩාවට පත්කරලා තමන්ගේ ඒවා දිනාගන්න හදන එකත් හොද දෙයක් නෙමෙයි... පින් පඩි ගන්න අය ගැන කතා කරනවානම් අද ලංකාවේ පින් පඩි ගන්න ලොකුම සෙට් එක තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ...

:       5       23

Shan Saturday, 09 December 2017 09:03 AM

මේක ඉතා හොඳ තීරණයක්.

:       59       616

lusena Saturday, 09 December 2017 09:16 AM

අන්න එහෙම කෙළින් තීරණය ගන්න. නැතිනම් ලංකාවේ තියෙන වැඩවර්ජනත් එක්ක රට හැමදාම වලපල්ලේ..

:       8       680

dahamSaturday, 09 December 2017 09:44 AM

එහෙම පුළුවන් වැඩත් තියෙනවා. බැරි ඒවත් තියෙනවා. ඔහෙට පුළුවන්ද කෝච්චි එලවන්න? කැත්තට, පොල්ල වගේ ඉඳලා නම් සේවක ප්‍රශ්න විසඳන්න බැහැ. අන්තිමේදී තැලෙන්නේ මහජනතාවමයි. මැති ඇමතිවරුන්ට නම් මොකද?

:       1426       644

asadSaturday, 09 December 2017 11:58 AM

මෝඩයෙක් වගේ කතාකරන්න එපා දහම්. ඔය වගේ හිතන හින්දා තමයි පාලකයෝ හැමදාම ජනතාව අන්දන්නේ. මොකද ඇමති, පාර්ලිමේන්තුවෙයි ඉන්න අය කෝච්චි එලවන්න ඕනේ නැහැ. අලුත් පත්වීම් දෙනවා මිනිස්සුන්ට... ඕක එච්චර වැඩක් නෙවෙයි. මොකද දැන් ඉන්න අය විතරද කෝච්චි පදවන්න දන්නේ. අම්මලාගේ බඩෙන් එද්දී ඉගෙනගෙන ආවේ නැහැනේ. අනික් දේ දහම් වගේ රෙදි නැතුව මහින්දලට කඩේ යන අය ගැන මට දුකක්වත්, තරහක්වත් නැහැ. ජනතාවට මොනවා වුණත් කමක් නැහැ. තමන්ගේ හාම්පුතා රජ කරන්න ඕනේ කියලා හිතන මිනිස්සුන්ට මේ රට ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ.

:       337       1226

lusenaSaturday, 09 December 2017 12:09 PM

දහම්, ඔහේ වගේ මිනිස්සු ලංකාවේ ඉන්නකම් ලංකාවේ ගොඩ ඒමක් නැහැ. රාජ්‍ය සේවයෙන් දුම්රිය සේවකයෝ අසීමිත ලෙස වැටුප් ගන්නවා නිසි සේවයක් නොකර ඔය වර්ජන කරන මිනිස්සු මැදපෙරදිගට යවලා සෙල්සියස් 50 පරිසරයේ කම්කරු සේවයේ යොදවලා පාඩමක් උගන්නන ඕනෑ. එතකොට බලන්න පුළුවන් එහෙ ඔය වගේ වර්ජන කරයිද කියලා.

:       304       788

naradhaSaturday, 09 December 2017 01:52 PM

දහම් කියන තැනැත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජකයෙක් වගේ.

:       0       71

daham Saturday, 09 December 2017 09:26 AM

අන්න හරි. එහෙම කරන්න. ඇමතිතුමා බදුලු දුම්රිය එලවන්න. අනිත් අනිත් දුම්රියවලටත් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු යොදවන්න. එහෙම තමයි සේවක ගැටළු විසදන්න තියෙන යහපාලන ක්‍රමය. ජය වේවා.

:       1336       608

රසික Saturday, 09 December 2017 09:36 AM

අන්න ඔහොමයි කොන්ද පණ ඇතුව රට පාලනය කරන්නේ. වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට වැඩ කරන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ. සුළු පිරිස‍කගේ වාසියක් වෙනුවෙන් රටේම මහජනතාව අපහසුතාවයට පත් කරන අනිත් අය ගැනත් මේ විදියටම කළානම් රට හොඳ අතට යාවි...

:       46       665

Raveendra Saturday, 09 December 2017 09:42 AM

හොඳ තීරණයක්. සේවකයන් ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් ඔවුන් සටන්කළ යුතුය. එලෙසම රජයක් (මොනම රජයක් වුනත්) හැටියටත් එම ඉල්ලීම් පිළිබද සැලකිලිමත් වියයුතුය.එසේ නැතුව මම ඇමතිය මට ඕන විදියට වැඩටික වියයුතුයි යන " ගොන් " නියාය කිසිසේත්ම වලගු නොවන බවත් දැනගත යුතුය.

:       2       148

d.upul Saturday, 09 December 2017 09:54 AM

බලමු කාටද කොන්දක් තියෙන්නේ කියලා... ජේ. ආර්. ට වගේ...

:       2       295

DULEEP Saturday, 09 December 2017 09:59 AM

වැරැදි තීන්දුවක්...

:       473       262

PerakumSaturday, 09 December 2017 10:18 AM

මට නම් මේකේ ඇති කිසිම වැරැද්දක් පෙනෙන්නේ නෑ.

:       62       321

sasath Saturday, 09 December 2017 10:25 AM

දුලීප් ඔයා වැඩකරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේද?

:       2       134

senewi Saturday, 09 December 2017 10:25 AM

නිමල් සිරිපාල ඇමැතිවරයාට ඕනෑ වෙලා තියෙන්නේ දුම්රිය සේවය පෞද්ගලීකරණය කරලා තමන්ටත් සම්තිං එකක් හොයා ගන්න. මේ වැඩ වර්ජනය ඒකට උඩ ගෙඩි දීමකි.

:       136       282

lusena Saturday, 09 December 2017 10:40 AM

මින්පසු රජයේ වැදගත් රැකියාවලට, අත්‍යවශ්‍ය සේවාවලට සේවකයින් බඳවා ගැනීමේදී වැඩ වර්ජනවලට සම්බන්ධ නොවීමේ කොන්දේසියක් දමන්න. එය කඩකරනවා නම් සේවයෙන් නෙරපන්න.

:       235       132

Nandalal DE SILVA - FranceSunday, 10 December 2017 06:15 PM

ඒක කරන්න බැරි දෙයක් ! ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ වැඩ වර්ජන කිරීමේ අයිතියක් හැම සේවකයෙකුට තිබෙන බව ලියවී තිබෙන නිසා එම අයිතිය උදුරාගැනීම නීති විරෝධියි. එමෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තිවලට ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන හෙයින් එම නීති උල්ලංඝනය කිරීමට රටට පුළුවන් කමකුත් නැත. තමන්ගේ බඩවියත රැකගැනීමට සඳහා ඇපකැපවී සිටින සමහර දේශපාලුවන්, අසරණ කම්කරුවන් වැඩ වර්ජන සඳහා උසිගන්වා පාරට දමන එක නැවැත්වූදාට ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම දියුණු රට වෙනු ඇත...

:       0       11

mahinda italy Saturday, 09 December 2017 11:16 AM

ඔය අම්මගේ අප්පාගේ දෙපලද? ඔහොම කරන්නේ කොහොමද?

:       14       6

Oshini Saturday, 09 December 2017 11:43 AM

එ්කාබද්ධයට විරුද්ධව නිදහස් පක්ෂය ගන්න පියවර වගේද දන්නෑ මේකත්.. එහෙමනම් අතහැර ගියාසේ සැලකුවට ආයෙත් ආවම ගන්නවා.

:       3       259

de silva Saturday, 09 December 2017 11:54 AM

සෞඛ්‍ය සේවයත් මේ විදිහට අත්‍යවශ්‍ය සේවයක් විදිහට ගැසට් කරන්න.

:       0       273

Nuwan Saturday, 09 December 2017 11:59 AM

බදු ගෙවන මහජනතාවගේ යහපත සඳහා මේ වගේ කෙලින් තීරණ අරගන්න වෙලාවේවත් මේ අසාධාරණ වර්ජකයින්ම කොමෙන්ට් කරනවා. කවුද අැමැතිද කෝච්චි එලවන්නේ කියලා.. දුම්රිය එලවන එක මහා අමාරු වෙන කාටවත් කරන්න බැරි රාජකාරියක් නොවේ මේ යුගයේ... දුම්රිය රියැදුරු කිවව්ම කරේ තියාගෙන වැඳගෙන හිටියේ සුද්දගේ කාලේ. ඕකට දවසින් ඉන්දියාවෙන් සේවකයින් ගන්න පුළුවන්. ලංකාවේම ආධුනිකයන් පුහුණුව සඳහා ඉංජිනේරු ආයතනයට බඳවා ගැනීමට මේ අය විරුද්ධ වන්නේ කුහක කම නිසා.. ටික දෙනෙකුගේ කුහක, ඉරිසියාකමට රටක ජනතාව වන්දි ගෙවන්න ඕනෑ නැහැ.

:       3       391

anthonu Saturday, 09 December 2017 12:34 PM

වෘත්තීය සමිති තියෙන රජයේ ආයතන සහිත කිසිම රටක් ලෝකයේ සාර්ථක රටක් වෙලා නැහැ. ඔවුන් සමිති හදාගෙන කරගන්න එකම වැඩය තමයි තමන්ගේ රැකියාව ආරක්ෂා කිරීමට සහ දීමනා වැඩිකරගැනීමට සටන් කිරීම.

:       1       433

Ruwan Saturday, 09 December 2017 01:15 PM

කෝ මේ සීජීආර් අයියලා. ඉක්මණට එන්න... නෝනලාගෙන් ගෙදර ඉඳන් බැනුම් අහන්නේ නැතුව ඉන්න....

:       19       25

SAMAN Saturday, 09 December 2017 01:34 PM

ඔන්න දැන්තමයි ආණ්ඩුව නියමෙට වැඩ කරන්න පටන්ගත්තේ. අනික් සියලුම රජයේ ආයතනත් ඔයවගේ අත්‍යාවශ්‍ය සේවාවන් කරන්න මොකද කම්කරු අයිතීන් මුවාවෙන් දේශපාලන කඩාකප්පල් වැඩ කරන්නේ. රජයේ වගකීම මහජනතාව අපහසුතාවයට පත්නොකොට ජනතාවට හොද සේවයක් සිදු කරන්න .

:       0       0

ravi Saturday, 09 December 2017 01:44 PM

දීමනා රහිතව ගෙදර අරින්න. බලාගෙන ඉන්න අයට ඉගෙන ගන්නත් එක්ක.

:       0       2

Prase Saturday, 09 December 2017 03:04 PM

වැඩිපුර පුද්ගලික විශ්ව විද්‍යාල නිර්මාණය කරන්න. උපාධි සහ ඩිප්ලෝමා වැඩි වශයෙන් ආයතනවල ඇති කරන්න. ඔවුන්ව රැකියා සඳහා පුහුණු කරවන්න. අනවශ්‍ය අයව ඉවත් කරන්න.

:       10       182

lasantha Saturday, 09 December 2017 04:16 PM

ප්‍ර‍ශ්ණ වලට විසදුම් දෙන්නෙ නැතුව සේවකයෝ අස් කරන්නද මේ දේසපාලුවො ඉන්නේ.

:       5       0

lusena Saturday, 09 December 2017 04:17 PM

අද ප්‍රවාහන ඇමති කියනවා වර්ජකයකුගේ මාසික වැටුප රුපියල් දෙලක්ෂ විසිදාහක්ලු, රජයේ උපාධිධාරී ගුරුවරයෙකුට අද ලැබෙන්නේ රුපියල් තිස්දාහක පමණ මුලික වැටුපක්. මෙහෙම ගියොත් රටේ සෑම රජයේ සේවකයෙක්ම වර්ජනය කරයි වැටුප් විෂමතා කියලා, ලුසේනා

:       0       0

sam Saturday, 09 December 2017 04:40 PM

කොහොමත් ලංකා දුම්රිය සේවයේ සේවක ප්‍රමාණය වැඩියි. මේක හොඳ අවස්ථාවක් කට්ටිය අඩුකරන්න සහ අනාගත වර්ජකයන්ට පාඩමක් උගන්නන්න. ගොඩක් කට්ටියට 80 වර්ජනය අමතක වෙලා. හැබැයි මම හිතන්නේ නැහැ ඡන්දයක් ළඟ තියාගෙන දේශපාලකයෝ මේවගේ තීරණයක් ගනියි කියල.

:       0       0

jorge stewansan Saturday, 09 December 2017 08:34 PM

සි.ජි.ආර් එකේ තවමත් තියෙන්නේ වැඩ නොකරන්න නීති. උදාහරණයක් විදියට කෝච්චියක් පළාතෙවත් නැති සි.ජි.ආර් ඉඩමක් ගන්න වෘත්තිය සමිතියෙන්, දුම්රිය සංඥා අංශයෙන් ඇතුළු 13 පලකින් අවසර ගන්න ඕන. ලියුම් යැව්වාට ඒවාට පිළිතුරු දෙන්නෙත් නැහැ. කාර්යාලයේ ලොකු මේස තියාගෙන ඉඩ අහුරගෙන තියෙන්නේ. පාර හදන්නේ කොළඹ කොටුවෙනම් සේවකයෝ එන්නේ මොරටුවෙන්. මොරටුවේ වැඩට සේවකයෝ යවන්නේ කොළඹින්. .

:       0       1

upendra wijerathna Sunday, 10 December 2017 03:06 AM

අතිශය අගය කරමි. මෙසේ නොකර රටක් කල නොහැක.

:       0       12

සන්ජේ ද සිල්වා Sunday, 10 December 2017 01:13 PM

ඉතා හොඳයි. ඒත් ඇයි මෙච්චර පරක්කු. පසුගිය වැඩවර්ජන කරපු දවස්වල මිනිසුන්ගේ අපතේ ගිය කාලය මිල කරන්න පුලුවන්ද?. ඒ පාඩුව පියවන්නේ කොහෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 30 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 102 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 274 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 537 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 225 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 133 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site