IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වෙති.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ඇරඹෙයි. විවාදය අද සහ හෙට දින දෙකක් පුරා පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම හෙට සවස 4:30 ට පැවැත්වීමට නියමිතය .

 



අදහස් (8)

වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ

රණසිංහ Wednesday, 19 May 2021 02:02 AM

මන් දන්නේ නැහැ මේ කුහකයන් වෙසන පෙදෙස්වල අහළ පහළ අය කෙසේ ජීවත් වෙනවාද කියා...? තුන් වරුවම රටකට විනාශය පතන මොවුන් දැකීම පවා අහිතකර විය හැකියි. හොඳක් දකින්නේම නැද්ද කිසිම දෙයක...

:       3       5

NuwanWednesday, 19 May 2021 10:32 AM

තමුන්ට අකුරු පුළුවන්ද? එම පනත් කියෙව්වද? පුදුම මිනිස්සු..!!! ලංකා භූමියෙන් කොටසක් චීනයට සින්නක්කරව ලියාදෙන එක හරි නම් LTTE!!! ඉල්ලපු ඊලමත් දෙන්න තිබ්බේ.. දෙකම එකයි.

:       2       3

RaveendraWednesday, 19 May 2021 10:49 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. මොවුන්ගේ ගමන් මාර්ගය දෙස බැලීමේදී අපට කුඩා වයසේ සිටම දුටුවේ මොවුන් වර්ජන, තර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා, උද්ඝෝෂණ වැනි දේවල් පමණක් කළ අය නොවේද? එමෙන්ම කිසිඳු දෙයක හොඳක් නම් නොදැක්කෝය. මොවුන් ජීවත් වෙන වටපිටාවේ මිනිසුන්ටත් මොනතරම් කරදරයක් ඇද්ද...?

:       2       2

janahitha Wednesday, 19 May 2021 03:42 AM

අලි වෙනුවෙන්...

:       2       3

යසා Wednesday, 19 May 2021 05:03 AM

ඔයා කෑගහලා යන්නේ නැතෙයි...

:       4       3

Mahesh madusanka Wednesday, 19 May 2021 05:12 AM

ජවිපයේ තමයි රටට ආදරේ ඇති මිනිස්සු ඉන්නේ.. ඔහොම යං..

:       4       6

Wasudewa Wednesday, 19 May 2021 07:28 AM

දොන් ජුවන් වගේ වැඩක් කරන්නනේ ආණ්ඩුව ගියේ... ජවිපෙ විරෝධය නියමයි... ජයෙන් ජය... ඔහොම යං..

:       5       7

ks Wednesday, 19 May 2021 01:15 PM

දූෂිත ආයතන පද්ධතියක්, දූෂිත රාජ්‍ය නිලධාරීන් රොත්තක්.., කපටි ව්‍යාපාරිකයින් රැලක් රැවටිලිකාර ආත්මාර්ථකාමී දේශපාලඥයින් සෙට් එකක් යටතේ පවතින අණපනත් වලට යටත්ව ආයෝජනය කරන්න ආයෝජකයින් කැමතිත් නැහැ. එහෙමයි කියලා ජනතා පරමාධිපත්‍ය භෞමික අඛණ්ඩත්වය රටේ නීතිය පාවාදෙන්න පුළුවන් කමකුත් නැහැ. ආයෝජකයින් ගෙන්වන්න ඕනෑකමට. ජවිපෙ කවදාවත් ජනතාවගේ සංස්කෘතික සාරධර්ම ආගම දහමට ගරු කරලා ජනතා සිතුම් පැතුම් තේරුම්ගෙන ජන හදවත් අවබොධ කරගත්තෙත් නැහැ. ඒ නිසා බලයට එයි කියලා හිතන්නත් බැහැ. අනේ එතුමාලා මෙහෙමවත් පවතින්න එපායෑ. ඉතින් උද්ඝොෂණ කරපුවාම මොකද?. අපිට කියන්න තියෙන්නේ අරගොල්ලන්.. ඒ ගොල්ලන්, මේ ගොල්ලන් කියලා වෙනසක් නැහැ.. කවුරුත් එකයි කියලා විතරයි. කාගෙත් අවුරුදු 73ක් කෙරුවාවෙන් අමාරුවේ වැටුනේ ජනතාව...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 326 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 752 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 592 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1431 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2908 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1877 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site