‘මම  එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට  මම  ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි  අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.

  මාධ්‍ය හමුවක් අමතමින් වඩිවේල් සුරේෂ් මහතා මේ බව පැවසීය.

පසුගියදා  වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඔහු දිවුරුම් දුන්නේය.

 

(36698)

 

(වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක  සිල්වා)