IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලොකු පුටු තුනකට නම් තුනක්

(රංජන් කස්තුරි)
 
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද, ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් හෙට(19) සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (49)

ලොකු පුටු තුනකට නම් තුනක්

Sam Monday, 18 November 2019 03:33 PM

පී.බී. ජයසුන්දර කියන්නේ රජයේ කිසිඳු තනතුරක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම කෙනෙක් ජනාධිපති ලේකම් වැනි වැදගත් තනතුරකට පත් කිරීම ඉතාම අමනෝඥකමක්... ඒ ජනාධිපති ගැන තියපු බලාපොරොත්තුත් ඉවරයි.

:       1327       3403

KaluMonday, 18 November 2019 07:35 PM

16 පස්සේ සෑම් පැත්ත මාරු කලාද?

:       111       171

nishaTuesday, 19 November 2019 04:30 AM

පී. බී එම තීන්දුව නැවත අභියාචනයක් මගින් වෙනස් කර ගත්තා.

:       140       171

RaveendraMonday, 18 November 2019 08:18 PM

ඔබ නිවැරදියි.

:       1       115

Chanak los angelesMonday, 18 November 2019 08:24 PM

සෑම් ඒවා එහෙම වෙන එක හොඳයි. 6 මාසයක් දුවන්න බැරි නිමිති තමයි ඔය දකින්නේ.

:       530       615

BamunuarachchiTuesday, 19 November 2019 01:40 AM

පොතේ පිටකවරෙන් පොත ගැන තීරණ කොරන්න එපා. පොත කියවන්න. ඔය ඔයාගේ වරද නොවෙයි සිංහලයාගේ වරද? මිනිසුන්ගේ වැරදි බැලිල්ලයි අධිකරණය කොරන්නේ. මිනිසුන්ගේ හැකියාව අධිකරණය දන්නේ නැත. හැකියාව දන්නේ අදාළ මිනිස්සුත් එක්ක කටයුතු කරපු අය. ඒ නිසා ඉවසීමෙන් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා.

:       1007       1069

KumaraTuesday, 19 November 2019 04:26 AM

ඒ කියන්නේ උසාවියෙන් වැරදීකාරයක් කරපු මනුස්සයෙක්ට තනතුරු දුන්නට කමක් නැහැ කියන එකද ? එහෙනම් දුමින්ද සිල්වා නිදහස් කරත් කමක් නැ කියන එකනේ.

:       11       203

MaheeTuesday, 19 November 2019 05:48 AM

බමුණු, පී බී කියන්නේ පිටකවරයක් නොව අපි කවුරුත් අවුරුදු ගානක් තිස්සේ කියවපු පොතක් බව අමතකද? අනික් දෙන්න මෙවැනි තනතුරු දැරුවේ නැති නිසා මම නම් ඔවුන් ගැන දන්නේ නැහැ. නමුත් කියවලා තියෙන පොත නම් සියලුම පුස්තකාල වලින් ඉවත්කළ යුතු පුස් කාපු පොතක්.

:       0       134

BamunuarachchiWednesday, 20 November 2019 11:03 AM

පීබී ගැන ඔහෙලා දන්නේ එයාට විරුද්ධ මාධ්‍ය ප්‍රකාශ කරපුවා. ඒ නිසා ඝෝඨාභය මහතාගේ වැඩවලට ඔහෙලා උපදෙස් දෙන්න එපා. එක්සේසත් කරන්න බැරියි කීව සිංහලයා එක්සේසත් කළානම් අනික් වැඩ ගැන කියනුම කවරේද? දිව්රුම් දීමේ උත්සවයේදී එතුමා කීව මගේ ප්‍රතිපත්තිවලට හරියන රජයක් හදනවා කියා. ඒ කියන්නේ එතුමාගේ රජයට එකතුවෙන කට්ටිය එතුමාට ඕනේ විදිහට වැඩ කරන්න ලැහැස්ති වෙන්න ඕනේ...

:       0       0

BamunuarachchiThursday, 21 November 2019 08:17 AM

Mahee ඔබලා කියවලා තිබෙන්නේ අලුත් ආණ්ඩුව සංස්කරණය කරපු ඇස්තමේන්තුව. අපි දන්නවා රටට කරපු දේවල්. එමනිසා ඉක්මන්වෙන්නේ නැතුව බලාගෙන ඉන්න. අනික ඕගොල්ලෝ අපි දන්නේ මාද්‍ය කියන දේවල් මිස ඇත්ත තොරතුරු නොවෙයි.

:       0       0

MaheshTuesday, 19 November 2019 02:37 AM

ඔහු දක්ශ නිලධාරීයෙක් දැන් ඉන්න නිලධාරීන් පිරිස දිහා බැලුවහම.

:       222       90

athuraTuesday, 19 November 2019 04:50 AM

විමල් කියපු පරිදි ආර්ථිකඝාතකයා

:       0       68

MaheeTuesday, 19 November 2019 05:41 AM

පී.බී නීතියෙන් නිදහස් වුන බව ඇත්ත. නමුත් මුල් අධිකරණයෙන් ඔහුගේ වැඩ මනාව සලකා බැලීමෙන් පසුවයි ඔහු වැරදිකරු කළේ. ඒ කියන්නේ මේ වගේ තනතුරකට ඔහු නුසුදුස්සකු බව නොවේද ? අපේ රටේ බොහොමයක් රාජ්‍ය නායකයන් බිම වැටුනේ වටේ සිටි කේවට්ටයන් නිසා බව අමතක නොකළ යුතුයි.

:       0       181

CiscoTuesday, 19 November 2019 06:43 AM

ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම තීන්දුවක් දුන්නට එය නිශ්ප්‍රභා කළා ආචාර්ය ජයසුන්දර මහතාගේ අභියාචනයකට. ඒ නිසා මේ පත් කිරීම හරියටම හරි.

:       3       1

DahamTuesday, 19 November 2019 06:50 AM

මෙමගින් වීරවංශට ට කනේ පහරක් වදිනවනේ .

:       0       3

chamath Monday, 18 November 2019 04:24 PM

ඉතාමත් හොද තීරණයක්. ලංකාවේ ඉන්න හොඳම කොන්ද කෙලින් තියෙන නිලධාරීන් තුන්දෙනෙක්

:       1617       1295

dinesha Monday, 18 November 2019 04:43 PM

ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ලෙස පත් කිරීම බොහොම හොද තීරණයක්.

:       1305       1283

sirimal Monday, 18 November 2019 04:53 PM

ජයසුන්දර මහත්තයා පත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහත්තයාගෙන් එහෙම අහන්න ඇති නේද?

:       0       0

Bandara Monday, 18 November 2019 05:14 PM

නියමයි

:       172       144

kavantissa Monday, 18 November 2019 05:20 PM

සිංහල මුකරි මිනිසුන්ගේ කටවල් ඇරෙන කාලයක් වෙච්ච මේක.

:       14       44

jim kuru Monday, 18 November 2019 06:02 PM

පටන්ගන්න හදන්නේ වැරදි පාරෙන් වගෙයි

:       48       305

Nalaka Monday, 18 November 2019 11:12 PM

පුදන කොටම කාපි යකා කිව්වලු!! ලංකාව සිංගප්පුරුවක් කරනවා කියලා නේද කිව්වේ.

:       86       255

ඩිලාන් Tuesday, 19 November 2019 12:44 AM

P. B ජයසුන්දර ගැන අපි දන්නේ නැහැ. පුළුවන් නම් දැනුවත් කරන්න....

:       33       17

de silva Tuesday, 19 November 2019 02:23 AM

ඔය තනතුරට අධිකරණය විසින් නොසුදුසු පුද්ගලයෙකු ලෙස නම්කළ පි බි ජයසුන්දර හැරෙන්න වෙන කිසිවෙකු නැතිද ?

:       11       160

Mahesh Tuesday, 19 November 2019 02:35 AM

ඉතා හොද දෙයක්. කවුරු මොනවා කිව්වත් පි. බී. අති දක්ශ නිලධාරියෙක්. ඔහු මහින්ද රාජපක්ෂ රජයේදී ඉතා හොදින් කලමණාකාරනය කරා.

:       505       268

athuraTuesday, 19 November 2019 04:09 AM

අති දක්ෂ නිලධාරියෙක් නිසා වෙන්න ඇතී මගෙ හිතේ අවුරුදු විස්සක්ම මුදල් අමාත්‍යංශයේ ලේකම් වෙලා ඉදල රටේ ණය බර මෙච්චර ඉහළ ගිහින් තියෙන්නෙ.

:       29       240

MaheshTuesday, 19 November 2019 04:56 AM

ණය බර ගැන 2015 පෙර මහින්ද රාජපක්ෂ රජය කිව්වේ නෑනේ. ඔවුන් එහෙම එකක් කියව කියවා විලාප තිව්වුවේ නෑනේ. එහෙම ණය බරක් ගැන කියව කියව හිටියේ යහපාලන රජය විතරයි. පිබී එදා ඒක හොදින් කලමණාකාරනය කරා. බැරි දේවල් කරන්න ගියේ නෑ යහපාලනය වගේ.

:       78       107

sudeshTuesday, 19 November 2019 06:33 AM

වෙස් මුහුණු බැඳන් ආවට නෑ අපි රැවටෙන්නේ.

:       0       1

warnaTuesday, 19 November 2019 06:57 AM

පී.බි තමයි ණය බර 105% සිට 72% ට අඩු කළේ. දැන් අාපහු 85% වෙලා.

:       53       1

thanuja Tuesday, 19 November 2019 02:44 AM

ඔව්වා ඊලග ඡන්දෙ වෙනකන් විතරයි. ඊට පස්සෙ රාජපක්ෂලා එනවා ඔය සියලුම තනතුරු වලට.

:       139       71

chakuda Tuesday, 19 November 2019 03:22 AM

ආර්ථික ගාතකයා වගේ නමක් කිව්වා මතකයි

:       2       111

Ananda Tuesday, 19 November 2019 03:36 AM

මම එකෙන්ම මේ නිලධාරීන් තුන් දෙනාටම කැමතියි. මාගේ ප්‍රණාමය

:       44       10

athuraTuesday, 19 November 2019 04:51 AM

කැමති නොවී කොහොමද මේ සුපිරිසිදු කට්ටියනේ.

:       0       28

Chathuri Tuesday, 19 November 2019 04:04 AM

හැම නිලධාරියගේම කොන්ද කෙලින්. දේශපාලකයින් තමයි කොන්ද නමලා අයුතු වැඩ කරන්න පොළඹවන්නේ. රැකියාවට ආදරේ නිසයි, කට්ටියට බය නිසයි කියන හැමදේම කරනවා. වැරදි වැඩ, පැරදිලා යනකොට මේ නිලධාරීන් හිරගෙදරට යන්න ඕන. කීදෙනෙක් ඒවට වන්දි ගෙවනවද ? පිරිසිදු නායකයෙක් මේ රටට කවදා පහළ වෙයිද ?

:       47       4

Ossan Salam Tuesday, 19 November 2019 04:08 AM

ආර්ථික ඝාතකයා ලෙස විරුදාවලිය ලත් පුද්ගලයෙකු රාජ්‍ය ලේකම්වරුන්ගේ මුල්පුටුවට පත්වීමෙන් එම පුටු ඝාතකයා ලෙස එම පෙරමුණේ බෙරිහන් දෙන කෙනා නොකියා ඉඳීවිද?

:       1       35

janahithaTuesday, 19 November 2019 09:52 AM

ආර්ථික ඝාතකයා නොහිටින්න යුද්ධයත් එක්කම අපිත් අවසාන වෙන්න තිබුනා.

:       0       0

රණබාහු Tuesday, 19 November 2019 04:31 AM

පටන් ගන්නෙම විරවංශගේ කනට ගහලා වගේ. ආර්ථික ඝාතකයාව ජනාධිපති ලේකම් කරලා .

:       1       110

MaheshTuesday, 19 November 2019 04:58 AM

විරවංශ මූලික සාදකයක් වුනේ නෑ ගෝටබය මහත්තයගේ ජයග්‍රහණයට. එයාට අවුල් නන් එයාට පුලුවන් ඉවත්වෙලා වෙන්ම ඉල්ලලා ඊලග ඡන්දෙන් පාර්ලිමේන්තවට ඇවිත් පෙන්වන්න.. පොඩි පොඩි පක්ෂ කොහොමත් අයීන් කරන්න ඕන. ඔවුන් තමයි රටටම හිසරදයක් වෙලා තියෙන්නේ.

:       4       20

DahamTuesday, 19 November 2019 06:48 AM

වීරවංශගේ කනට ගැහීම ඉතා හොඳ තීරණයක්.

:       0       113

amila Tuesday, 19 November 2019 05:02 AM

පුදපු ගමන් කාපි යකා කිව්වලු...

:       3       49

සංක Tuesday, 19 November 2019 06:01 AM

පී බී ජයසුන්දර ඉන්න කාළේ තමා සුප්‍රකට හෙජින් ගිවිසුම සිද්ධ වුනේ. එකෙන් රටට වුන පාඩුව රුපියල් බිලියන 7 කියලා සදහන් වුණා.

:       0       131

කුමාර Tuesday, 19 November 2019 07:13 AM

ග්‍රීක් බොන්ඩ් එකත් ඒ කාලේ......

:       0       33

BamunuarachchiThursday, 21 November 2019 08:19 AM

හෙජින් ගිවිසුම කියන්නේ මොකක්ද කියලා පැහැදිලිකරන්න. තෙල් මිල වැඩි උනානම් හෙජින් ගිවිසුමට බනිනවාද?

:       0       0

BamunuarachchiThursday, 21 November 2019 11:01 AM

නිකන් පත්තරවල තිබුන පලියට ගිවිසුම් හෝ වෙනත් දේවල ගැන මාද්‍ය කියන "නම්" කියා කියා කතා කරන්න එපා නිකමට අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න හෙජින් ගිවිසුම ඔබට තේරෙනවාද කියලා. නොතේරෙන බහුබූත කතා නොකර සිටියොත් නේද හොඳ

:       0       0

BamunuarachchiThursday, 21 November 2019 11:06 AM

හෙජින් ගිවිසුම කියන්නේ මොකක්ද කියලා දන්නවාද? දැනගෙනද ඔය කතා කොරන්නේ? දන්නවානම් අපිට කියලා දෙන්න. නොදන්නවානම් නොදන්නා දෙයක් කතා නොකර ඉන්න.

:       0       0

බණ්ඩාර-(කැකිරාව) Tuesday, 19 November 2019 06:22 AM

ගරු ..ජනාධිපති තුමනි ; පී.බී. ජයසුන්දර මහතා ඉහත නිලයට සුදුසු නොවන බව ,සමස්ත ශ්‍රී ලන්කියනගේ පොදු මතය බැවින්, ජනාධිපති ලේකම් තනතුරට වෙනත් කීර්තිමත් නිලධාරියෙක් පත්කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

:       14       54

janahithaTuesday, 19 November 2019 09:50 AM

කවුද කියන්නේ......මිනිහ දක්ෂයෙක්. ඒකයි ලේකම් තනතුරයි දෙන්නේ.

:       0       0

BamunuarachchiWednesday, 20 November 2019 11:05 AM

දන්නා මගුලක් කතා කරනවා හලෝ... ඔහෙලා හිතාගෙන සිටියේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ පොදු මතය සජිත්ට කියලනේ. හොම්බෙන් යන්න ලැබුණනේ...

:       0       0

anura Tuesday, 19 November 2019 09:48 AM

ඔහු යුද්ධය පවතිද්දීත් හොඳින් ආර්ථිකය හසුරුවා ඔහුට නඩු දමල කකුලෙන් ඇද්දේ ආණ්ඩුව වට්ටවන්න මිසක් ඔහු අදක්‍ෂයෙක් දුෂකයෙක් නිසා නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 337 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 72 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 655 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 675 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1105 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1025 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site