IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක් කතක් සාජාහිදී ඇසිඩ් ප්‍රහාරයකින් මියයයි

(විනිතා ගමගේ)

සාජාහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් (25) ඇගේ සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සිය බිරියගේ වෙනත් ප්‍රේම සම්බන්ධයක් හසුවීම නිසා සැමියා විසින් එසේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති අතර ඇගේ පෙම්වතා බව කියන ශ්‍රී ලාංකිකයෙක් ද ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී. මිය ගිය කාන්තාවගේ සැමියා වන තවත් ශ්‍රී ලාංකිකයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

ඇසිඞ් ප්‍රහාරයෙන් පසු ඇතිවූ දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති අතර මෙම ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා සාජා හි ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි පැවැසේ. මේ සම්බන්ධව පොලිස් පරික්ෂණ සිදු කෙරෙන අතර 30 හැවිරිදි සැකකරු මේ වනවිට බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

මිය ගිය කාන්තාවගේ සිරුර මෙරටට එවීම සඳහා අවශ්‍ය කටයුතු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදුකරනු ලබයි. 



අදහස් (2)

ලක් කතක් සාජාහිදී ඇසිඩ් ප්‍රහාරයකින් මියයයි

ALEXIS Wednesday, 25 October 2017 04:02 PM

දිට්ඨධම්මවේදනීය කර්මය පල දීම. ආශාවේ සීමාවක් ඇත. ශ්‍රී ලංකාවේ මැද පෙරදිග ගිය කාන්තාවන් සහ සමහර අම්මලා ගැන කණගාටුවක් ඇතිවෙනවා. පව් අසරණ නීත්‍යානුකූල ස්වාමියා සහ දරුවෝ සමාජයට මුහුණ දෙන්න හැකිද?

:       0       6

suranga Tuesday, 31 October 2017 03:15 AM

ආශාව.පාලනය.කිරීමට.මිනිසාට.ලැබී ඇති.බුද්ධිය .සත්වයටත්.පහල මට්ටම්කට .වටේ.ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 180 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 493 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1213 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1491 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 483 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 223 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site