(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයේ උග්‍රතම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරි සතිය වන විට ‘රතු ලැයිස්තුවට‘ ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මේ තත්ත්වය හේතු කරගෙන මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකේය ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ද්විත්ව පුරවැසියන් ද රටින් පිටව යාමට පටන් ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත පෙන්වා දෙතැයි ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
දැනට ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අමතරව Black fungus (කළු දීලීර)වසංගතයක් ද ඉන්දියාව හරහා මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගත වී පවතින බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රට පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගතයට විසඳුමක් දීමට නොහැකිව සිටින රාජපක්ෂ ආණ්ඩුවට මේ වසංගතයට කෙසේ මුහුණදේවි දැයි සිතා ගන්නට බැරි බව ද සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාව කොරෝනා රතු ලැයිස්තුව අභියස
Raveendra Thursday, 13 May 2021 08:02 AM
අනේද කියන්නේ "පුදුම සතුටකින් නේද
sharm warn Thursday, 13 May 2021 08:43 AM
ඉන්දියාවෙන් ලන්කාවට ගුවනින් එන එක තහනම් කරලා නැද්ද
Yehan Thursday, 13 May 2021 10:40 AM
ඔන්න දැන් කට්ටිය කෑ ගහනවා
විජිත් Thursday, 13 May 2021 11:09 AM
අපි බලාගෙන ඉමු..
මුණසිංහ Thursday, 13 May 2021 12:07 PM
මෙයාලට සතුටු ඇති. මේ ගොල්ලො එළි බහින්නේ මේ වගේ සතුටුදායක දෙයක් දෙසා බාන්න තමයි.
Cisco Thursday, 13 May 2021 12:23 PM
අම්මේ මෙයාගේ මූණේ හිනාව
lanka Thursday, 13 May 2021 12:54 PM
හරි සතුටුයි නේද?
යාපා Thursday, 13 May 2021 01:48 PM
ෙමිනිස්සු මැරෙනකන් බලාගෙන ඉන්නවා ඒකෙනුත් දේශපාලන වාසි ගන්නෙ
Bamunuarachchi Friday, 14 May 2021 02:43 AM
ඒක තමයි කිව්වේ ගෙදරට වෙලා ඉන්න කියල සංදර්ශන දාන්නේ නැතුව.