IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


රියැදුරු බලපත්‍ර නැතිව වසර 6ක් ලොරියෙන් මාළු වෙළඳාමේ

(එම්. සුසිල් ප්‍රියන්ත)

මට රිය පැදවීමේ බලපත්‍රයක් නොමැති වුවත් මට දැනට වසර  හයක කාලයක සිට මේ කුඩා ලොරි රථයෙන් මාළු වෙළඳාම කරනවා. රිය පැදවිමට හොඳට පුළුවන් නිසා රියදුරු බලපත්‍රයක් නොමැති වුවත්  මෙම ලොරි රථයෙන් ගමන් බිමන් යනවා.

බලපිටිය,රජ්ජවත්තේ දී ලොරි රථය පාරෙන් ඉවතට පැන මාර ගසක හැපී සිදු වු අනතුරින් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය රෝහලේ පැවැති මරණ පරික්ෂණයේ දී සාක්කි  දුන් කුඩා ලොරි රථය පැදවු රියදුරු වසන්ත කුමාරසිංහ මහතා එසේ පැවසීය.



අදහස් (4)

රියැදුරු බලපත්‍ර නැතිව වසර 6ක් ලොරියෙන් මාළු වෙළඳාමේ

ඩැනී සිල්වා Monday, 24 April 2017 11:26 AM

එයා බලපත්‍රයක් නොමැතිව ලොරිය අවුරුදු 6 ක් පැදෙව්ව නම් අපේ ලංකාවෙ ට්‍රැපික් පොලිසියෙ අය පාරෙ නිදාගෙනද ඉදල තියෙන්නෙ.

:       186       221

mahee Monday, 24 April 2017 06:58 PM

ඔය තියෙන්නේ එහෙම හොරෙන් ලොරි පැද වූ එකේ වීපාක තමා.

:       0       0

sanathbanda Monday, 24 April 2017 07:30 PM

මමත් අවුරුදු 32ක් දිනපතාම වාහන එලවනවා නමුත් තවමත් මගේ ලයිසන් එකවත් ඉන්සුඅරන්ස් වත් බලල නැහැ.

:       0       0

hewawitharana Monday, 24 April 2017 10:45 PM

පොලිස් ලොක්කෝ ලැජ්ජා විය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1200 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 461 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 898 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 861 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 336 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 519 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site