( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් ඇති වූ පුරප්පාඩුවට පත් කෙරුණු අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 අනුව එහි මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දී මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මානප්පෙරුම මහතාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ ( 8) නිකුත් කෙරුණි.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි
Kule Friday, 09 April 2021 06:29 AM
ඊයේ රංජා වෙනුවෙන් පෙනීසිටි අය අද මොහුවෙනුවෙන් ප්‍රීති ඝෝෂා නගනවද?
චන්දන Friday, 09 April 2021 06:43 AM
හොද මිනිහෙක් පාර්ලිමේන්තුවට යන එක ගැන සන්තෝෂයි.
මුණසිංහ Friday, 09 April 2021 10:49 AM
එක දවසක් ප්‍රමාද නැහැ. කෝ රංජන් වෙනුවෙන් කෑ ගහපු අය. නිකං බොරු සෝභන . අපිට පෙන්නන්නද?
සනත් ඉතාලිය Friday, 09 April 2021 01:16 PM
දවස් දෙකක් මහජන මුදල් කාබාසිනියා කරලා ශෝ දාලා අද දිවුරුම් දෙනකොට මීක් සද්දයක් නැහැ. මේ ඔක්කොම අපි ගොන්නු කියලා හිතන්නේ. කොහොම හරි මෙයාට පරන පිනක් හිසේ කඩා වැටිලා. ලැයිස්තුවේ යට ඉන්න කෙනා බලන් ඉන්නේ උඩ ඉන්න කෙනා මැරෙනකල්...
Demuni Uduwara Friday, 09 April 2021 01:24 PM
රංජන්ටයි, අජිත්ටයි මේක ප්‍රශ්නයක් නොවේ..
Bamunuarachchi Friday, 09 April 2021 02:14 PM
මෙයා ගැන මම දන්නේ නැහැ.. අරයා හිරෙටම කැප වුණු එක සතුටක්...