(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)
පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යංශ ගෙන යෑම සඳහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අමාත්‍යංශ තුනක් ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන බවත් මින් අමාත්‍යංශ දෙකක කාර්ය මණ්ඩල පමණක් ඊට යොමු කරනු ලැබ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
රජය පුළුවන් තරම් වියදම් අඩුකර ගැනීමට පියවරගෙන ඇතැයි කී කබ්රාල් මහතා ආර්ථික කටයුතු සඳහා පසුගිය රජය සමයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මහල් කීපයක් ලබාගෙන තිබුණ ද වර්තමාන රජය ඒවා ලබා නොගත් බව ද සඳහන් කරයි.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජයේ වියදම් අඩුකරන හැටි කබ්රාල් කියයි
senevi Thursday, 25 March 2021 11:23 AM
ග්‍රීසිය වගේ රටක් අල්ලාගෙන බැඳුම්කර ගනුදෙනුවක් කරන්න බැරිවෙයිද? ඔය විය හියදම් වගේ 10 ගුණයක් හොයාගන්න පුළුවන් වෙයි.
විපරමා Thursday, 25 March 2021 12:58 PM
මෙයා දවල් හීන දකිනවා. වියදම කෙසේ වෙතත් දූෂණය, නාස්තිය නම් පේන්න තියෙනවා.
sena Thursday, 25 March 2021 02:16 PM
අලුත් බිල්ඩිමේ කොමිස් එක කාටද?
janabala asamagi Thursday, 25 March 2021 03:17 PM
සභීතගේ බිල්ඩිම වගේ එකක්ද?
Nihal Thursday, 25 March 2021 03:42 PM
ඔහෙලා වගේ හොරු රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පින්බත් කන එක නවතන එක තමයි වියදම් අවම කරන එකම විදිය...
මුණසිංහ Friday, 26 March 2021 02:01 AM
ඉතාමත් හොඳ අදහසක්. මෙය මීට අවුරුදු 25කට විතර කලින් කරන්න තිබුණු දෙයක්. දැන් හරි ඒක කලොත් අවුරුද්දකට කෝටි ගණනක් ඉතුරුයි.
Inde Friday, 26 March 2021 03:48 AM
මුලින් තමන් වියදම අඩුකරන්න...
duminda Friday, 26 March 2021 05:31 AM
බොරුම තමයි කියන්නේ...