IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මේ මොහොතේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි

අද උදෑසන ඇති වු  පිපිරීම් සමඟ  රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන්  මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු  දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

 මේ අතර  පොලීසියේ ඇතුළු ආරක්ෂක අංශයන්හි  නිවාඩුද අවලංගු කර  තිබේ.

 



අදහස් (22)

මේ මොහොතේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි

Dhammika Sunday, 21 April 2019 10:00 AM

බුද්ධි අංශ මොනාද කලේ මෙච්චර බෝම්බ ගහනකන් රට පුරා

:       3443       1566

Andrew Sunday, 21 April 2019 10:27 AM

බුද්ධි අංශ ඉන්නේ හිර ගෙදර. ඒවායේ ප්‍රතිපල තමයි මේවා.

:       7586       10977

රංග ප්‍රියංකරSunday, 21 April 2019 11:07 AM

මෝඩ කථා දොඩවන්න එපා. බුද්ධි අංශයේ නෙවෙයි අපගේ අම්මා තාත්තා උනත් වැරදි වැඩ කරානම් දඩුවම් දෙන්නම ඕන. බුද්ධි අංශයේ ඔක්කොම හිර ගෙදර ද? හිනා යන කථා කියන්න එපා.. මෙහෙමත් කුහක මිනිස්සු.

:       0       0

sirimalSunday, 21 April 2019 12:34 PM

කරුණාකර මේ අවාසනාවන්ත සිදුවීම දේශපාලන වාසි සඳහා යොදා ගැනීමෙන් වලකින්න. මනුෂ්‍යත්වයට නිගාදෙන මෙවන් ම්ලේච්ච ක්‍රියා හෙළාදැකීමට, ජාති ආගම් කුලමල ,පක්ෂ පාට බේද ඉවතලා ශ්‍ රීලාංකිකයින් වශයෙන් එකම ජාතියක් ලෙස එක්වන්න. ඉතිහාසයේ පටන්, මෙවන් ව්‍යවසනයන්හිදී, ලක්මැණියන් සහ ඇගේ දුවා දරුවන් තවත් දුකට ඇදදමමින් ඔවුනගේ අභිප්‍රායන් ඉටුකරගැනීම සඳහා ක්‍රියාත්මක වන දේශපාලන හෝ අනිකුත් අවස්ථාවාදීන්ගේ ඉත්තකු නොවිමට තරම් ඔබ නුවණැති වන්න.

:       2338       650

CiscoSunday, 21 April 2019 02:46 PM

ඒ කියන්නේ සිරිමල් මහතා පිලිගන්නවා බුද්ධි අංශ නිලදාරීන් හිරේ ඉන්නේ දේශපාලන හේතුන් නිසා බව!

:       0       0

SachithSunday, 21 April 2019 05:31 PM

මේ වෙලාවෙ ඒ සියළු දේවල් අපි අතහැරලා ඉන්නෙ. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ. හැබැයි එක එක ත්‍රස්ථ කල්ලි මේක කෙලිබිමක් කරගත්තෙ ආණ්ඩුවෙ වරදින් කියන එක අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

:       0       32

RayoerSunday, 21 April 2019 06:26 PM

දේශපාලන වාසියක් ‌න‌ෙම‌ෙයි මහත්තය‌ො. රට ආරක්ශා කරන්න අවංකව වැඩ කරන මිනිස්සු අල්ලලා හිරේ දැම්මම කවුද ඒ වැඩ කරන්න‌ෙ. අඩු තරම‌ෙ දැන් ඉඳන්වත් ර‌ටේ ඉන්න මිනිස්සුන්ග‌ෙ ආරක්ෂාව ගැන ටිකක් හරි හිතුව‌ොත් ල‌ොකු ද‌ෙයක්

:       0       26

LeelSunday, 21 April 2019 03:54 PM

හිර ගෙදර ඉන්නේ මිනීමරුවෝ සහ මංකොල්ල කාරයෝ අවංක දක්ෂ බුද්ධි නිලධාරීන් තාම ඉන්නවා.

:       0       0

de silva Sunday, 21 April 2019 11:00 AM

ලංකාවේ හිර ගෙදර ජේලර් ගෙන් පටන්ගත්තම ලංකාවේ ඉහලම පොලිස් නිලධාරීන් දක්වා හැමෝම අල්ලසට යටයි. ඉතින් ඕන සංවිධානයකට ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් කලහැක

:       0       0

sirimal Sunday, 21 April 2019 11:26 AM

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ප්‍රහාර ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට සම්බන්ධ බවයි පෙනී යන්නේ. එය එසේ වේනම් මේ තත්වය එල්ටීටීඊ සංවිධානය ගෙන ගිය ත්‍රස්තවාදී ක්‍රියාවට වඩා සිය දහස් ගුණයකින් භයානක එකක් වෙනු නොඅනුමානය. එය අවසන් කිරීමට රජය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සාමය ප්‍රාර්ථනා කරන සියලුම දෙනා එකතුව අප්‍රමාදව අවශ්‍ය පියවර ගත යුතුව ඇත. වාර්ගිකව බෙදී ඇන කොටා ගැනීමට හෝ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් එක එක්කෙනාට ඇඟිලි දික්කිරිමට මෙය අවස්තාවක් නොවේ. සියලුදෙනා සිහි බුද්ධියෙන් සහ ප්‍රවේසමෙන් යුතුව කටයුතු නොකළහොත් අපේ රට නැවතත් බිහිසුණු අඝාදයකට ඇද වැටෙනු ඇත.

:       0       0

Sapumal. Sunday, 21 April 2019 12:28 PM

අප මීට පෙර පැවසුවාක් මෙන් නැවතත් පැවසීමට තියෙන්නේ අපගේ ආරක්ෂක අංශ වල ඉදිරි දැකීම දුර්වලයි.

:       2122       174

amilaSunday, 21 April 2019 03:16 PM

ලංකාවේ ආරක්ෂක අංශ වල දැකීම, ශක්තිමත්කම රඳා පවතින්නේ පාලකයන්ගේ සහයෝගය මත බව මනාව ඔප්පු වෙනවා. පාලකයෝ ශක්තිමත් කාලේ කිසිම ත්‍රස්තවාදියෙක්ට කරන්න තියා හිතන්නවත් බැරි උන දේවල් අද පාලකයන්ගේ දුර්වලකම් හේතුවෙන් කරනම් ගහ ගහ කරන්නේ ඒකයි.

:       0       0

NimnaSunday, 21 April 2019 05:34 PM

හොඳටම විශ්වාසද ආරක්ශක අංශවල කියලා? යහපාලන විහිළුවේ අවුලක් නෙමේද?

:       0       3

Dhamana Sunday, 21 April 2019 01:31 PM

කව්ද දුර්වල කරේ ? යුද්දය ඉවර වෙලා අවුරුදු කියද ගියේ. තාමත් පාඩමක් ඉගෙන ගෙන නැති වීම ගැන කණගාටුයි. වගකිවයුතු සියලු උදවිය හොද පුළුල් සාකච්චාවක් ඇති කර වැරදුනු තැන් ඇතොත් ඒවා නිවැරදි කර අඩු පාඩු තැන් සකස් කර නිසි ක්‍රමානුකුල ආරක්ෂක උපාය මාර්ග ගෙන නැවත ශ්‍රී ලංකාවට අලුත් පණක් දිය යුතුයි.

:       0       20

janahitha Sunday, 21 April 2019 01:38 PM

බොහෝ ලංකික සිංහල ජනතාවට අමතකව ගිය දෙයක් නැවත මතක් කිරීමක් ලෙසයි මට හිතෙන්නේ. ඒ අය මේ ගැන අදහස් දක්වන්න. නමුත් මා මේ කියන දෙය දේශපාලනයට ගාවා නොගෙන අවබෝදයෙන් යුක්තව කටයුතු කරන්න .

:       0       11

Dayal Sunday, 21 April 2019 02:22 PM

ඇඳිරි නිතිය නිසා දැන් වන්දනාවේ ගිහින් මොකද වෙන්නේ?

:       0       0

Dilshani Sunday, 21 April 2019 02:42 PM

මමනම් කියන්නේ මේ මොහොතේ ජාති ආගම කුල පක්ෂ බෙදා ගෙන නොසිට සැවොම ලක් මෑණියන්ගේ දරුවන් යයි සිත හදවතින් නොව මොලයෙන් තීරණ ගෙන කටයුතු කල යුතු බව සහ ජාති භේද පක්ෂ භේද ඉවතලා සැවොම එකාමෙන් එකිනෙකාට උදව් කර ගත යුතුයි සැබෑ අපරාධකරුවන් සොයාගැනීමට. එමෙන්ම ඉදිරියට මෙවැනි අපරාධ වලින් රට බේරාගැනීමේ වගකීම සියල්ලන් සතුයි. අපි එක්ව අපේ රට රැකගනිමු.

:       0       0

Lal Sunday, 21 April 2019 03:46 PM

ව්‍යසනයකදී එකිනෙකාට ඇඟිලි දිගුකරගන්නේ නැතුව විපතට පත්වුණ අයට පිහිටවෙන්න බලමු. ඡන්දයකදී හොදින් මොලේ කලපනාකර නිවැරදි තීරණයක් ගමු.

:       0       5

Suneth Wije Sunday, 21 April 2019 05:24 PM

ආරක්ෂක අංශ වල ඉදිරි දැකීම දුර්වල බුද්ධි අංශ ඉන්නේ හිර ගෙදර හේතුවෙන්. ඒවායේ ප්‍රතිපල තමයි මේවා.

:       0       0

සෙනෙවි Sunday, 21 April 2019 05:55 PM

එතකොට බුද්ධි අංශ සේරම හිර ගෙදරද? මේ ඉන්න අය විශ්‍රාම ගිය කාලෙක සේරම ඉවරද? ඒක නෙවෙයි අපේ රාජ්‍ය සේවයේ අලසකම හැර වෙන මොනවත් නෙවෙයි. ජනතාවත් ඒකටම හරියනවා. තමන්ගෙ ගෙදර කුණු පාරට ගෙනත් දාන ජාතියක ඉරණම තමයි මේ

:       0       1

ranjith Sunday, 21 April 2019 11:52 PM

රටේ නායකයෝ රට ගැන අංක එකට සිතිය යුතුයි. නැවත බලේට එන්න න්‍යාය පත්‍ර හදනාවට වඩා...

:       0       2

මොහොමඩ් සිඩාර් Monday, 22 April 2019 12:14 AM

මෙම ම්ලේච්ඡ ප්‍රහාරවලින් කෙනෙක් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අපැහැදිලි කරුණකි. රටක ආර්ථිකය, විදේශ හිතවත්කම්, පාලන තන්ත්‍රය අකර්මණ්‍ය කිරීමෙන් පරාජය ලැබෙනුයේ අන් කිසිවෙක් නොව රටේ අහිංසක එදාවේල යාන්තම් හම්බකරගෙන ජීවිකාව ගැටගහගෙන ඉන්නා ජනතාව⁣යි. මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයන් පිළිකුලෙන් යුතුව හෙළාදකිමු. එ් වගේම මේවායින් සතුටුවන සංවිධානයක් ඇත්නම් දසදහස්වරක් සාපවේවා...!!

:       0       101

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 45 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 65 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 213 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 836 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1227 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 957 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site