(මොහොමඩ් ආසික් සහ චමිල් රූපසිංහ)
මිලි මීටර් 12 ක් ඝණකමින් යුත් දඟර කම්බි 22 ක් තත්පර 48 ක් තුල සිය හිසින් නවා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජානක කාංචන මුදන්නායක අද උත්සාහ කළේය.
මහනුවර රථගාලේ උඩුමහලේදී අද සවස මෙම ලෝක වාර්තාව පිහිටුවීමේ උත්සාහය ගත්තේය.
මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක, පළාත් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන, පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, කර්මාන්ත සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කුමුදු කරුණාරත්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක, මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ආමේනියානු ජාතික ආමේනියන් ඇඩොල්ෆ් විනාඩියක් තුල යකඩ කම්බි 18 නැවීමේ වාර්තාව බිඳ දැමීම මුදන්නායක මහතාගේ උත්සාහය විය.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වන කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක් හෙවත් ඩොලර් ලක්ෂ 615 ක් ප්රදානය කිරීමට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විය.
දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීව
2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිලි මීටර 12 කම්බි 22ක් තත්පර 48කින් නවයි
sarath Wednesday, 21 February 2018 05:11 PM
දැන් මෙය රෙදි පොටවල් අල්ලන එක නවත්තල ...., කම්බි පොටවල්ද අල්ලන්නේ ..........
abaran Wednesday, 21 February 2018 09:02 PM
හඟුරන්කෙත කොල්ලන්ට ඕවා නතිං නේද එස් බී මහත්තයෝ....
පිටිගල මිලානෝ Thursday, 22 February 2018 12:33 AM
රටට හෝ තමන්ට පලදායි වැඩක් නොකරන ඇඟ පුම්බාගත් ඔලුව හිස් මිනිස්සු.
krishantha Thursday, 22 February 2018 05:31 AM
නමට සිංහල වූ අප අතර දසමහා යෝධයන් තවම ලක් බිම හැර ගොස් නැත .
Shan Thursday, 22 February 2018 07:25 AM
අනුන්ගේ ඇඟටත් ඉරිසියා කරන මිනිස්සුත් ඉන්නවනේ.
අබරා Thursday, 22 February 2018 08:19 AM
පිටිගල මිලානොගේ කුහක කම ප්‍රසිද්ධියේ පුවත්පතට පවසා ඇත...මිලානෝ වල ඉන්නා ඉතාලිකාරයින්ගේ වැසිකිලි සේදීම රටට වැඩදායි නිසා එසේ හිතෙන්නට ඇත....
kapila Thursday, 22 February 2018 11:53 AM
ඇත්තටම මොකක්ද මේ වාර්තාවේ අගය? යකඩ නමන්න මැෂින් තියෙන්නේ. මේවා ඇත්තටම වෙලාව කන දේවල්. කොටපල්ලකෝ කුඹුරක් පැය 24ක්.. එක්කෝ අතුගාන්නකෝ පාරක් පැය 24, ඇදපන්කෝ ටොන් ගාණක කුණු ගොඩක්... මේ වගේ දේවල් කරන්න අපේ අය අකමැතියි. ඇයි ටොයිලට් සේදීම ගැන නක්කලේට කතා කරන්නේ? මැද පෙරදිග ඉන්න ගැහැණු මිනිස්සු ගොඩක් කරන්නේ ඒක තමයි. ඒ මිනිස්සු දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලිවලින් ලංකාවේ ඉන්න නිකම්මු කාලා බීලා පාටි දාන්න පුළුවන්. රස්සාව හරි නෑ. පිටිගල මිලානො නෙමෙයි කුහක... එයාගේ කතාව ඇත්ත. ගෙයක වැඩක් කරගන්න මිනිහෙක් නෑ. ගහකට යන්න මිනිහෙක් නෑ. කුලියට හාන්න කෙනෙක් නෑ. හැබැයි ඔලුවෙන් යකඩ නවන්න, බයික් එකේ හිටගෙන යන්න, පපුව උඩින් ජීප් යවන්න පොරවල් ඉන්නවා..