Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත සිය නිවස ඉදිරිපිට සිටියදී එක් දරු මවකට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා ඔත්තුව ලබාදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම ඔත්තුව ලබාදීම සඳහා යොදාගත් ජංගම දුරකථන තුනක් හා සිම් කාඩ්පත් තුනක් ද පොලිසිය මගින් සොයා ගෙන තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මොහොමඩ් මුසම්මිල් රිනොෂා යන අයයි.
විදේශ ගතව සිටින ඇයගේ ස්වාමි පුරුෂයා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව මුලික පරික්ෂා වලදී හෙළි වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.