ජුඩ් සමන්ත
මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි.
බීමත් පුද්ගලයකු වයස අවුරුදු 77 ක් වන අයකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතී වී තිබේ.
පහර කෑමට ලක්ව ඇත්තේ මාදම්පේ - තනියවල්ලභ ගම පදිංචිව සිටි කුරුප්පුආරච්චිලාගේ සෝමපාල යන අය ප්‍රතිකාර සදහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.
පහරදීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බව පොලීසිය කියයි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාදම්පේ පැරණි නගරයට පොලිස් ආරක්ෂාවක්
LANKA Monday, 19 March 2018 06:24 AM
පහර කෑමට අසුවූ කෙනාගේ නම තිබුනට පහර දීපු කෙනාගේ නම කෝ ? ඒක හංගල වගේ
Nishani Monday, 19 March 2018 07:30 AM
අපේ ගමේ අපේ සීයලගේ කාලේ ඉඳන් සිංහල, මුස්ලිම් ජනතාව එකිනෙකාව හඳුනනවා. සහයෝගයෙන් ජීවත්වෙන ගමක්. බයිලා කාරයින් වගේ හැසිරෙන මිනිසුන්ට මතක හිටින දඬුවම් දෙන්න ඕනේ.
සතයපාල Monday, 19 March 2018 09:16 AM
මට හිතෙන්නේ මුස්ලිම් අන්තවාදි සංවිධානයක් හෝ ඒකාබද්ධයේ බළල් අතක් ක්‍රියාත්මක වෙනවා වගේ... නැත්නම් මේවගේ එක දිගටම සිංහල හා මුස්ලිම් මිනිස්සු අතරේ කෝලහාල ඇති වෙන්න හේතුවක් නැහැනේ.
wasanthaMonday, 19 March 2018 12:29 PM
මේක ඒකාබද්ධයේ වැඩක් නම් ආණ්ඩුව මෙච්චරකල් මොනවා කරනවද? එහෙනම් මෙලහකටත් පතුරු ගහලා. එ්ත් මෙතන තියෙන්නේ මුස්ලිම් අන්තවාදීන්ගේම වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒ කියන්නේ ඇමති කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ වැඩක්...
wasantha Monday, 19 March 2018 12:26 PM
මේ පහරදීම් කරලා තියෙන්නේ මුස්ලිම් කෙනෙක්....
shan Tuesday, 20 March 2018 01:06 PM
මේක ජාතිවාදයක් නම් නෙමෙයි වෙන්න ඇති, එ්ත් 28 කොල්ල මුස්ලිම් නේ? මේක අපේ ගමේ කේස් එකක්, මේ ජාතිවාදීකම නම් ඉක්මනට නවත්වන්න වෙයි. මොකද මේවාගෙන් බැට කන්නේ අහිංසක ජනතාව. මොකද නීතිය අතට ගන්න ඉතින් කොහොමත් කාටවත් අයිතියක් නැහැනේ. කාගේ හරි මොනවා හරි ගොන් වැඩකට ගහගන්නවා ඇති... එ්ත් ඉතින් යන්නේ ජාතිවාදය කියලා... මාදම්පේ එදා ඉඳලා සිංහල, මුස්ලිම් දමිළ සහ බහු ආගම් සහිත පළාතක්, එ්ත් හැමකෙනාම එකා වගේ උන්නා. ඔය ඉතින් එකෙක්, දෙන්නෙක් ගොන් වැඩක් කළාට මාදම්පේ කියන්නේ සාමකාමී ගමක්, එ්නිසා ඔන්න මාදම්පෙට නම් ජාතිවාදය ගේන්න නම් එපා...