IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මාතලේ වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්‍රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්‍රදේශයේ ඇති කාර්යාලයට  ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ  රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.

සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි  මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර  ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව මාතලේ පොලිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (23)

මාතලේ වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්

හිරාන් Tuesday, 07 May 2019 05:41 PM

දෙපිරිස අතර ගැටුම සමතයකට පත් විම නොවේයි පොලිසිය කල යුත්තේ මේ ස්ථානයේ සිටි ප්‍රධාන සංවිධායකයා යැයි කියන අයව අත් අඩංගුවට ගැනිමයි

:       99       1167

Neil Tuesday, 07 May 2019 05:50 PM

ඒ අයගේ බොරු වලි. දැන් ලකුණු ගන්න හදනවා.

:       981       1294

Kapila Tuesday, 07 May 2019 05:53 PM

අන්න එහෙම තමයි සාමාන්‍ය මුස්ලිම් ජනතාව කටයුතු කලයුත්තේ. මුලදී එහෙම කලානම් අප සැමට සතුටින් ඉන්න තිබුනා

:       25       1104

BamunuarachchiTuesday, 07 May 2019 11:02 PM

කවදත් ඒගොල්ලෝ එක කරනවා. ඒ කට අපි කියන්නේ රැවටීම කියලා

:       61       73

උදාර Wednesday, 08 May 2019 01:43 AM

ඕවට අහුවෙන්න එපා. අපිව රවට්ටන්න කරන වැඩ. ප්‍රතිපත්ති ඇතුව ජීවත් වෙමු.

:       70       82

hasanWednesday, 08 May 2019 02:14 AM

අපි කොයි කාලෙත් ජාතික ආරක්ෂාවට උදව් කල, ඉදිරියටත් කරනවා. නමුත් ඔයාල දිගන සිද්දියේදී මොනවද කෙරේ?? ප්‍රශ්නයට උදව් කර මිසක්, එක වලක්වන්න මොනාද කරේ. හිතට අවංක වන්න. කුහකින් විදිහට කතා කරන්න එපා. මුස්ලිම් ජාතියන් සිංගල ජාතියක්. අපගේ ආගම් විතරි වෙනස. මෝඩ අදහස් පල කරලා මේ ජාතියම විනාස කරන්න එපා කියල මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

:       2385       361

සමන් Wednesday, 08 May 2019 04:44 AM

හසන්, දිගන සිද්ධිය ආණ්ඩුව විසින් ම ඇතිකරපු එකක්. එයාලගේ වාසියට. අපි හැමෝම ඒකට අහු උනා. මේක එකට වඩා වෙනස්.

:       16       31

prabha Tuesday, 07 May 2019 06:05 PM

ඔය වැඩේ කලින්ම කරානම් අද මේ ප්‍රශ්නය නැනේ

:       7       458

BamunuarachchiTuesday, 07 May 2019 11:17 PM

කලින් කලත් පසුව කලත් නඩු දාන්නේ මොන වරදක් කළා කියලද? තව්හිත් ජමාත් සංවිධානය කලින් තහනම් සංවිධානයක් නොවෙයිනේ. පටන් ගැන්මේදීම තහනම් කරන්න හේතු තිබුණේ නැහැනේ. 1989 සිංහල දරුවන්ට දීපු දඬුවම් මුන්ට දෙන්න පුලුවන්ද? කොටින්ම කෙනේපහරක් දෙන්න පුලුවන්ද? මුන් ගෙදර හිටියාටත් වඩා හොඳින් "ලෝකප්" වෙලා ඉඳලා ඇවිත් එජාපෙට ඡන්දය දානවා.

:       1       23

Gaspe Tuesday, 07 May 2019 06:24 PM

එතකොට මාතලේ තවුහිත් ජමාත් අයව අත් අඩංගුවට ගත්තෙ නැත්තෙ කාගෙ බලපෑම හින්දද ?

:       130       1021

සේන Tuesday, 07 May 2019 07:20 PM

ඔය රණ්ඩු නම් සත පහකට ගනන් ගන්න බෑ. වහාම පල්ලි පරීක්ෂා කර ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න. රණ්ඩු සමතයකට පත් කරලා එතන ඉඳලා වැඩක් නෑ.

:       6       22

Chanak los angeles Tuesday, 07 May 2019 09:37 PM

රටේ ආරක්ෂාව තමා අතට දෙන්න කියා ඉල්ලා ගත් හමුදාපති තුමාගෙන් මෙහෙම කාර්ය භාරයක් නොවෙයි ජනතාව බලාපොරොත්තු වන්නේ ? ආයුධ වලින් සන්නද්ධව සටනක යෙදී සිටි ත්‍රස්තවාදී අත්අඩංගුවට නොගෙන ගැටුම සමතයකට පත්කලා කීවාම ජනතාවට උතුර දකුණ මාරුවෙනවා .

:       4       26

chandima Tuesday, 07 May 2019 10:45 PM

ඒගොල්ලොත් අපේ දේශපාලන පක්ෂ වල කට්ටිය වගේනේ, අපට පෙනෙන්න සංදර්ශන දාන්නේ?

:       0       0

Charith Wednesday, 08 May 2019 12:34 AM

කාත්තන්කුඩි යේ 2016 දි ඔහොම වෙලා, අත්අඩංගුවට ගන්නෙ නැතුව සමනය කරන්න ගිහින් තමයි 2019 බ්ලාස්ට් වුණේ නේද.?

:       0       12

සමන්- ඔමානය Wednesday, 08 May 2019 12:42 AM

එතකොට ඔය රට පුරා ඉන්නෙ ජනධිපතිතුමා කියන ඉතුරු වෙලා ඉන්න විසි ගණන ද ?

:       0       5

Perakum Wednesday, 08 May 2019 02:24 AM

තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස අත් අඩංගුවට නොගත්තේ මන්ද? ඒ වෙනුවට එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව පොලිසිය කියයි. පිටිපස්සෙන් ඉන්න දේශපාලුවා කව්ද?

:       0       39

යාපා Wednesday, 08 May 2019 02:32 AM

කවුරු විරුද්ධ වුනත් රජයේ ඇමතිවරුන්ගේ පූර්න සහයෝගය ලැබෙනවනේ. ප්‍රගතශීලී මුස්ලිම් ජනතාව ඊලග ඡන්දෙදිවත් අන්තවාදීන් පෝශනයකර ඇමතිවරුන් ගෙදර යවන්න කටයුතුකල යුතුය

:       0       57

Akila Wednesday, 08 May 2019 02:40 AM

මන් හිතුව තවුහිත් ජමාත් කියන්නේ ලංකවේ තහනම් ත්‍රස්තවාදී කණ්ඩායමක් කියලා, බෝම්බ ගැහුවට පස්සෙවත් එහෙම නැත්ද ?

:       0       115

pathum Wednesday, 08 May 2019 03:13 AM

දැන් තවුහිත් ජමාත් සංවිධානය විතරද අන්තවාදී ? උත්සහ කරපල්ලා ශ්‍රි ලාංකික මුස්ලිම් වෙන්න නැත්තම් උඹලම තමා වල කපාගන්නේ.

:       31       219

amitha Wednesday, 08 May 2019 04:21 AM

පොලීසියෙ වැඩ පිලිවෙල කිසිසේත් අනුමත කල නොහැක. ඔවුන් රජකාරිය හරයාකාරව ඉටුකරන බවක් නොපෙනේ. මොවුන් ගේ දෙබිඩි පිලිවෙත පිළිකුල් සහගතයි.

:       0       50

casmir Wednesday, 08 May 2019 04:45 AM

අන්තවාදය මර්දනයට දැඩි නීති අව්ශයයි. එක නීතියක් , එක අධ්‍යාපනයක්, එක සංස්කෘතියක් අවශ්‍යයි.

:       0       35

casmir Wednesday, 08 May 2019 04:45 AM

අන්තවාදය මර්දනයට දැඩි නීති අවශ්‍යයි. එක නීතියක් , එක අධ්‍යාපනයක්, එක සංස්කෘතියක් අවශ්‍යයි, අරාබි සංස්කෘතිය සහ භාෂාව අපට අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නෙට මුල ඔතන තියෙන්නේ .

:       0       53

මුණසිංහ Wednesday, 08 May 2019 05:53 AM

හසාන්-සත්‍ය තෙරුම් ගන්න. දිගන සිද්ධිය පිටුපස සිටියේත් අද මෙන්ම අවස්ථාවාදි දේශපාලකයන්. අහිංසක මිනිසුන් නොවේ. කාලකන්නි දෙශපාලකයන් එලවමු.

:       0       38

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 67 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 93 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 353 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 449 4

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 371 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1688 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site