IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහානාම ගුරුවරියට එරෙහි විනය නියෝග ඉවතට

තරිදු ජයවර්ධන
 
පාසලේදී සිදුවූ අපයෝජනයක් ගැන මාධ්‍යයට ප්‍රකාශයක් කළේයැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වැරදිකාරිය කළ කොළඹ මහානාම විද්‍යාලයයේ සංගීත ගුරුවරියගේ විනය නියෝග වහාම අහෝසි කරන ලෙස පරිපාලන අභියාචනා  විනිශ්චය අධිකාරිය නියෝග කළේය.
 
අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවකට ප්‍රකාශයක් කළැයි අධ්‍යාපන අමාත්‍යංශය මුලින්ම ඇගේ වැඩ තහනම් කළ අතර ඉන් පසු     විනය පරීක්ෂණයක් පවත්වා ඇය වැරදිකාරිය කර තිබිණි.   ගුරුවරියගේ වැටුප් වර්ධකයක් අත්හිටුවීම, මසකට රුපියල් 1250 බැගින් රුපියල් තිස් දහසක මුදලක් වැටුපෙන් අය කර ගැනීම සහ වෙනත් පාසලකට ස්ථාන මාරු කිරීම යන විනය නියෝග අමාත්‍යංශය ලබා දුන් අතර  එයින් පළමු විනය නියෝග දෙක පමණක් අමාත්‍යංශය ක්‍රියාත්මක කළේය.
 
ඇය වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන්  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණු අතර  ඇගේ වැඩ තහනම නීති විරෝධී බව මීට වසරකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.  
 
කෙසේ වෙතත් ගුරුවරියට එරෙහි විනය නියෝග අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගුරුවරිය   රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනාවක් කළ ද එම අභියාචනාව රාජ්‍ය සේවා කොමිසමෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇය පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරයට අභියාචනයක් කළාය.
 
එම අභියාචනය විභාග කළ පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය  ඇයට එරෙහි විනය නියෝග ඉවත් කරන ලෙසත්, අත්හිටවූ වැටුප් වර්ධකය ලබා දෙන ලෙසත්, වැටුපෙන් කපා ගත්  මුදල් ආපසු ගෙවන ලෙසත් නියෝග කළේය.



අදහස් (9)

මහානාම ගුරුවරියට එරෙහි විනය නියෝග ඉවතට

Nimali Wednesday, 13 December 2017 03:11 AM

ගුරුවරියකට නීතිය එසේ කියාත්මක කලද? මගී ජනතාව උගසට තියමින් කරන දුම්රිය වර්ජනයට කුමන නීතය කියාත්මක කෙරීමක්ද? ප්‍රවාහන ඇමති නිදි ?

:       0       0

Senarath Wednesday, 13 December 2017 03:15 AM

ඉතාම හොඳ තීරණයක්...

:       0       115

sumith Wednesday, 13 December 2017 04:02 AM

වචන දෙකක් නැහැ . සුපිරි............

:       0       8

KANDEPOLA Wednesday, 13 December 2017 04:36 AM

මේක පුදුම රටක්නේ. අපයෝජනයට ලක් වෙච්ච කෙනාටනේ දඬුවම් කරලා තියෙන්නේ.

:       0       52

Nalin Wednesday, 13 December 2017 05:23 AM

ෂුවර් එකටම අපයෝජනය කල කෙනාටනම් තවම කිසිම දඩුවමක් නැතිව ඇති.

:       0       55

sunil Wednesday, 13 December 2017 06:21 AM

වැරැද්දක් සගවන එකද හරි නැතිනම් ඒවා සමාජය හමුවට ගෙනත් ඒවා නිවැරදි කිරීමද හරි? සත්‍ය කවදා හෝ ජයග්‍රහණය කරනු ඇත.

:       0       62

anura Wednesday, 13 December 2017 06:58 AM

මෙම ගුරුමහත්මියට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට නිර්දේෂ කළ බලධාරීන්ගේ වැඩ තහනම් කළ යුතුය.

:       0       42

senewi Wednesday, 13 December 2017 07:16 AM

විනය නියෝග කල අයට එරෙහිව දඬුවම් පැමිණවිය යුතුය.

:       0       49

Aka elle Wednesday, 13 December 2017 08:27 AM

මේක තමයි ලෝකෙම තියෙන අපාය. රජ කාලෙ නම් උතුම් රටකි. දැන්නම් අධර්මිෂ්ඨ, පාපකාරී දේශපාලක හොරු වැජඹෙන රටකි.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 245 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 636 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 554 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1373 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2834 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1844 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site