(නිහාල් වෙත්තසිංහ)
පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රා ආරච්චි මහතාගේ නිල රථයට කුණු බිත්තර ගැසීම සහ හූ කීමට එරෙහිව අද (09) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
පාදුක්ක සමෘද්ධි සංවර්ධන නිලධාරීයෝ සහ සමෘද්ධි සාමාජිකයෝ මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
ඉකුත් 07 වැනිදා පැවැති සම්බන්ධිකරණ කමිටුව පැවැත්වීමෙන් අනතුරුව පිටව යද්දී රැස්ව සිටි පිරිස් මන්ත්‍රීවරයාට හූ කියමින් විරෝධතාව දක්වා නිල රථයට කුණු බිත්තර ප්‍රහාර එල්ල කර තිබිණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මන්ත්‍රීට බිත්තර ගැසුවාට ආධාරකරුවෝ විරෝධයක
Pradeep Friday, 09 April 2021 05:13 AM
තවත් බත් බැලයෝ ටිකක්. රටේ දැවෙන ප්‍රශ්ණයකට කෝ ඔය හාදයෝ ටික උද්ඝෝෂණය කළාද ?..
sachithFriday, 09 April 2021 06:28 AM
අනේ ඉතින් රස්සාව ස්ථිර කරගන්න... පොඩි කොන්ත්‍රාත් එක්ක පාස් කරගන්න කරන දේවල්නේ... මේ..!!!
Raveendra Friday, 09 April 2021 05:34 AM
වහල්ලු...
Don perera Friday, 09 April 2021 06:14 AM
පින්තූරයේ මී හරක් රංචුවක් ඉන්නවා දැක්කා.
Jagath Santha Perera , Nalladaran Kettuwa Friday, 09 April 2021 06:21 AM
සාධාරණ ඉල්ලීමක්.. වැදගත් වූ ඒ මහතාට.... ? ඇයි අපිටත් හොඳ නැද්ද?
de silva Friday, 09 April 2021 06:24 AM
ඔය නිල රථවලට මිනිස්සු කුණු බිත්තර නොවේ ගල් ගහන දවස වැඩි ඈතක නොවේ. ඔය ප්‍රශ්න වහන්න ආණ්ඩුව සංවර්ධන සභාවලට මාධ්‍ය තහනමක් පැනවූවා.
sharm warm=n Friday, 09 April 2021 06:39 AM
සුදුස්සාට සුදුසු දෙයක් ලැබිච්ච වේලාවක් කියලා හිතෙන්නේ මට විතරද?
banda Friday, 09 April 2021 08:15 AM
කුණු බිත්තර නොවේ ගහන්න තිබ්බේ... අසූචි...
Kapila Friday, 09 April 2021 08:34 AM
මේ තමයි සුමාන දෙකට හාල් කිලෝ 3 සහ ඉතිරි වේල් ගණන පුන්නක්කු වලින් පිරිමහගෙන ජීවත් වෙන හරක් ටික...
විපරමා Friday, 09 April 2021 08:45 AM
වහල්ලු ටිකට හරි අමාරු ඇති ..කුණු වැඩ කරන අයට කුණු බිත්තර ගැසීම පටන්ගැනීමක් වෙන්ඩ ඇති .