Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(තරිඳු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු)
මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ වන තෙක් කිසිම සැකකරුවකුට ඇප ලබා දී නොමැති අතර ඔවුහු බර්ඩුබායි පොලිසියේ රඳවා සිටිති.
විමර්ශන අවසන් නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එරට පොලිසිය කඩිනම් තීරණයක් ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
Asanka Sunday, 10 February 2019 03:28 PM
මධුෂ් මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටි නිසා ඔහුට විරුද්ධව ඇත්තේ හොර වීසා මගින් ඩුබායිහි සිටීම යන චෝදනාව පමණයි. ලංකාවේ ඔහු සිදු කළ මිනීමැරුම්, කුඩු ජාවාරම් වලට ඩුබායි අධිකරණයට දඬුවම් කළ නොහැක. ඩුබායි වල ඔහු කිසිම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් සිදු කර නොමැති නිසා ඉක්මනින් මොහු රටින් පිටුවහල් වේවි... ලංකාව වෙනත් රටවල් සමග අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හිතාමතාම අත්සන් නොකර සිටි නිසා අද ජාත්‍යන්තරයෙන් සහයක් ලබාගැනීමට නොහැකිව කොන් වී ඇත. ලංකාවේ දේශපාලකයින් සිටිනතුරු අපට කිසිදා නිදහසේ ඉන්නට නොලැබේවි..
Reply : 7 706
akila Monday, 11 February 2019 03:02 AM
අපේ අගමැතිතුමයි, ජනාධිපතිතුමයි අවුරුද්දේ 365 දවසෙම වගේ වෙනත් රටවල්වල එ් ගොල්ලන්ගේ රාජ්‍යනායක මිත්රයින් බලන්න යන විදිහට මන් හිතුව ඒ දෙන්නට එක කෝල් එකකින් ඕන වැඩක් කරගන්න පුළුවන් ඇති කියලා...
Reply : 4 226
sena Monday, 11 February 2019 05:26 AM
අකිල කියන එකේ ඇත්තක් තියෙනවා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට ඔය කෙනාගේ සම්බන්දයක් තියෙනවා කියලා අර නාමල් කුමාර කියන කෙනා දැන් මාස ගානකට කලින් සාකච්චාවක් තියලා කිව්වා, නමුත් මමනම් දැක්කේ නැහැ ජනාධිපතිතුමා කිසිම ක්‍රියාවක් ගන්නවා.
3 60
janatha anura Monday, 11 February 2019 03:38 AM
පාතාල හිතවත් 6, පාතාල විරෝධී ජනතාව 137... ඕකයි තත්වේ.
Reply : 0 13
kujitha Monday, 11 February 2019 03:21 PM
එම අවස්ථාවේ ඇතිවූ ගැටලුවක් මත ඉන්දීය ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ටික දිනක් එරට බන්ධනාගාරයක සිටි බවටද වාර්තා ලැබී තිබූ අතර ඔහුව ඒ අවස්ථාවේ ලංකාවට ගෙන්වා ගැනීමට රජය සමත්ව තිබුනේ නැත.
Reply : 0 2
smn Sunday, 10 February 2019 03:30 PM
අපි මේ ආසාවෙන් බලං ඉන්නේ ඔතන හිටින කුඩ්ඩො සෙට් එකේම ගෙල සිඳිනවා ඉක්මනින් දකින්නයි.
Reply : 2 486
de silva berlin Sunday, 10 February 2019 04:02 PM
ලොකු මහත්මයා දැන්වත් කටමැත දෙඩවීම නවතා අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම වැනි ගිවිසුම් දැන්වත් අත්සන් කිරීමට කටයුතු කරන්න...
Reply : 50 230
nimal Sunday, 10 February 2019 04:10 PM
ඔන්න පොලීසි ..... දවස් කීයද ගියේ වැඩේ ඉවරයි.
Reply : 1 244
Lashan Sunday, 10 February 2019 11:52 PM
දැන් දැක්කද සිංහල රටේ සහ මුස්ලිම් රටේ වෙනස.
Reply : 506 309
සමන්ත Monday, 11 February 2019 01:25 AM
සිංහල රටයි, මුස්ලිම් රටයි නෙමේ මහත්තයෝ නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටයි, නීතිය අවනීතිය වූ රටකයි තියෙන වෙනස.. රට බෞද්ධද, කතෝලිකද, මුස්ලිම් ද, හින්දුද, යුදෙව්ද නෙමේ වැදගත් නීතිය ක්‍රියාත්මක වෙනවාද? නැද්ද? යන්නයි...
39 860
harry Monday, 11 February 2019 01:51 AM
සමන් මහත්තයෝ, ඉතින් කියන්න බලන්න සිංහල බෞද්ධ ප්‍රෞඩ ඉතිහාසය රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න නැති හේතුව...!!!
273 283
don Sunday, 10 February 2019 04:25 PM
ලංකාව වෙනත් රටවල් සමග අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හිතාමතාම අත්සන් නොකර ඉන්නේ බොහෝවිට, දේශපාලකයින් හට හොරකම් කර මේ රටවලට ගොස් සැඟවී සිටීමේ අවස්ථාව ඉන් අහිමි වන බැවින් විය හැකියි.
Reply : 0 423
jagath Sunday, 10 February 2019 04:29 PM
රාජපක්ෂලා එයාලගේ කට්ටියක් බේරගන්න දැඩි උත්සාහයකලු..
Reply : 1018 928
Bamunuarachchi Sunday, 10 February 2019 05:49 PM
රනිලා රවී රාජපක්ෂලාට හෙල්ප් කරනවලු... ජෙප්පෝ පොස්ට්මන් වැඩේ කරනවාලු...
Reply : 102 541
Janak Sunday, 10 February 2019 08:07 PM
මේ ඔක්කොම එකයි. දැන් ඔය ඔතන ඉන්න රයන් වැගන් ආර් ද මොකාද එකා මුකුත්ම දන්නේ නැති බබා. අර කීර්ති පස්කුවෙලුත් කලාකාරයන් ලංකාවට ගෙනත් ඔවුනට සහනයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. නීතිය කියන්නේ හැමෝටම එකයි. කාලාකරයන්ට පොලිස්කාරයන්ට දේශපාලකයන්ට රණවිරුවන්ට පුජ්‍ය පක්ෂයට දොස්තරයන්ට කියා වෙනසක් නොවීය යුතුය. මේ අපරාධකාරයන්ට දෙන සහනයන් නිසා තමයි නිදහසෙන් පස්සේ රට සොමාලියාවටත් පහලින් නොදියුණු ගෝත්‍රික රටක් වෙලා තියෙන්නේ
Reply : 1 524
ගල්කටස් Sunday, 10 February 2019 11:16 PM
කට අැරන් බලන් ඉමිමු මෙකෙද කරන්නෙ කියලා ඩුබායි පොලිස් වුණත් සමහර අය ෂුවර් නැහැනෙ අත්දැකීමි අැති දන්නො දනිති.මත් දව්‍ය භාවිතා කර නැතිනමි කල හැකි කිසිවක් නැත.
Reply : 0 177
charles Monday, 11 February 2019 01:31 AM
මදුෂ් ලංකාවට ගෙනාවොත් මිනිහ නිදහස්...
Reply : 0 86
Sriyal Monday, 11 February 2019 02:34 AM
කාර්යක්ෂමතාව ඉහළ පොලීසියක් අපේ රටටත් ආදර්ශයක්
Reply : 0 19
jayath Monday, 11 February 2019 03:35 AM
මේ නාටකෙත් අවසානය පුස්සක්... මේ රටේ දේශපාලකයෝයි, පාතාලෙයි, කුඩු ජාවාරමයි ඉන්නේ "සමකෝනි ත්‍රිකෝණයකි ඔබත් මමත් "ඔබත් " තිදෙනා " කියාගෙන එක එදත් එහෙමයි අදත් එහෙමයි මත්කුඩුවලට නම ගෑවිච්ච අයව හෙලිකොප්ටර් වලින් ගිහින් ඉඹිණ, විවාහ උත්සවවලට පාතාලය, අනුග්‍රහය දක්වන දේශපාලකයන් ඉන්න මේ රටේ කවදාවත් ඕක නැතිවෙන්නේ නැහැ. පුදුම නැහැ. අවාසනාවන්තම දේ තමයි මදුෂ් එක්ක අහුවෙච්ච කලාකාරයන් හමගහන අය (මාධ්‍යයත් ඇතුළුව -- අර අය හරි කියනවා නෙමෙයි) මේ දේශපාලකයන් ගැන මිසක් නැති එකයි. අඩු ගණනේ විකල්ප මාධ්‍යයත් මේ ගැන නිහඬයි. මම ඉන්න මතය තමයි. මේක හරි යන රටක් නෙමෙයි...
Reply : 0 25
sandy123 Monday, 11 February 2019 04:26 AM
මෙතන අදහස් වලින් පැහැදිලිවම ගම්‍ය වන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන විදිහ සහ රටේ පොදු ජනතාව බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන දරන මතය. සත්‍යයත් එයයි. ලංකාවේ දේශපාලනය මිනිසුන්ගේ සිත් වැදී තිබෙන ආකාරය මොනවට පැහැදිලි කරනවද? ජනතා සේවයේ මූලික පරමාර්ථය පසෙකලා මිල මුදල්, යාන වාහන, බලය සහ දුරාචාරවලට කෑදරවෙමින් හොඳ නොහොඳ තෝරා නොගනිමින් තමන්ගේ වාසිය පතාම දේශපාලන බලය භාවිතා කිරීම නිසා ඇතිවූ අනිසි ප්‍රතිඵල ඔඩු දුවා ඇති මෙවන් අවධියක සුන්දර පැහැපත් දේශපාලන ගමනක් ගැන පවා සිතීම සිහිනයක්ම පමණයි. තමන් අත මුදල් යහමින් ගැවසෙනවා නම් තමන්ට රිසිසේ ඕනෙම දෙයක් කර නීතියෙන් බේරීමට ඕනෑ තරම් නීතියේ මුර දේවතාවන් උදව් උපකාර කරන්න සැදී පැහැදී සිටින වගත් අප දනිමු. එය කොයි රටෙත් වන දෙයක් නමුත් ලංකාවේ එය උපරිමයට ඇවිත් වගද අප සිහියේ තබා ගත යුතුය. එමනිසා සිදුවෙන දෙයක් උපේක්ෂාවෙන් බලා අවශ්‍ය පැහැදිලි වෙනස ඊළඟ මැතිවරණයකින් නොපමාව ඉටු කරන මෙන් සියලුම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලමි.
Reply : 0 5
sri lankika Monday, 11 February 2019 06:05 AM
මෙයට කලයුත්තේ එකම දෙයය්, ඊලග මැතිවරණයේ මොවුන්ට චන්දෙ නොදී ඉන්න..
Reply : 0 5
sumudu Monday, 11 February 2019 06:31 AM
ෂාහ්. මර ඉක්මන් නේ. ලංකාවේ පොලිසිය වගේමයි. අපි හිතුවේ අවුරුදු 3 ක් විතර රිමාන්ඩ් කරලා පස්සේ සාක්ෂි නෑ කියලා නිදහස් කරයි කියලා ලංකාවේ වගේ.
Reply : 0 2
මංජුල බිරැට් Monday, 11 February 2019 06:39 AM
මෙකත් ෆෙස් බුක් එකට පොඩි චුන් එකක් දුන්න සින් එකක් ආන්ඩුවෙන් නම් කරපු කිසිම මගුලක් නෑ.
Reply : 0 3
පෙරුමාල් Monday, 11 February 2019 07:05 AM
අපේ ඊ ළඟ පොදු ජනාධිපති අපේක්ෂකයා මධුෂ් වහාම ලංකාවට ගෙන්වන්න !!!
Reply : 0 17
maarayaa Monday, 11 February 2019 07:42 AM
මෙම ජවනිකාව අතර ආණ්ඩුව අනිත් ඒවගෙන් කර අරිමින් සිටි. මෙම නාටකය හුදෙක් ජනමනයාගේ ඔලු වෙනතකට හරවන්න යෙදු උපායකි
Reply : 0 7
jagath Monday, 11 February 2019 09:33 AM
ඊළඟ මැතිවරණයෙන් මාකදුරෙන් මදුෂ් මල්පොහට්ටුවෙන් ඡන්දේ ඉල්ලුවොත් අපි පුදුම වෙන්නේ නෑ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.