IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ප්‍රභූ ආරක්ෂක අවි - උණ්ඩ තොගයක් අත්අඩංගුවට

 ( බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 
 වෙඩි තබා ගෝනකු මරා සුඛෝපභෝගී   රියකින් රැගෙන යමින් සිටියදී   අද (09) බදුරලියේදී  අත්අඩංගුවට ගත්  බේරුවල පත්තේකඩේ  මැණික් ව්‍යාපාරිකයාගේ දෙමහල්  නිවසේ තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි  තුනක් ඇතුළු  උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි.

ගිනි අවි 13 ක් උණ්ඩ 1500 ක ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට  ගත් බව  මතුගම කොට්ඨාස නීතීය බල ගැන්වීමේ ඒකකය කියයි.


 මේ අතර ගිනි අවි කොටස් රැසක් ,  දුනු විදින තුවක්කුවක් , ඉලක්කයට වෙඩි තැබීමේ උපකරණ,  මන්නා පිහි 3 ක් , හොරොයින් මත් කුඩු සහ  ලේසර්  යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සමඟ  තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ. 



අදහස් (13)

බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ප්‍රභූ ආරක්ෂක අවි - උණ්ඩ තොගයක් අත්අඩංගුවට

chamath Sunday, 09 December 2018 09:07 AM

මෙයාලට උපරිම දඬුවම් දෙන්න

:       1       290

sachith Sunday, 09 December 2018 09:30 AM

මේ අහුවෙච්ච එක්කෙනෙක්, මේ වගේ අය තව කොච්චර ඇත්ද? ගිනි අවි 13 ක් උණ්ඩ 1500ක් කියන්නේ මේවගේ දහදෙනෙක් හිටියා නම් ඇති කොළඹ වගේ නගරයක ලොකු විනාශයක් කරන්න. බුද්ධි අංශ මේවා නොදැන ඉන්න විදිහක් නෑ. අනිවාර්යෙන්ම ලොකු දේශපාලන හයියකින් තමයි ඉන්න ඇත්තේ...

:       0       390

nihalSunday, 09 December 2018 11:28 AM

දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් හිරේ ඉන්නකොට මේවා මෙහෙම වෙනඑක අහන්න දෙයක්ද?

:       35       250

mahinda Sunday, 09 December 2018 09:47 AM

අත්අඩංගුවට ගත්ත මිලියන 2777 කුඩු කාගේද, මේවත් කියන්න...

:       0       332

sili bili Sunday, 09 December 2018 09:55 AM

මේ පුද්ගලයා විකුණලා තියෙන්නේ මැණික් කියලද හිතන්නේ?

:       1       203

RaveendraSunday, 09 December 2018 11:32 AM

sili bili මයා වෙතට, ඔබ පැවසු පරිදි මේ නිවටයා මැණික් වෙළෙන්දෙක් නොවන බව පැහැදිලි වෙනවා.

:       0       148

ලුම්බිණි Sunday, 09 December 2018 10:47 AM

මේ වගේ අයට කිසිම නිදහසක් නොදිය යුතුයි. මේ ගොල්ලන් හිතාගෙන ඉන්නේ නීතිය තිබෙන්නේ ඒ ගොල්ලන්ගේ අතේ කියලයි.

:       0       114

රවින් Sunday, 09 December 2018 12:48 PM

ආයුධ ගබඩාවක් නේද තිබිලා තියෙන්නේ? ප්‍රභූ ආරක්ෂක ආයුධ? අඩුම ගානේ පොලිස් ස්ථානයක්ද? මොහුගේ තව නිවෙස් තියනවාද? ඒවායේ ආයුධ? මෙහෙම තව කොපමණ මේ රටේ ආයුධ ඇතිද? මේ රටේ අපරාධ වැඩිවෙන එක අහන්න දෙයක්ද? ඇප දෙන්න බැහැ නේද?

:       0       0

Karma Sunday, 09 December 2018 01:41 PM

හොඳට හොයලා බලන්න.. නැවත කලබලයක් ආවොත් සිංහල මිනිසුන්ට විරුද්ධව පාවිච්චි කරන්නට රැස් කර ගත්ත ආයුධද දන්නේ නෑ...

:       414       435

DbMonday, 10 December 2018 06:32 AM

ගැරඬියෝ මරන්න භූමිතෙල් ඇති...

:       0       0

Hafeel Sunday, 09 December 2018 02:21 PM

ප්‍රභූ ආරක්ෂක ගිනි අවි කොහොමද මෙතනට ආවේ? ආපු එක ගැන පරීක්ෂණ කළයුතුයි.

:       0       114

upali Sunday, 09 December 2018 03:03 PM

ඉතිරි හංගපු ආයුධ පෙන්නලා අරන් යන්න.

:       0       153

athula Sunday, 09 December 2018 07:53 PM

කොහොමද රටේ තත්වය ? තියෙන තැන ? අහිංසක මිනිසුන්ට දෙයියන්ගේම පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 233 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 652 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1658 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1863 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 576 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 263 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site