IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂ නායක වෙඩි වැදී රෝහලේ

(අනීෂා මානගේ)
 
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ විපක්ෂනායකවරයා අද(20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
 
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කපිල අමරකෝන් (44) නම් තිදරු පියෙකි. 
 
අද පෙරවරු 6.15ත් 7ත් අතර කාලයේදී විපක්ෂනායකවරයාට වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුල සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. 
 
බෙලිඅත්ත  පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අදහස් (52)

බෙලිඅත්ත ප්‍රා.ස විපක්ෂ නායක වෙඩි වැදී රෝහලේ

Buddika Wednesday, 20 March 2019 04:46 AM

අපෝ ඔය පැත්තේ කොහොමත් ඉන්නේ චණ්ඩිනේ... චණ්ඩි මලෝස්, උන් හදපු වගේම පල්හොරුනේ ඉන්නේ එහේ...

:       2424       2451

NimnaWednesday, 20 March 2019 05:34 AM

ලංකාවේ නරකම පළාත තමයි දකුණ කියන්නේ !

:       4122       3415

HRWednesday, 20 March 2019 06:20 AM

ඔබ එහෙම කියන්නේ මොන පදනමකින්ද..?

:       621       1064

shan saudiWednesday, 20 March 2019 08:22 AM

හරියටම හරි නිමල් ලංකාවේ ඉන්න තරමක් හොරු, පාතාලයෝ, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, කුඩු වෙළෙන්දෝ ඉන්න එහෙ ඕක තමයි පදනම... නම වශයෙන් කියන්න මේකේ ඉඩ මදි අය සේරම රැකෙන්නේ දේශපාලකයන්ගේ වියදමෙන් හා උදව්වෙන්...

:       2053       1316

NimnaWednesday, 20 March 2019 12:37 PM

ලංකාවේ වැඩිම මනුෂ්‍ය ඝාතන, පාතාලය, මත්ද්‍රව්‍ය, දූෂණ මිනිසුන්ට හිරිහැර කිරීම්. පත්තරයක් අරන් බලන්න. නිතරම අපරාධ දකුණින් වාර්තා වෙනවා. සංචාරකයින්ට වෙන හිරිහැර. දකුණේ ගොඩක් මිනිස්සු අාවේගයෙන් තරහෙන් ඉන්න මිනිස්සු. කුහකකම, ඉරිසියාව ගොඩක් මිනිස්සුන්ගේ සිත්වල...

:       2418       1710

anura serasingheThursday, 21 March 2019 02:53 AM

ප්‍රදේශ වශයෙන් ජාතියට ගරහන අය අද ජීවත්වන්නේ දිවි පිදු දකුණේ රණ විරුවන් නිසාය. ඒ අය අද කට මත දොඩවන්නේ ජීවත් වන්නේ දකුණේ අයගේ ලේ වලිනි

:       275       902

KalThursday, 21 March 2019 10:25 AM

නිකමට දකුණේ පොරක් ඇරලා වගේ .

:       0       1

පෙරුමාල්Wednesday, 20 March 2019 09:01 AM

බෙලිඅත්ත = ජරාපක්ෂ තමයි...

:       1163       802

chamath Wednesday, 20 March 2019 06:59 AM

නිම්න කියලා ඔය ලියන කෙනා මොනවද දකුණ ගැන දන්නේ? දකුණ නැත්නම් ඔබලට රටක් නෑ. අද මෝඩයෝ වගේ ලියන්න එපා..

:       2130       3048

suranjithWednesday, 20 March 2019 07:32 AM

චමත් ඇයි දකුණේ අය විතරද රට බේරගන්න යුද්දෙට ගියේ... නිකන් පුරසාරම් දොඩවන්නේ නැතිව අද පෝයටවත් පිනක් කරගන්න.

:       1367       911

චිරාWednesday, 20 March 2019 08:04 AM

මම මේ මගේ ගම් පළාත ගැන කියනවා එහෙම නෙවෙයි, ඒත් පරණ වැව් බැඳි රාජ්‍යයේ ඒ කියන්නෙ කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව වගේ දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුරම යුද්ධය තිබ්බ කාලෙදි ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට බැඳුනේ...!

:       1013       756

HafeelWednesday, 20 March 2019 07:45 AM

එ්කනේ චමත්. 30 වසර යුද්ධය දිනවන්න ප්‍රධානියා, ගුවන් යානාවක් පැහැරගෙන ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයාත් දකුණෙන් තමයි බිහිවුනේ. 1977 සිට 1994 දක්වා අවුරුදු 17 ක UNP යුගය අවසන් කරන්නත් මල් වෙඩිමුර පත්තු කළෙත් දකුණු පළාත් සභාවෙන් තමයි.

:       266       746

පහන් Wednesday, 20 March 2019 07:50 AM

අනුරාධපුරය, කුරුණෑගල යුධ හමුදාවේ වැඩිම නියෝජනය. ඊළඟට අනුරාධපුරයට. විහාරමහා දේවි කැලණියේ. ජුලම්පිටියේ අමරේ. සොත්ති උපාලි/ මකඳුරේ මධුෂ්. ඔහේ මක්කෙයි මේ දොඩන්නේ?

:       545       162

siriWednesday, 20 March 2019 09:28 AM

යුද්ධය දිනුවේ දකුණේ අය නිසා වෙන්න ඇති මහින්ද රාජපක්ෂ " යුද්ධය විකුණලා" කුරුණෑගලින් ඡන්දය ඉල්ලුවේ. අපි දන්නවනේ එයාගේ මල්ලි මාතලේ බාරව හිටපු කාලේ " එක උඩරට බයියෙක්වත් ඉතුරු කරන්න එපා" කියලා අන දුන්නු ආකාරය. කෝ එහෙ තිබිලා හම්බ වුණු ඇට කටු ගැන පරීක්ෂණ..?

:       810       394

Hafeel Wednesday, 20 March 2019 02:49 PM

Siri, ඒ නිසානේ මම එයාගේ නම සඳහන් නොකළේ...

:       211       19

NuwanThursday, 21 March 2019 06:23 AM

හොඳටම රිදිලා වගේ ඇත්ත කතාකරනකොට

:       0       2

SK Wednesday, 20 March 2019 07:27 AM

අන්න එච්චරයි චමත් මට ඇහුනේ...

:       5       526

Alan Wednesday, 20 March 2019 07:28 AM

පාතාලෙ එක්ක නිදිවැදුනම නැගිටින්න වෙන්නේ වෙඩි එක්ක තමයි.

:       45       54

ජයන්ත මිලානෝ Wednesday, 20 March 2019 07:32 AM

ඇත්තනේ මේ අය ලියලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත ඇමැතිවරු වගේම කුඩු කාරයෝ, මිනිමැරු පාතාලය ඔක්කොම දකුණේ. සාමකාමී මනුෂ්‍යයෙකුට ජීවත්වෙන්න නුසුදුසු පළාතක් දකුණ....

:       1060       502

HRWednesday, 20 March 2019 08:04 AM

අපෝ ඔව්... සාමකාමි මනුස්සයෙකුට ජීවත් වෙන්න හොඳ පළාත මොකද්ද එතකොට උතුරද..?

:       175       779

ධනුෂ්කThursday, 21 March 2019 02:42 AM

මිනිසුන් බහුතරයක් එකවර කලහාකාරී වීමට දරුණු වීම ලෝකේ පළාත් වශයෙන්, රටවල් වශයෙන් ජාතීන් දක්නට ලැබෙනවා. සමහර විට එකම රටේ ජන කොටස් අතරත් එය දක්නට ලැබෙනවා මානව විද්‍යාඥයින් ඊට හේතු වශයෙන් දක්වන්නේ ඔවුන් ජීවත්වන පරිසරය අනූව එසේ සිදුවන බවයි. කාලගුණය, දේශගුණය භූවිෂමතාවය මත මිනිසුන්ගේ ගති වෙනස් වෙනවා පරිසරය කටුකනම් මිනිසුන් කර්කසයි. දේශපාලනය හා ආගම සැකසෙන්නෙත් පවතින්නෙත් ඒ මතම තමා. මැදපෙරදිගට හරියන්නේ එහේ පවතින ආගම හා දේශපාලනය. වෙන ආගමක් හෝ දේශපාලනයක් එහි බලෙන් ස්ථාපිත කිරීම අනතුරුදායකයි. මම කිව්වේ අමතර දෙයක්. හැබැයි ලංකාවෙ ජන කොටස් අතර එහෙම වෙනසක් තියනවනම් ඒකට වෙනත් හේතු බලපානවා ඇති.

:       0       3

dakune serasinghe Thursday, 21 March 2019 03:15 AM

මිලානෝ ඉන්න උගත් සිංහල ජනතාව ඉතාම වැදගත් විදිහට උසස් රැකියා කරමින් ඉන්නවා. බොහොමයක් වෙන්නප්පුව මීගමුව ජා ඇල.

:       28       36

Thilina Wednesday, 20 March 2019 08:00 AM

මම නම් ඉන්නේ දකුණේ නෙමෙයි.. ඒත් මේකේ අදහස් දාන මෝඩ මිනිස්සු අදටත් ඉන්නේ තමන්ගේ පළාත් අනුව බෙදාගෙන.. වෙන රටවල්වල මිනිස්සු අනිත් රටවල් එක්ක තරග කරද්දී අපේ මෝඩයො තමන්ගේම සහෝදර මිනිස්සු ඉන්න පළාතකට බැන බැන ඉන්නවා.. කවදා දියුණු වෙයිද මේ රට?

:       21       443

කසුන් Wednesday, 20 March 2019 01:28 PM

හරියට හරි තිළිණ, බඩගින්නට මොවුන්ට කන්න දුන්නට ... මොලේ දෙන්න බැහැනේ !!!

:       0       325

මධුසංඛ Wednesday, 20 March 2019 08:21 AM

ඇත්ත. බෙන්තර පාලමෙන් එහාපැත්තේ ඉඳන් පූසෙක්වත් ගේන්න එපා කියා මුතුන්මිත්තන් කිව්වේ කටකහනවට නෙමෙයි...

:       822       564

ජයන්ත මිලානෝ Wednesday, 20 March 2019 08:42 AM

ඇත්ත මේකනෙ, අපේ දෙමව්පියෝ අසල්වාසීන් පවා දකුණ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි විනෝද චාරිකාවක් ගිහින් දකුණ හරහා එනවා නම් ඒ ගොල්ලො කියන්නේ පරිස්සං වෙන්න කියලා. මොකද වාහනයක් වුණත් පොඩ්ඩක් වැදුණත් දකුණේ මිනිස්සු මන්නෙ අරන් එන්නෙ කියලා. කොච්චර දරුණුද කියලා තේරෙනවනේ...

:       452       163

Sunil milano Wednesday, 20 March 2019 08:45 AM

සහතික ඇත්ත තිළිණ. සිංහල ජාතියට කෙළවිලා තියෙන්නේ ඔය බෙදීම නිසා තමයි. මේ අපි ඉපදුණු, මැරෙන අපේ මාතෘභූමිය කියලා හිතන අය බොහෝම අඩුයි.

:       0       422

anura Wednesday, 20 March 2019 08:50 AM

ඔය ඉතින් දකුණේ කට්ටියනේ. ඕකත් ප්‍රවෘත්තියක්ද?

:       207       23

rocky Wednesday, 20 March 2019 08:56 AM

කොහොම වුනත් තංගල්ල කියන්නේ දැන්, චිකාගෝ වගේ අපරාධවලින් නොටෝරියස් ප්‍රදේශයක්. කවුරුත් දන්නා ඇත්ත කතාව එ්කයි. මේ රටේ වෙනත් පළාත්වල කෙරෙන අපරාධ බොහොමයකත් මුල තියෙන්නේ දකුණු පළාතේ! ඉස්සර නම් ඔහොම නෙමෙයි. තංගල්ලේ මගේ යාළුවො කීප දෙනෙක්ම හිටිය. අද නම්, තංගල්ලේ කෙනෙකු එක්ක කතා කරන්නවත් මම කැමති නැහැ. ඒ ගොල්ලෝ හෙමින් සීරුවේ "මානුෂික මෙහෙයුම්" ක්‍රියාත්මක කරන හින්දා... !

:       606       173

Jehaan Wednesday, 20 March 2019 08:57 AM

කෝ මේ බමුණු? ලෙඩ්ඩු බලන්න බෙලිඅත්තේ ගිහිල්ලද?

:       263       75

මිසිස්. බමුණුආරච්චිWednesday, 20 March 2019 09:42 AM

බමුණුට සනීප නැහැ. ඊයේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් කළා. අර මොනවාද පෙත්තක් බිලා... මටත් හරි කරදරේ. හරි අමාරුවෙන් මෙල්ල කලේ...

:       258       41

KUJITHA Wednesday, 20 March 2019 09:06 AM

සියලු දෙනාටම ඔලුව හොඳ මදි වගේ මට පෙනෙන්නේ.... රටක් වශයෙන් කතා කරන්න පුරුදුවෙන්න ඕනේ නේද?

:       12       315

de silva Wednesday, 20 March 2019 09:29 AM

දකුණේ මිනිස්සු නැත්නම් තවමත් කොටි උතුර පාලනය කරන අතර, අනිත් පළාත්වලත් බෝම්බ පුපුරවති. නමුත් හොර මැරකම් අනුමත කල නොහැක...

:       306       502

hesa Wednesday, 20 March 2019 10:08 AM

යුධ පිටියට ගියේ අනුරාධපුරෙන් තමයි බහුතරයක්ම. බේද වෙන්න කියනවා නොවෙයි, විනාශකාරී ත්‍රස්තයින් බිහි වුනේ දකුණෙන් තමයි. තාමත් ඒවා නැහැ කෙළවරක්... හැම එකටම මුල එතන. රටේ විනාශයක් වුණාද මුල ඒ ත්‍රස්තයින්...

:       567       104

Bandara Wednesday, 20 March 2019 10:15 AM

මම නම් දකුණේ නෙවෙයි. අපි දකුණ නුවර, කොළඹ, ආනන්ද, නාලන්ද, රෝයල්, උඩරට, පහතරට කියකිය බෙදිලා අපි අපිවම කපාගන්නවා. අනික් ජාතීන් දෙක අපිට කෙළවපු දවසටත් ඕවම කියකියා ඉඳපල්ලා...

:       0       221

Sunil milao Wednesday, 20 March 2019 10:21 AM

‘සිරි‘ ඔයාලා කියන කතා ඇහුවම ඇඬෙනවා. සත්‍ය හංගලා බොරුවෙන් පහර දීම දැන් අපේ මාතෘ භූමියේ අයට පුරුද්දක් වෙලා. ආයුධ ලොරි ගණන්... සල්ලි කෝටි ගණන් උතුරට යැව්වේ කියලා ලංකාවෙම මිනිස්සු දන්නවා. පොලිසියේ 700 ගාණක් යටත් කරලා මරලා දාන්න අණ දුන්නේ කවුද කියලත් දන්නවා. ඒ නිසා යුද්ධය ජයගෙන සියලුම ලංකා වාසීන්ට නිදහස ලබාදුන්නු රාජපක්ෂවරුන්ට දොස් කියන්න එපා..

:       90       730

සමන්ත Wednesday, 20 March 2019 01:12 PM

ඔව්... ඔව්.., රාජපක්ෂවරු වගේ පවුල් හිටියා තව ලෝකේ ඕනේ තරම්... සිසිලිවල ගැම්බිනෝවරු.. නිව්යෝර්ක් වල කොලොම්බුවරු, ඉතාලියේ බෝ නැන්නාවරු, මීගමුවේ ලන්සාවරු.. තව ඉන්නවා. වන්දනාමාන කරගෙන කඩේ යමු. හොඳේ.....

:       1032       540

Ku.mara Wednesday, 20 March 2019 01:49 PM

නුවණක්කාරයනේ... ඒකයි ඔය ප්‍රතිඵල....

:       0       4

Sunil milano Wednesday, 20 March 2019 02:23 PM

සමන්ත නම තියන කෙනා වගේම තමයි මේ සමන්තත්.. අපට මරණ බයක් නැතිව ඕනම තැනක යන්න පුළුවන් විදියට ලංකාව හදලා දුන්නටවත් ගරුකරන්න ඉගෙන ගන්න. රාජපක්ෂවරු අදටත් ලෝකයාගෙන් මෙන්ම අපේම සිංහලුන්ගෙන් දොස් අහන්නේ යුද්ධය ඉවර කරපු පාපයට බව මතක තබාගන්න.

:       5       748

ධම්ම Wednesday, 20 March 2019 03:15 PM

දකුණ ගැන කතාකළා ඇති.... අර වෙඩි වැදිච්ච මනුස්සයාට නිවන් සැප ප්‍රාර්ථනා කරන්න අනේ...

:       1       168

Thilak Wednesday, 20 March 2019 04:00 PM

අපේ රටට‍ හෙනගහලා තියෙන්නේ මේ අනවශ්‍ය බෙදීම් නිසා නොවේද? වරදට වැරැද්ද කියලා හරි දේට හරි කියලා කටයුතු කරනවා නම් නේද හොඳ? උතුර දකුණ මැද කියා කුළල් කන්නේ නැතිව වැඩකරන්නේ කවද්ද?

:       0       134

ප්‍රීති Wednesday, 20 March 2019 04:04 PM

අම්මෝ ඔය පළාතේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නැහැ. හරිම කලහකාරියි. සිත්වල සාමයක් ඇත්තෙම නැහැ. මිනිස්සු මරණ එක ඒ අයට සෙල්ලමක්.

:       506       261

Ruchira Wednesday, 20 March 2019 04:09 PM

දකුණු පළාතේ මිනිස්සු තරම් ඉඩකඩම් දේපල තණ්හාව තියන මිනිස්සු කොහෙවත් නැහැ. ගෙදරකට ගොඩ වැදුනොත් ඉඩම් නඩුවක් ඇරෙන්න වෙන කතාවක් නැහැ. අපේ සමහර නෑදෑයන්ව අතේ දුරින් තියාගන්නේ. ඔය පැත්තේ කාට හරි පරම්පරාගත ඉඩමක් තිබිලා අයිතිකාරයා කොළඹ නැති නම් පිටරට නම් ඒ දේපල ගැන තියෙන ආසාව හිතින් අයින් කර ගන්න. චන්ඩිකම් ඇරෙන්න වෙන මොකුත් ඔය පැත්තේ මිනිස්සුන්ට නැහැ.

:       489       275

පාලිත ගුණතිලක Wednesday, 20 March 2019 04:23 PM

ප්‍රවෘත්තියට අදාලව අදහස් ලියවුනාදැයි මට පැනයකි. දකුණ සහ දකුනේ මිනිස්සුන්ගේ හැටි ද මේ ලියලා තියෙන්නේ. පොදු ස්ථානයක දී අපි උතුර ද දකුණ ද බලන්නේ නැතිව ඉන්නවානම් නේද වඩා හොඳ? මා දකුනේ නොවූවත් මගේ හිතවතුන් බොහෝමයක් දකුනේ. නුමත් මේ කියන අවලාද ඔවුන්ට ගැලපෙන්නේ නැති බවයි මට හිතෙන්නේ. මුහුණුපොතේ සහ අන්තර්ජාල පුවත්පත් සඳහා තමාගේ මතයන් ප්‍රකාශ කිරීමේදී මේ දකුණ සහ දකුනේ නොවන අය මෙලෙස ඇන කොටා ගැනීම දැකීම මට අප්‍රසන්නයි. ඉදිරියටවත් මේ ගැටළුව අඩු කරමු ද?

:       0       511

LEEL GUAWARDENA Wednesday, 20 March 2019 06:21 PM

මම රට හිටියත් උපන් ගම අනුරපුර නවනගරය, ගොඩක් අදහස් දාන අය පටලවාගෙන තිබෙනවා රණවිරුවන් ලංකාවේ උතුර හැරෙන්නට හැම පළාතකින් යුද්දයට එකතු වුණා මේ අය අපි වෙනුවෙන් ජීවිතය පුජාකළ උත්තමයන්, අනුරපුර කඩ දොළහේ ඇති මල් සාලාවට රැට,රැට ගෙනෙන මියගිය සෙබළුන් කොපමණද කියා මම සියසින් දුටුවා කණගාටුයි කියන්නට, මෙහි අයිතිකරු මම දන්නා කෙනෙක්. දකුණද, වමද ඔබල සමග මොන කථාද?

:       125       82

ajith Wednesday, 20 March 2019 08:42 PM

මේ අයත් වීරයෝ තමයි. අපි වෙනුවෙන් රට හදන්න ඉදිරිපත් වෙලා ගහ මරාගෙන වෙඩි කාල පුදුම උත්සහයක් ගන්නේ රට හදන්න.

:       0       0

ටෝකියෝ Wednesday, 20 March 2019 10:45 PM

මම ඉන්නෙ ජපානෙ ඉස්කෝලෙක. අපේ ඉස්කෝලෙ ඉන්න ලංකාවෙ 14න් 6ක් දකුණේ. හැමදාම රණ්ඩු. පන්තියේ කෑ ගහනවා. ඉගෙනගන්න කෙනෙකුට ඉගෙන ගන්න දෙන්නෑ කෑ ගහනවා. රෑට හොස්ටල් එකේ නිදාගන්න නෑ. බීලා වලි නැති මහන්තත්තකමක් මවාගන්නවා. බොරු කියනවා. ජපානෙ කන්නෙම දකුණේ අය. හොඳ අයත් ඉන්නවා. ඒත් බහුතරය එපා කරපු අය

:       678       135

Kodda Thursday, 21 March 2019 01:53 AM

අපි ශ්‍රී ලාංකිකෝ කියලා කියන තරම් බුද්ධිය පහළ වනතුරු ගෝත්‍රිකයන් හා සමානය.

:       8       576

Bandara Thursday, 21 March 2019 02:46 AM

මෙවැනි ජාතියකින් මිට වඩා හොඳ අදහස් බලාපොරොත්තු වෙන්න එපා.

:       1       11

avasan sebala -mulativu Thursday, 21 March 2019 03:09 AM

මුලතිවු කදවුරේ 1930 සෙබළු මියගිය ඔක්කොම බහුතරය දකුණේ සහ කුරුණෑගල එකට අවසානය දක්වා සටන් කර මියගිය අවසන් පිරිස මරාගෙන මැරුන කාලතුවක්කු අංගනයේ මියගිය හතළිහක් පමණ සෙබළු ඔක්කොම දකුණේ,

:       14       256

serasinhe Thursday, 21 March 2019 03:22 AM

රජ කාලයේ කුල අනුව ජාතිය බෙදා තිබුන මේ වර්ග කිරීමෙන් අපරාද සඳහා යොමු නොවෙන වර්ගයක් උඩරට සහ දකුණේ සිටිනවා. අපරාද සිදුවන්නේ පළාත් අනුව නොවේ ජනකොටස් වල ස්වභාවය මතය දුප්පත්කම නුගත් සමාජ ක්‍රමය ඉවහල් වෙනවා. සංක්‍රමික ඉන්දියානුවන් සිංහල හෝ දෙමල කතා කරමින් වාසය කරන අයගෙන් යුරෝපා සමාජ ක්‍රම පැතීම විහිළුවක්

:       0       6

Makuna Thursday, 21 March 2019 04:50 AM

මොනව කතා කරනවද මට නම් තේරෙන්නේ නෑ. ඒ වෙඩි වැදිලා ඉන්නෙත් මනුෂ්‍යයෙක්.. මොන වැරදි තිබුණත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මිසක් මේ වල් පල් කතා කරලා වැඩක් තියෙනවද?

:       0       52

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 463 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 92 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 746 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 743 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1166 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1065 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site