IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බටහිර පර්යන්තය සංවර්ධන වාර්තාව කඩිනමින්

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එම සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට නොපමාව ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය ,උපදේශක කාරක සභා රැස්වීමේදීය.

කොළඹ වරාය නැගෙනහිර පරියන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා වන  වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය පසුබිම සකසා ඊට කැබිනට් අනුමැතිය ද ලබාගෙන අවසන් බවත් බටහිර පර්යන්තය සංවර්ධනය පිළිබඳව වන වැඩපිළිවෙළ ද කඩිනමින් සිදු කරන බවත් ඇමැතිවරයා කීය.
 



අදහස් (6)

බටහිර පර්යන්තය සංවර්ධන වාර්තාව කඩිනමින්

Senaka Thursday, 25 March 2021 01:22 PM

නැතුව නැතුව දෙන ඒවා ඉක්මණටම දීලා දාන්නට එපැයි...!!

:       0       8

rasika Thursday, 25 March 2021 02:04 PM

මිලින්දට සතුටුයිද? 

:       1       7

BamunuarachchiFriday, 26 March 2021 01:31 AM

ඇයි ජෙප්පන්ට සතුටු නැද්ද? කෝ වර්ජන, තර්ජන, උද්ඝෝෂණ? නොම්මර එකේ ඩීල්කාරයින් නේද?

:       0       1

karu Thursday, 25 March 2021 02:37 PM

කාලකන්නි, මානව හිමිකම් ඡන්දෙදී අපේ රටට පක්ෂව ඡන්දෙ නොදුන් කල්ලතෝනියාට ඔය ජැටිය දෙන්න.. මේ බියගුළු පාලකයින්ට ලැජ්ජා නැතිද?

:       0       9

sharm warnFriday, 26 March 2021 07:21 AM

නෑ තමයි.. මොවුන්ටත් නැහැ. අනිත් අයටත් නැහැ. අවුරුදු 37ක් තිස්සේ ඒක තේරුණේ නැද්ද? අපිටත් ලැජ්ජා නැහැ. මේ අයව බලේට ගේන්නේ අවුරුදු 5න් 5ට...

:       0       0

BamunuarachchiSaturday, 27 March 2021 02:23 AM

මෙයා මේ වහෙන් ඔරෝ කියන්නේ ජෙප්පන්ව බලයට ගේන්න කියලා. ගෙනේනම් බලාගෙන ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 523 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 433 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 431 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 235 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 670 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1158 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site