Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරිණි.
පොදුජන පෙරමුණු සමුළුව ආරම්භයේදී පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මතාවිසින් පක්ෂයේ නායකත්වය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගේ නම යෝජනා කළේය.
අනතුරුව සභාවේ ඒකමතිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකත්වය බාර ගත්තේය.
Rata Perata Sunday, 11 August 2019 10:23 AM
කාවද දන්නේ නෑ ගොනාට අන්දන්න හදන්නේ? මල්ලි පොහොට්ටු ගහනකොටම අපි නම් දන්නවා අායෙත් මාෆියාව හැරෙන්නේ රට කන්න කියලා.
Reply : 314 574
Bamunuarachchi Wednesday, 14 August 2019 02:18 AM
සංගණනය කලේ 2015 දී. ඒ කාලේ සිටියා තමන් වහල්ලු කියා නොදන්නා එජාප වහල්ලු ලක්ෂ 62ක්.
3 0
sirimal Sunday, 11 August 2019 10:25 AM
පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය අරගත්තේ නැහැ කියල නේද අර දවස් 52 කාලයේ කිවේ. මෙච්චර කාලයක් හැංගි හැංගි නැටුවා. බලමු දැන් සාමාජිකත්වය තියෙන පක්ෂයේ කට්ටිය කරන්නේ මොකද්ද කියල?. අපටනම් ආරංචි ඒ පක්ෂයේ සභාපතිවරයාත් ගෝඨාභයට සහාය දෙන බව අද හෙටම ප්‍රකාශ කරනවා කියලයි.
Reply : 12 225
Amila Sunday, 11 August 2019 10:31 AM
රාජපක්ෂ පවුල් පෙරමුණ කියලා නම දාගත්තා නියමෙට ගැලපෙනවා. අනිත් අයට හුළං...!
Reply : 315 551
බමුණුසිංහ Sunday, 11 August 2019 11:12 AM
හරියටම හරි.දැන් නැතත් ජනාධිපතිවරණයෙන් දිනුවොත් තනතුරු දීම අනුව එහෙම කරන්න වෙනවා.මල්ලි ජනපති.දෙවැනි අයියා අගමැති.ලොකු අයියා කතානායක හෝ ඇමති කෙනෙක්.බාලම මල්ලිත් මුදල් ඇමති.එතකොට ලොකු අයියගේ පුතාත් පළපුරුදු කෙනෙක් නිසා එයත් ඇමති.පොඩි අයියගේ ලොකු පුතාත් පළපුරුද්ද ඇත්තෙක් නිසා එයත් ඇමති. තවත් ඥාති දියණියකුත් සිටිනවානේ එයත් ඇමති.දේශපාලනයෙන් පරිණත උගත් හා දක්ෂතා ඇති සුදුස්සන්ට තැනක් හිමිවේද? පවුලටම ගිය රටක්..එහෙම බලනවිට රාජපක්ෂ පවුල් පෙරමුණ කියල දැමීම හරි.
Reply : 0 0
Ruwan Sunday, 11 August 2019 10:35 AM
සුපිරියි !! නියමයි !! ජය නියතයි !!
Reply : 421 183
sirimal Sunday, 11 August 2019 10:37 AM
ඔන්න පුතේ සංදර්ශන... හැමදාම ලඟින් හිටපු මිනිස්සු ටික සතුටු කරපු එක විතරක් වුණාට මේවගේ දේවල් කරන්නේ කොහොමද කියන එක ඉල්ලන්නත් කලින් ආර්යාව වෙලා ඉන්න කවුරු කවුරුත් බලා කියා ගත්තොත් හොඳයි.. බැරිවෙලාවත් දිනුවොත් වෙනදේ වෙන කතාවක්..
Reply : 155 159
sisira kumarasinghe Sunday, 11 August 2019 11:32 AM
දැන් පස්සේ එල්ලිලා අායෙත් අනික් හොරු එළියට එයි. අවුරුදු 70 ගණනක් තිස්සේ සේරම එකතුවෙලා රට කනවා. අපේ මිනිස්සු තමයි රැවටෙන්නේ. අලුත් නායකත්වයක් අපිම හදා ගත්තේ. නැතිනම් ආයේම කවදාවත් අපේ පණ තියෙනකම් මේ රට හදන්න බැරි බව දැනගන්න.
Reply : 0 118
සැම් Sunday, 11 August 2019 11:50 AM
2015 නතර වුනේ මැදමුලනේ ජනෙල් පොල්ලේ එල්ලිලා. මේපාර බෙල්ලේ වැලදාගන්න තමයි වෙන්නේ. සියළු රටවැසියනි, රට, ජාතිය මංකොල්ල කාරයින්ගෙන් බේරාගැනීමට නාගානන්ද කොඩිතුවක්කු මහතා දිනවමු.
Reply : 339 1082
මිගිදා Sunday, 11 August 2019 12:12 PM
සිරිසේන මහතා ආවානම් මීට වඩා ඡන්ද ප්‍රමාණයක් ගන්න තිබ්බා.
Reply : 64 131
Chathuri Sunday, 11 August 2019 02:40 PM
මෙයාට ඕනෑ නායකකම විතරයි. පක්ෂය රැකගන්න අවශ්‍ය නැහැ. මෛත්‍රීගෙන් ඉල්ලුවා නැවත නායකකම ලැබුනේ නැහැනේ... පොහොට්ටුවක් හදාගත්තා. දැන් මණ්ඩලේ කචල්, සුමනදාස නැති පොහොට්ටුව, පරිප්පු නැති හෝටලේ වගේ... පාලුවට ගිහින්
Reply : 17 48
Chanak los angeles Sunday, 11 August 2019 02:47 PM
ඔන්න සාටක ඒ පාර පොහොට්ටුවේලු. තව සැරයක් කියනවා නිදහස් පක්ෂයෙලු. අායිමත් කියනවා පක්ෂ දෙකේමලු. දැන් ඉන්නේ උතුර දකුණ මාරුවෙලා.
Reply : 35 165
Bishan Monday, 12 August 2019 05:17 AM
කොහොමත් පොහොට්ටුවේ තීරණය ගන්නේ මෙයා බව කව්රුත් දන්නවා. උත්සව තියලා නායක කම ගන්න වෙන්න ඇති ආස. කොහොම නමුත් ලක්ෂ 62 පාවල දුන්නු සිරිසේනට රිදෙන්නම දීපු එකට සන්තෝසයි.
Reply : 7 12
shan Monday, 12 August 2019 07:48 AM
එහෙනම් මහිදට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම තවදුරටත් සිටිය නොහැකී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් නොවේ වහාම විපක්ෂ නායක දුරය වෙනත් පක්ෂයකට ලබාදෙන්න අගමැති හා කතානායක පියවර ගත යුතුය
Reply : 0 0
jagath Monday, 12 August 2019 10:32 AM
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වේ. ඒ මොහොතේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නේ කොහොමද? එතකොට මන්ත්‍රීකමක් නැතිව විරුද්ධ පක්ෂයේ නායක වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමනි...
Reply : 0 1
සාරසි Monday, 12 August 2019 10:39 AM
ගෝඨාම නායකයා වුණා නම් තමයි ලස්සන.. එයාට රට කරන කොට මහින්ද ඇඟිලි නොගහ හිටියොත් තමයි හොඳ...
Reply : 2 1
tharidu Monday, 12 August 2019 10:40 AM
මහින්ද මහත්තයා පොහොට්ටුවේ නායකයා වෙද්දී මහා ලේකම්තුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වෙනවනේ... එතකොට මන්ත්‍රීකමයි, විරුද්ධ පක්ෂේ නායකකමයි අහෝසි වෙනවානේද? තීන්දුව ඔබතුමා සතුයි.
Reply : 0 0
Bamunuarachchi Wednesday, 14 August 2019 02:25 AM
සිරිසේන පස්සේ තේරුම් ගත්තේ මේ ගොබ්බයයන් 62 වෙනස් කලේ නැතිනම් රට අගාධයේ කියලා. හලෝ ඔය පම්පෝරිය නැතිව කියන්නකෝ මේ අවුරුදු 5ට තුම්සේලගේ ආණ්ඩුව මෙරටට මොනවද කලේ කියලා? මම කියන්නම් අවුරුදු 5ක් ඇතුළත රාජපක්ෂවරු රටට කරපුවා. 1. තුම්සේලගේ නායකයෝම වෙඩි කකා මැරෙන ත්‍රස්තවාදය නැවැත්තුවා. 2.3.4.5... බොහොමයි.
Reply : 5 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.