IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොලිස් පරීක්ෂකගේ බිරිය සූදු කෙළලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම බටකැටිය ප්‍රදේශයේ පාළු නිවෙසක් තුළ මුදල් ඔට්ටුවට පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා පොලිස් පරීක්ෂකවරයකුගේ බිරියක් ඇතුළු කාන්තාවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියය

පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය මෙහෙයවීමෙන් සුදුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී ප්‍රධාන සැකකාරිය මුදල් ඔට්ටුවට සුදු ක්‍රීඩාවේ යෙදීම සම්බන්ධයෙන්  බණ්ඩාරගම පොලිසිය මගින් මීට පෙරද අත්අඩංගුවට ගත් තැනැත්තියක් බවට හෙළි වූ බව පොලිස් නිලධාරියා කීය

 

 



අදහස් (8)

පොලිස් පරීක්ෂකගේ බිරිය සූදු කෙළලා

Ruhunu Friday, 26 March 2021 04:01 PM

පොලිසිය නම් ආයේ කතා දෙකක් නෑ..

:       0       0

vidya Friday, 26 March 2021 05:57 PM

කොරෝනා අස්සේ ස්වයං රැකියාවක යෙදිලා වගේ...

:       0       12

Raveendra Saturday, 27 March 2021 01:09 AM

මෙයාටත් නමක් නැතිවීම අරුමයකි. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද ලෙස විමසන්නා සේ ගෙදර උන්දැ මෙහෙම නම් පුරුෂයා කොහොම හැසිරෙන්නේද විමසීම ඵල රහිත ක්‍රියාවකි...

:       0       29

උපුල් රන්ජිත් Saturday, 27 March 2021 02:38 AM

ඇයගේ සැමියා පොලිස් නිලධාරියෙක්ය. නමුත් ඇය මේ විෂම ලෝකය තුළ තම පුරුදු ගති සිරිත් අනුව ජීවිතය ගෙවන තවත් එක් ගැහැණියක් පමණි. අපමණ අවිධිමත් දෑ සිදුවන මේ යුගයේ මේ එක් පුංචි සිදුවීමක් පමණි...

:       2       3

සුබාෂිනි Saturday, 27 March 2021 03:53 AM

ඔය අසීලාචාර ගෑණුන්ගේ වැඩවලට හදපු වදපු දෙමව්පියන් හෝ ස්වාමිපුරුෂයන් පලි නැහැ. ඔය කාන්තාවන් හැදුණු වැරැද්ද තමයි. පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ වසන් කරන්නේ නැතුව...

:       3       22

Raththaran ohiya Saturday, 27 March 2021 04:38 AM

සූදු කෙළලා විතරයිනේ... එහෙම වුණා නම් වන්දි නඩුවක් වත් දාන්න තිබුණා.

:       0       3

sam Saturday, 27 March 2021 12:31 PM

මෙව්වට සල්ලි කුඩු මුදලාලිලාගෙන්ද?

:       1       23

Nihal Saturday, 27 March 2021 02:35 PM

සැමියා දිනපතා හම්බකරගෙන එන මුදලින්...!!

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 136 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 473 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 501 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1299 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2748 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1803 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site