ජුඩ් සමන්ත සහ ටී.කේ.ජී.කපිල

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර තිබු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද (10) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

අද උදෑසන ඔහු විදෙස් ගත වීම සඳහා ගුවන් තොටුපළට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.