නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට අද දින (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සම්බන්ධ යැයි කියන පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු 2015 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඔවුහු රිමාන්ඩ් බාරයේ පසුවූහ.

036