IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාතාලේ ඩී. මංජු වෙඩි පහරින් මරුට


 
ඉන්දිකා රාමනායක

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇත.

වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේ  දී මොහු මෙලෙස මිය ගොස් තිබේ.

සිද්ධියෙන් තවත් පතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (16)

පාතාලේ ඩී. මංජු වෙඩි පහරින් මරුට

ඩී. ජයදේව Friday, 23 February 2018 08:59 AM

ෆොන්සේකා මහතාට පොලිසිය බාර දෙනවා කියන ආරංචියත් ඇති පොලිසියට කොන්ද පණ ඇතිව වැඩ කරන්න.

:       1528       1453

LapayaFriday, 23 February 2018 11:53 AM

ෆොන්සේකාට හොඳ ආමි එක මිසක් ඡන්ද 5000ක් වත් ගන්න බැරි අනුන්ගේ රෙදි හෝදන පින් ඇමැති කම් කරලා මහජන මුදල් කොල්ල කන්න නෙමෙයි.

:       604       806

LapayaSaturday, 24 February 2018 06:42 AM

කොන්දක් තියනවා නම් චන්ද 5,000 ක් වත් ගන්න බැරුව ලජ්ජා නැතුව මහ ජන මුදලින් නඩත්තු වේවි ඇමති කම් කරනවද.?

:       0       0

Kumara Friday, 23 February 2018 09:40 AM

නියමයි, පාතලේ අය අඩි 6ක් ගැඹුරට යවන්නම ඕනේ...

:       2       218

KANDEPOLA Friday, 23 February 2018 09:43 AM

කොහොමත් පාතාලේ ක්‍රියාකාරකම් පාලනය කරන්න පහුගිය දවස්වල පොලිසිය සෑහෙන්න අසමත් වුණා. එක්කෝ දේශපාලන බලපෑම්, එහෙම නැත්නම් වුවමනාවක් නැතිකම. පුජිත පොලිස්පතිතුමාගේ ධුරකාලය තුළ කොහොමත් රටට වැඩදායක දෙයක් පොලිසියෙන් වුනේ නෑ. ඔහුත් කලේ අඬඅඬා හිටපු එක විතරයි.

:       3       206

nimantha Friday, 23 February 2018 09:51 AM

ඔය විදියටම අනිත් පාතාල නායකයොත් ඉවර වෙනවා නම්... මේ අය හිරේ ගියාට වැඩක් නෑ. ෆෝන් එකෙන් තමන්ට ඕනෑදේ කරගන්නවා. කප්පම් ඉල්ලනවා. අපරාධ සංවිධාන කටයුතු කරනවා.

:       0       136

sumanarathana Friday, 23 February 2018 10:48 AM

මේ ලඟකදී රාගම, බටුවත්ත පැත්තේ ප්‍රාථමික පාසලක කුඩා ගැහැණු දරුවෙක් අන්තේවාසියකු විසින් අපයෝජනයට ලක් කළ සිද්ධියකුත් වුණා. හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත රාගම පොලිසියෙන් පැමිණිල්ල බාර ගත්තේ නැතිලු. දැන් ඉන්න විදුහල්පතිත් එම පාසලට ගෙන්නාගෙන තියෙන්නේ ඒ පුද්ගලයාලු. පරීක්ෂණ එතනින් අවසානයිලු. හිටපු ඇමති ෆීලික්ස් පෙරේරා මැතිතුමා මේකේ කරුණු ටිකක් දන්නවලු. ඇත්ත නැත්ත හොයල බලලා නිසි පියවර ගන්න.

:       2       92

Dr Edward Perera GermanySaturday, 24 February 2018 12:22 AM

අප දන්නා තරමින් ෆීලික්ස් පෙරේරා හිටපු ඇමති තුමා දුෂණයෙන් තොර සැබෑ මහත්මයෙක්. හිටපු සමාජ සේවා ඇමති හැටියට හොඳින්ම දන්නවා මේ වගේ අවස්ථාවලදී ක්‍රියාකළ යුතු අන්දම. අවාසනාවකට වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන කෙරුමෙක් හා ඔහුගේ හිතවත් සගයෙක් ෆීලික්ස් පෙරේරා ඇමති තුමාව මැතිවරණයෙන් පරද්දන්න මුලික ව වැඩ කළා. පෙරේරා මහතා ව ජන්දයෙන් පහකළ මිනිසුන්ට දැන් වැටහෙනවා ඇති තමන් කළ මෝඩකම.

:       0       0

babah Friday, 23 February 2018 11:01 AM

පාතාල විතරක් නෙමෙයි, කුඩුත් නැති කරලා දාන්න ඕනේ... දේශපාලන සපෝර්ට් තියනවා.

:       0       188

wije Friday, 23 February 2018 04:16 PM

ඇත්තද පොලිසිය සමග වෙඩි තියාගෙනද. අපිනම් හිතුවේ හංගපු ආයුද පෙන්වන්න ගියා කියලයි.

:       0       0

sensa Saturday, 24 February 2018 03:44 AM

මූව ලගතියාගන වැඩ ගත්ත දේශපාලකයින් කවුද කියන එකත් රටට හෙළිවෙන්න ඕනෑ.

:       0       0

Chandima Saturday, 24 February 2018 04:24 AM

මේ පුද්ගලයා හට රැකවරණය දුන් රජයේ ප්‍රබල ඇමතිවරු දෙදෙනා කවුද කියලා ජනතාවට හෙළිකරන්න පුළුවන්ද?

:       0       7

ජෝන් බාස් Saturday, 24 February 2018 04:26 AM

එහෙනම් තවත් ඇමැති සුරතලෙක් වෙන්න ඇති...

:       0       438

lusena Saturday, 24 February 2018 09:35 AM

පාතාල ත්‍රස්තයා විනාශ කළාට පසුව විශේෂ කාර්ය බලකායට තර්ජනය කළ දේශපාලකයන් ගැන රටටම හෙළිකරන්න. ඒ අයගේ අනාගතය ගැන ජනතාවට තීන්දුවක් ගන්න.

:       0       12

nimal Saturday, 24 February 2018 04:07 PM

නියමයි

:       0       0

leel Sunday, 25 February 2018 03:20 PM

ඔබයි, මමයි කලබල උනාට හිතා ගන්න පාතාලය එදත්, තිබුන අදත් තිබෙනවා හෙටත් තිබෙනවා ලංකාවේ මෙවැනි දේශපාලනයක් අපිට දීල තිබෙන නිසා මේ පාතාලය දිගටම ක්‍රියාත්මක වෙනවා දේශපාලුවන් මේ අයට උදව් කරලා විශාල ධනස් කන්දයක් හම්බ කරනවා. කවදා රටට සහනයක් ලැබෙයිද කියල සිතෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1273 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 178 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 382 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 348 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site