IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි

ආරියරත්න රණබාහු
 
පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය.
 
පනතට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 34ක් පමණි. 
 
ජනතා විමුක්ති පෙරමුණ ද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන්නේය. 
 
මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක ඡන්දෙයන් සම්මත විය යුතු බව නීතිපතිවරයා දන්වා තිබිණි.



අදහස් (19)

පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි

jim kuru Wednesday, 20 September 2017 03:42 PM

ඕක තමයි අපි කිව්වේ... අපිත් එක්ක බැහැ කියලා...

:       347       1460

sahan Wednesday, 20 September 2017 04:08 PM

නොදන්නා හින්දයි අහන්නේ දැන් පෝයවල් කීයක් ගෙවුණාද? දැන් විස්ස පරදවන්න මහරාජා හිටියානේද? අනේ එළුවාගේ අසුචි වැටෙනකල් බලාගෙන ඉන්නවා.

:       414       281

Malinda Wednesday, 20 September 2017 04:38 PM

ඉතා හොඳයි. රටට සල්ලි ඉතුරුයි.

:       15       236

hafeelThursday, 21 September 2017 10:47 AM

මලින්ධ: සල්ලි ඉතුරු වුනාට මහජනයාට කිසිසේත්ම ප්‍රයෝජන වෙන්නම නැහැ. ඕවා මැති ඇමතිවරුන්ගේ නඩත්තුවටම මදි.

:       0       0

samantha Wednesday, 20 September 2017 05:03 PM

දැන් බලනකොට මැතිවරණයකට බය නැතුව මුහුණ දෙන්න කොන්දක් තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂයට විතරයි.

:       2201       2385

parakkrama Wednesday, 20 September 2017 05:35 PM

ඝෝෂා, උද්ඝෝෂන, රැලි, පෙළපාලි, සෙන්කෝල කැඩීම්, කකුලෙන් ඇදීම් ආදී මෙකී නොකී වැඩ කිඩ හැටහුටහමාරක් ක්‍රියා නතරවෙලා, දැන්වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයිද මන්දා.

:       11       245

leslyjayawardana Wednesday, 20 September 2017 08:02 PM

මනාප ක්‍රමය අහෝසි කිරීම ගැන රජටට ස්තුති කරමු.එවැනි හොද පනතටත් මලබද්දේ කට්ටිය විරුද්ද වුන...රජපස්සලට අයෙත් බලය නොලැබෙන බව ඉතාම පැහැදිලියි...

:       446       529

තිළිණ Thursday, 21 September 2017 01:28 AM

රටක මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි නිසි වේලාවට ඡන්දය පැවැත්වීම. ඒක දවසින් දවස කල් දාන්නේ තමන් පරදින බව විශ්වාස නිසයි..

:       710       837

Ruwan Thursday, 21 September 2017 02:15 AM

රටේම ඡන්දය එකවර තියනවිට ඉතිරිවන මුදල් ප්‍රමාණය සහ නාස්තිවන කාලය බලනවිට මෙය ඉතා කාලෝචිත යෝජනාවක් ජයවේවා පක්ෂව ඡන්දය දුන් සියලු දෙනාටම. තව පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ කොහෙද අර පොදු මොකේද ඉන්නවා කියන 54 දෙනා. සමහරවිට කකුල් දෙක දෙපැත්තේ ඇති.

:       72       574

krishantha Thursday, 21 September 2017 03:06 AM

මෙතන කොමෙන්ට් කියවනකොට හිතෙන්නේ චන්දෙ නැතිවෙනවට හැමෝම කැමතියි කියල ...අපරාදේ සුද්ද සර්වජන චන්ද බලය හඳුන්වල දුන්නේ . අනේ මෙහෙම මෝඩයෝ පිරුණු රටක් .

:       428       556

silvaThursday, 21 September 2017 04:00 AM

මේ පනත කියෙව්වද? මේකෙන් වෙන්නේ ඔක්කොම පළාත් සභා ඡන්ද එකම දවසක තියන එක විතරයි ... ඉස්සර වගේ මහින්ද එකින් එක කෑල්ලෙන් කෑල්ල මාසෙන් මාසේ ඡන්ද තියල සල්ලි විනාස කරපු එක නතර වෙලා ඔක්කොම් පළාත් ඡන්ද එකම දවසක තියන්න නීති සමත කරපු එක වැරදි වැඩක් වෙන්නේ කොහොමද?

:       7       362

indikaThursday, 21 September 2017 04:09 AM

මේ කමෙන්ට් දාන ඔක්කොම චන්දෙ තියනවට බය කට්ටිය. මොකද චන්දෙ තිබ්බොත් වෙන දේ දන්නවනේ. එක්කෝ ඒකාබද්ද විපක්ෂේ කරන ඔක්කොටම විරුද්ධ වෙන කට්ටිය. එහෙමත් නැතිනම් මේ ලිපිය කියවන්නේ වත් නැතුව කමෙන්ට් දාන අය.

:       395       268

channa Thursday, 21 September 2017 03:24 AM

රටේ යහපත වෙනුවෙන් මේ ගත්තාවූ තීරණය ඉතා සුභ යැයි විස්වාසයක් තිබේ මේ මගින් සෑම ප්‍රදේශයකටම වග කියන මන්ත්‍රී වරයෙකු බිහිවේ මෙය ප්‍රා දේශිය විසංතුලිත සංවර්ධනය අවමවේ. මේ සමග ම විගණන පනත ද සම්මත කරගැනී මෙන් වංචා දුෂණ ද අවම වී මේ රටට ස්වර්ණමය යුගයක් ඇතිවීම කිසිවෙකුටවත් වැලැක්විය නොහැකි ‍වේ.

:       186       314

චන්න Thursday, 21 September 2017 03:30 AM

මෙය රටේ දියුණුවට හේතුවේ විෂම තුළිත සංවර්ධනය අවමවේ මේ සමග විගණන පනත ද සම්මත කලයුතුවේ.ඉන් මේ රට කඩිනමින් දියුනු කල හැකි වන් ඇත.

:       109       206

රාම් රාජ්Thursday, 21 September 2017 05:28 AM

බලන් ඉන්න විඟනන පනත ගේනකල්. මේ පනත ගැන ඒමේ අරමුණ පැහැදිලි නැතිව විඟනන පනතක් ගේන එක ගැන කතා කරනවා.

:       125       39

Priyantha Thursday, 21 September 2017 05:14 AM

තවමත් අපේ රටේ හරක් ඉන්නවනේ? තප්පුලන ,විපක්ෂයක් කියන්නේ හොදදෙට සහයෝගය දෙන වැරදි දේට කෙලින් හිට ගන්න අයට නේ ? මට නම් හිනා එන්නේ වෙන තැනකින්. උන්ට ආවඩන අය ඊට වඩා හපන්.. නැද්ද හා ..

:       95       18

රාම් රාජ් Thursday, 21 September 2017 05:26 AM

මෙතන කමෙන්ටි කියවන කොට හිතෙන්නේ අනේ තාමත් ඉන්නවානේ පාට කණ්නාඩි දාන අය කියලායි. පනත හෝ මේ ලිපිය හෝ හරි හැටි කියවගන්න බැරි අය තමා මෙතන කමෙන්ට් කියවන්නේ.

:       111       129

ROHAN Thursday, 21 September 2017 06:00 AM

ලොකු දෙයක් ඡන්දෙ කාලෙට කනක් ඇහිලා ඉන්න පුළුවන්. තවද රාජ්‍ය ආයතන වල හොරට වැඩ කරන හොරට බටර් ගාන හොරට ඕටී ගන්න අය අල්ලන්න ක්‍රමයක් සම්මත කර ගත්තොත් අපේ රටට හොදකලක් අනාගතයක් තියේවි. මහජන තාවට හොද සේවයක් ලැබේවි

:       1       86

hafeel Thursday, 21 September 2017 10:41 AM

ඉතින් කොහොමද එ්කාබද්ධය රජය පෙරලන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 157 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 201 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 484 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 83 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 677 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site