රංජන් කස්තුරි
 
සියලු පළාත් සභා සඳහා පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
මෙය පැරණි සමානුපාතික ක්‍රමයට පවත්වන්නේද නැතහොත් නව මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
 
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.