පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණි.
කොළඹ විශාඛා විද්‍යාලයයේ කඩඉම් ලකුණ 189කි. කොළඹ රාජකීය විද්‍යාලය සඳහා කඩඉම් ලකුණ 187ක් වන අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා කඩඉම් ලකුණ 186කි.
මෙම කඩඉම් ලකුණ නිකුත් කර ඇත්තේ අධියර කිහිපයකිනි. එක් පන්තියක් සඳහා පමණක් සිසුන් ඇතුළත් කර ගන්නා පාසල්වල ලකුණු ලැයිස්තුව වෙනම ද, සමාන්තර පන්ති තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා පාසල්වල ඉඩයිම් ලකුණු ලැයිස්තුව වෙනම ද නිකුත් කර තිබේ.
ලකුණු ලැයිස්තුව පහතින්
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ
මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පහේ කඩඉම් ලකුණු - විශාඛා 189 රාජකීය 187යි
Raveendra Wednesday, 12 December 2018 03:37 PM
මෙම තරග විභාගය සමත්, අසමත් සියලුම රත්තරන් දුවල පුතාලට අප සුබ පතන්නෙමු. අනාගතේ හොඳින් ඉගෙනගෙන තමන් උපන් බිමට අවංකව සේවය කරන්න පරිපූර්ණ පුරවැසියන් වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
sandy123Thursday, 13 December 2018 04:31 AM
වංක ලොවේ අවංකව ජීවත් වෙන්නත් ප්‍රර්ථනා කරමු.
mohan Thursday, 13 December 2018 07:16 AM
මේ විකාරරූපි විභාගය වහාම නවතා දැමිය යුතු වේ