(මනෝප්රිය ගුණසේකර)
නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන විසි වැනි දා නීතිපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වන නීතිපතිි තනතුර සඳහා සංජය රාජරත්නම් මහතාගේ නම මෙලෙස යෝජනා කොට ඇතැයි වාර්තා වේ.
සංජය රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නීතිපති තනතුරට නමක් යෝජනා කරයි
ශ්‍රී ලංකා වැඩිහිටියෝ Friday, 07 May 2021 06:20 AM
දප්පුල ලිවේරා මහතා නීතියේ සීමාව තුල හැකි උපරිමයෙන් නිවැරදි ජනතාවට සේවයක් දෙන්න උත්සාහ කල අවංක නිලධාරියෙක්. නමුත් ලංකාව වගේ පිරිහුන රටක සියල්ල අකුරටම කරන්න රාජ්‍ය නිලධාරියෙකුට අපහසු වෙන්න පුලුවන්. එනිසා යම් යම් අඩුපාඩු වෙන්නත් ඇති. විශ්රෘම යන දප්පුල ලිවේරා මහතාට නිදුක් නිරෝගී විශ්‍රාම ජීවිතයක් අපි පතමු. එමෙන්ම දේශපාලන මඩ ගොහොරුවේ නොවැටී විහ්රාම ජීවිතය තුලද නිදහස් මතධාරියෙකු වශයෙන් එතුමාගේ වටිනා දැනුම අත්දැකීම් සහ පලපුරුද්ධ ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යයි ද අපි පතමු.
බද්රානි Friday, 07 May 2021 08:08 AM
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හොබවන, ගරු, ප්‍රේමලාල් ජයසේකර නොහොත්,(චොකා මල්ලී) සිරි ලංකාවේ එම තනතුරට වඩාත් සුදුසු පුද්ගලයා යයි මම යෝජනා කරමි..
සනත් ඉතාලිය Friday, 07 May 2021 09:41 AM
චොකා මල්ලි, බද්රානිගෙ ස්වාමි පුරුෂයාට මම යෝජනා කරමි.
බද්රානිFriday, 07 May 2021 10:53 AM
සනත්, එයාට දිනපතාම චොකලට් කන්න දෙන්න තරම් මගේ අතේ සල්ලි නැහැ අනේ...!