(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

තරුණයන් 11 දෙනෙකු  අතුරුදන් කිරිමේ චෝදනාවට  රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා  මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි  දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට  කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය.