IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නාමල් කුමාරගේ දුරකතනය විදෙස් රටකට

(නිමන්ති රණසිංහ)

දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දුන්නේය.

ඒ අනුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩයක් වූ අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එය මුදා හරිනු ලැබීය.



අදහස් (24)

නාමල් කුමාරගේ දුරකතනය විදෙස් රටකට

ටි ඉන්දික Wednesday, 05 December 2018 05:24 PM

කොහෙවත් නැති අයෙක් සමිතයක් අටවගෙන අධ්‍යක්ෂ වෙන රටක්.....

:       70       328

Amila Wednesday, 05 December 2018 06:29 PM

ඉන්දියානු හාදයාත් මානසික් රෝගියෙක් කියලා ඉන්දියාව කියලා තිබුනානේ. දැන් අරයත් හැසිරෙන්නේ ඒවගේනේ. මෙයත් එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන්. රටේ උගත්තු සහ දක්ෂයෝ පැත්තක රගන්නේ පිස්සෝ.

:       22       31

රාජේශ් ඛන්නා Wednesday, 05 December 2018 09:19 PM

ඒ මැකිලා තියෙන කොටස් වලට ඔරිජිනල් සංවාදය වෙනුවට නිර්මාණය කරන ලද සංවාදයක් මුදල් ගෙවා ඇතුළත් කිරීමට අවකාශයක් නැතුවාම නොවේ.

:       1       67

sadis Wednesday, 05 December 2018 09:50 PM

දුරකථනයත් එක්ක එකාගේ මොළෙත් විදෙස් රටකවත් ගලවල යවල පරීක්ෂා කෙරෙව්වොත් හොඳා!

:       0       229

Chanak Los Angeles Wednesday, 05 December 2018 10:05 PM

මොහු කල උදව්වට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්නත් තීරණය කරලා ...... ජනතාව බුද්ධිමත් නම් ගහපු ගේම් එක තේරුම් ගනියි .

:       421       504

maya Thursday, 06 December 2018 03:13 AM

නාමල් කුමාර තමයි මෙම කටයුත්තේ මුල් පියවර , මෙය දේශීය හෝ විදේශීය කුමන්ත්‍රණයක කොටසක් වියහැක එක නිසා දැඩි ලෙස පරික්ෂාකර වැඩක් කර ඇත්නම් දඩුවම් කරන්න

:       13       214

අඹර දමිළ Thursday, 06 December 2018 03:16 AM

නාටකය අයෙත් මතක් කිරීමක් ...හොදා හොදා දැන් නමි ජනතාවගේ මොළේ කොලප්පන් වෙලා තියෙන්නෙ

:       0       89

Sanoj Thursday, 06 December 2018 03:38 AM

තියෙන ටිකත් මැකෙයිද දන්නේ නැහැ.?

:       13       133

athura Thursday, 06 December 2018 03:56 AM

ඔන්න ඕකයි කියන්නෙ අනුන්ට කරන්න ගිහින් තමන්ට පළදෙනවා කියලා.

:       26       121

Krish Thursday, 06 December 2018 04:04 AM

මකපු දත්ත රිකවරි කරන්න හොංකොං යන්නෙ මොකටද ඔය පොඩි එකෙක්ට දුන්නත් ඕක කර දෙයි

:       14       114

Nimal Thursday, 06 December 2018 05:24 AM

දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ ? ත්‍රීවීල් පදින්න වගේ දේකට සුදුසුකම් තියෙන මිනිහෙක් හොර සංවිධානයක් අටවාගෙන කරන මේ විගඩම පිළිගන්න මෝඩයෝ ඉන්න රටක්.

:       564       741

jayalath Thursday, 06 December 2018 06:05 AM

නිමල් මහත්තයෝ, ත්‍රිවිල් පැදිල්ල පැත්තකට කරමුකෝ. අර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දරපු කෙනාගේ කටහඩත් බොරු එකක්ද? මේ මෝඩකමටයි අහන්නේ.

:       173       218

Duminda Thursday, 06 December 2018 06:09 AM

මෙයා කොහොමද දවස ගානේ ප්‍රවෘත්ති සාකච්චා තියතිය එක එක දවසට එක එක කතා හිත හිත කියන්නේ. ගිරවෙක් වගේ කියන්නේ කවුරුහරි කියා දෙන ඒවා.

:       43       137

mohan Thursday, 06 December 2018 06:11 AM

ඔය හරි නිමල්. ඒකටවත් සුදුසුනැති ජෝකෙර් කෙනෙක්. මේ දේවල් අහන අය ඊට වැඩිය ජෝකර්ලා.

:       15       88

aj Thursday, 06 December 2018 06:23 AM

අංක 1 රස්තියාදු කාරයෙක් පමණි. මුන්වත් පාර්ලිමේන්තවට එවන්න හදනවා.

:       420       289

aj Thursday, 06 December 2018 06:27 AM

වැඩේ පටන්ගෙනම තියෙන්නේ දූෂණයකින්. රස්තියාදු කාරයෙක් බව බලපුවහම තේරෙනවා . 8 පාස් ද ?

:       107       108

manoj Thursday, 06 December 2018 06:37 AM

කරුණාකර වෘත්තීයකට හෝ සත්‍ය දැනගන්නා තුරු අදාළ පුද්ගලයන්ට ගරහන්න එපා.

:       17       145

kamil Thursday, 06 December 2018 07:41 AM

මේ කරන්නේ තනිකර රාජද්‍රෝහී බොරු ගෙතුමක්....... මේ අපේ මවුබිමට වී තිබෙන විනාශයට සම්පුර්ණයෙන් ම වගකියන්න ඕන මෙයයි.......මොහු අධිකරණයට යෙමුකරන්න

:       33       99

jagath Thursday, 06 December 2018 07:43 AM

මේ කුලියට සල්ලිවලට පාවාදෙන ඔත්තුකරුවෙක් ..................

:       105       112

taridu Thursday, 06 December 2018 07:56 AM

මල්පොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න යනකොට මේ පිල්ලිය එවල තියෙන්නේ කොහෙන්ද කියලා රටම දැන් දන්නවා..............

:       82       206

Hafeel Thursday, 06 December 2018 08:06 AM

මෙයාට කොහොමද කියන්න පුළුවන් මෙයා දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියලා. මෙයාම පුවත්පතකට කියා තිබුන රාජ්‍ය බැංකුවකින් ලක්ෂ හතරක් ණයක් අරන් තාම ගෙව්ව නැහැ කියලත්, දැනටමත් බ්ලැක් ලිස්ට්ලු.

:       0       34

Kapila Thursday, 06 December 2018 08:20 AM

මෙයා කියන කිසිමදෙයක් පැහැදිලි නැහැ. අපිටනම් ටීවී එකේ අහන් ඉන්නකොට පිස්සු වගේ තව ටික දවසකින් අහන් ඉන්න අයටත් පිස්සු හැදේවි.

:       0       26

kamani Thursday, 06 December 2018 10:44 AM

බන්දනාගරේ ඉන්න ඕන සැක කරුවෙක වීරයෙක් කරන මෙහෙම රටක් මේ මුළු තුන් ලෝකෙවත් නැ...නැ ...නෑ... මයි .

:       0       237

Nandana Thursday, 06 December 2018 11:52 AM

මෙයා කියන කතා පිළිගන්න තරම් රටේ මෝඩයෝද ඉන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 486 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 96 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 765 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 765 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1178 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1073 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site