(රොමේෂ් මධුෂංඛ)

මරාදමන ලද නාගයකු කසල ගොඩකට දමා පිළිස්සීමට යාමේදී එම කසල ගොඩේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරී යාමෙන් පුද්ගලයකු පුනරීන් කිරාංචිහී දී මිය ගොස් ඇතැයි පුනරීන් පොලීසිය කියයි.
 
යුද සමයේදී වළ දමන ලද බොම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් අදාළ ස්ථානයේ තිබී ගිනි සැරට පුපුරා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

ඔහු පුනරීන් රෝහලට ඇතුළත් කරනු ලැබූවත් ඒ වන විටත් මිය ගොස් සිටි බව කියැවේ