අජන්ත කුමාර අගලකඩ

 

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.