IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දෙමළ සන්ධානයේ ඉදිරි ගමන ශ්‍රීලනිප ස්ථාවරය අනුව

 (නිමල කොඩිතුවක්කු)   

 
එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ජාතික සමගි ආණ්ඩුවට සහයෝගය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ගිවිසුමකට එළැඹුනහොත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂනායක ධුරයේ කටයුතු කරන බව වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට පැවැසීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිධුර භාර නොගෙන විපක්ෂය ලෙස කටයුතු කරන්නේ නම් විපකෂනායක ධුරය අත්හැරීමට කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.


දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කන්ඩායමේ ස්ථාවරය එය බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවද නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

දෙමළ සන්ධානයේ ඉදිරි ගමන ශ්‍රීලනිප ස්ථාවරය අනුව

Jaya Monday, 17 December 2018 01:14 PM

ඇත්තටම ඔබතුමාලා තමයි මේ රටේ දැන් ප්‍රධානම බලය තීරණය කරන දේශපාලන බලවේගය... එ්ක අපි දැන් පිළිගන්න ඕනේ... මොකද දැන් සිංහලයා එකාට එකා බලයට මරාගන්නවා. මේවට අනුබල දෙන මෝඩ සිංහල ජනතාවකුත් දැන් පෙළගැහිලා ඉන්නවා...

:       338       439

rubatMonday, 17 December 2018 05:32 PM

මේ මෝඩ කතාවලට රැවටෙන්න එපා. මෙයා මොකුත් නොදැන කියන්නේ ඔය... ශ්‍රීලනිපය ඇමතිකම් නොගත්තොත් කොහොමත් මේ යක්කුන්ට විපක්ෂ නායකකම තියාගෙන ඉන්න බැහැ. නිකම්ම එ්ක වැඩි ආසන තියන විපක්ෂ කණ්ඩායමට යනවා. ශ්‍රීලනිපය ආණ්ඩුවට ගියත්, හරිනම් වැඩියෙන් මන්ත්‍රීවරු ඉන්නේ එ්ත් ශ්‍රීලනිපයෙන් නම් විපක්ෂේත්, එ්ක දෙන්න ඕනේ. කරු ගියපාර නොදුන්නේ සිරිසේන රනිල් එක්ක එකට හිටපු නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 222 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 597 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1535 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1768 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 550 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 255 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site