IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දියවන්නාවට පෙරලුණ සුපිරි රියේ හිමිකරු පොලීසියට

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩදී  සිදු වු අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරලුණ බී.එම්. ඩබ්ලිව් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අද (19) පොලීසියට බාර වී ඇත.
ඉකුත් 17 වැනිදා අලුයමදී  සිදු මෙම අනතුරින් කොළඹ පෞද්ගලික අයතනයක  ගණකාධිකාරවරයෙකු සහ ඇගේ සැමියා  ගමන් කළ මෝටර් රථයක් හා නීතීඥවරයකු පදවාගෙන ගිය මෝටර් රියකටද දැඩි හානි වී තිබු අතර අනතුර සිදු කර පළා යමින් තිබු බී එම් ඩබ්ලිව් වර්ගයේ මොටර් රිය  දියවන්නා ඔයට පෙරලීමෙන් පසු එය පදවාගෙන පැමිණි පුද්ගලයා පලා ගොස් තිබිණි.
එහි අයිතිකරු කැබිනට් අමාත්‍යවරයකුගේ ඥාතියකු බව පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි තලංගම පොලීසිය පවසයි.   



අදහස් (3)

දියවන්නාවට පෙරලුණ සුපිරි රියේ හිමිකරු පොලීසියට

Hafeel Monday, 19 March 2018 05:59 PM

එහෙමනම් ඉක්මනට ඇප ලැබේවි

:       1       118

Uditha Tuesday, 20 March 2018 04:10 AM

අනේ කැබිනට් ඇමති සම්බන්දයක් තියනවද? .... එහනම් කතා කරලා වැඩක් නැහැ....

:       1       20

rama Tuesday, 20 March 2018 08:49 AM

මේක විපක්ෂෙ කෙනෙක්ගේ වුනා නම් පරම්පරාවේම නම් ටික දානවා, ආණ්ඩුවේ කෙනෙක්ගේ නිසාද වහෙන් ඔරෝ කියන්නේ.?

:       0       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 50 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 119 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 146 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 419 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 374 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1597 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site