IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දකුණු සුපිරි මඟේ අනතුරකින් විදේශිය කතුන් දෙදෙනෙකු මරුට

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම කිලෝමීටර් 65 කණුව අසල දී නවතා තිබු කන්ටේනර් රථයක  වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ සිටි ඕස්ට්‍රේලියානු ජාතික මව හා දියණිය මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියානු  ජාතික කොලීන් ලුවිස් මොනිකා (37) හා ඇයගේ දියණිය වන කොලීන් පොපි ග්‍රේබ්බියල් (7) දැරියයි.



අදහස් (11)

දකුණු සුපිරි මඟේ අනතුරකින් විදේශිය කතුන් දෙදෙනෙකු මරුට

Eric Wednesday, 20 June 2018 04:14 AM

පවු අසරණයෝ

:       1       54

karthini Wednesday, 20 June 2018 04:38 AM

සුපිරි මගේ ධාවනය වන බොහෝ බර වාහන වල පසු පස ලාම්පු දක්නට නොමැත, එසේම එම රථ මෙලෙස පාරේ අනවසර ස්ථාන වල නවතා ඇති සැටි දක්නට ඇත. රියදුරුට හෝ එහි ගමන් කරන්නෙකුට හදිසි මුත්‍රා පිට කිරීමේ සිට ආපදාවන් දක්වා නිසි ක්‍රමයක් නොමැතිව නවතී.

:       1       254

දිමුත් Wednesday, 20 June 2018 04:59 AM

අධිවේගී මාර්ගයක කන්ටේනර් තියා වෙන වාහනයක්වත් නවත්තන්න දෙන්නෙ මොන රටේද? ඕවා මාරක.

:       1       189

JCN Wednesday, 20 June 2018 05:29 AM

අධිවේගී මාර්ගයේ යද්දි නිදිමතක් ආවොත් පසෙකට කර ආරක්ෂිත විදුලි පහන් දල්වා පොඩි නින්දක් ගහන එක නිදිමතේ ධාවනය කරනවාට වඩා හොඳ නැද්ද..? කොට්ටාවෙ ඉදල ගාල්ලට "උපරිම" පැය එක හමාරක් යයි. ඒ ඇරත් වැලිපැන්නෙ සේවා ස්ථානයක් තියෙනව. ඒකෙ නවත්වනකන් ඉවසන්න බැරි නෑ. ඔය අතරෙ වාහනේ නවත්තල අවට සිරි නරඹන අයත් ඉන්නව.

:       1       70

kap Wednesday, 20 June 2018 07:02 AM

වාහනයක් සුපිරි මගේ කෑඩුණම, ඒකට මීටර් 100-50 අතර දුරකින් අනතුරු වලක්වන රිෆ්ලෙක්ටර් එකක් තියන්න ඕනෙ. අනික් රියදුරන් ඒක දැකල වාහනේ වේගය අඩු කරගෙන අනතුරු වලක්වාගන්නවා. ඒවා දියුණු රටවල්වල අනිවාර්ය දේවල්.

:       0       94

ROSHAN Wednesday, 20 June 2018 07:57 AM

වාහනය, රියදුරු මොන රටේද ?

:       0       32

Maheshika Wednesday, 20 June 2018 08:08 AM

Hard Shoulder කියල හදිසි වාහන නැවතුම් සඳහා වෙනම කොටසක් තියනවා ඒ හැර කිසිම තැනක වාහන නවතන්න බැහැ. එය මිනී මැරීමක් හා සමානයි. මිනිස්සු අධිවේගේ යන්නේ ගමන ඉක්මනට යන්න.

:       0       100

නුමා Wednesday, 20 June 2018 09:42 AM

අනතුරක් අඟවන (හැසාර්ඩ්) පහන් තියෙන්නෙ ඕකට තමයි. අපේ අය එය දල්වන්නේ හතරමං හංදියක කෙලින් යනවා කියන්න. කොහෙන් ආපු මාර්ග නීතිද මන්දා. අවශ්‍ය වෙලාවට නැහැ. කිසිම වැඩකට නැතිව නම් භාවිතා කරන්න දක්ෂයි.

:       0       67

kap Wednesday, 20 June 2018 11:02 AM

හයිවේ එකේ වේගෙන් යන වාහන එලෝල අල්ලන පොලිස් කාර්, බයිසිකල් , සීසීටීවී අය කොහෙද හිටියේ? මේ කන්ටේනර් ලොරිය කැඩිලා තියෙනකොට.... මේ අය පාන්දර බුදියගෙන ඉන්න ඇති...

:       0       11

sandamali senanayaka Saturday, 23 June 2018 01:28 PM

ඔය කන්ටේනර් කාරයෝ සහ ටිපර් කාරයෝ කියන්නේ කාලකන්නි මිනි මරුවෝ.

:       0       21

සෙනෙවි Monday, 25 June 2018 12:13 AM

"අනතුරක් අඟවන (හැසාර්ඩ්) පහන් තියෙන්නෙ ඕකට තමයි. අපේ අය එය දල්වන්නේ හතරමං හංදියක කෙලින් යනවා කියන්න." මෙම පුරුද්ද මාත් දැක තිබේ. අපට උගන්වා ඇත්තේ දෙපසම ලාම්පු දැල්වීම අනතුරක් හෝ අබලන්වීමක් නිසා ඇතිවන තත්වයක් දැනුම්දීම බවයි. නව රියදුරන් මෙම සංඥාව මෝඩ ලෙස යොදවාගනී

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 0 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 203 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 781 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 660 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 588 1

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 296 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site