(ටෝනි කරුණානායක)

ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ  චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (10)  නියම කළේය.

පොළොන්නරුව ගිරිතලේ පදිංචි මාස්පොතරාලලාගේ වසන්ත කුමාර පද්මසිරි (49) නැමැති අයට වේ.