IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

(පුෂ්පකුමාර ජයරත්න)

සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට පවරා ඇති නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේදී  විත්තියේ සාක්කි නොකැඳවාම මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට  කුරුණෑගල මහාධිකරණ විනිසුරු  මේනකා විජේසුන්දර මහත්මිය අද නියෝග කළාය.

මීට පෙර නඩු වාරයේදී  පැමිණිල්ලේ සාක්කි විභාගයට ගෙන අවසන්  කෙරෙුණු  එම සාක්කි ඔප්පු කිරීමට නොහැකි බව  තහවුරු වීමෙන් පසුව අද (17) යළි නඩුව කැඳවු අවස්ථාවේදී, පැමිණිල්ලේ සාක්කි පරස්පර විරෝධි බැවින් එහි විශ්වසනීයත්වයක් නැතැයි පවසා නඩුව අවසන් කරන ලෙස ඉල්ලමින්  විත්තියේ නීතීඥයන්  කළ ඉල්ලීමකට අනුව  කරුණු සළකා බැලු මහාධිකරණ විනිසුරුවරිය විත්තියේ සාක්කි නොකැඳවාම  නඩුව අවසන් කිරීමට නියෝගය නිකුත් කළාය.

 
ඒ අනුව ජොන්සටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් , සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා මෙසේ නිදහස් කෙරිණි.


වයඹ  පළාත් සභා මැතිවරණයේදී  සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී  අධිකරණයෙන් නියෝග කර තිබිණි.

 

 



අදහස් (23)

ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස්

gamini Wednesday, 17 October 2018 05:45 AM

මේක මාර රටක්නේ ..............

:       18       157

Sujith Wednesday, 17 October 2018 05:48 AM

කොහෙන් හිනා වෙන්නද මන්දා මෙව්වට?

:       12       204

Bandaara Wednesday, 17 October 2018 05:57 AM

ජයවේවා නිවැරදි උතුමන්ට කොපමණ නඩු දැම්මත් නපුරක් කරන්න බැහැ, කුරුණෑගල ජනතාව ඔබතුමාව දන්නවා , ඔබ නිවැරදියි, ඔබට ජයෙන් ජය

:       575       549

එර්දි Wednesday, 17 October 2018 05:58 AM

දැන් ජොන්සන්ට පුලුවන්නෙ අපහාසෙට නඩු දාල ලොකු වන්දියක් ගන්න. ඔහු හොරෙකුත් නෙවෙයි කිසිම නීති විරෝධි වැඩකට සම්බන්දත් නැතිනම්? කොහොම හරි සල්ලි වියදම් කරල ලබන පාරවත් පාර්ලිමේන්තුවට යන්න බලන්න ඕන මොකද ඕනෙම වැඩක් කරල ගැලවෙන්න පුලුවන් නිසා?

:       23       263

HERATH Wednesday, 17 October 2018 05:59 AM

දුමින්ද සිල්වාටත් මේ නීතිඥයෝ කතා කරානම් ගොඩ යන්න තිබ්බා

:       13       199

tikiri Wednesday, 17 October 2018 06:01 AM

හයියෝ සල්ලි

:       13       90

රණවි Wednesday, 17 October 2018 06:02 AM

අයියෝ රටකට ගිය කලක් නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි පාලකයො අධිකරණ. මේ වහල්ලු ඉන්නකම් හොරුන්ට මේ කපේදි දඩුවම් දීම සුම්මා.

:       325       319

sampath pathirana Wednesday, 17 October 2018 06:08 AM

අපිට යහ පාලන රජයෙන් අහන්න්න තියෙන්නේ " ඔබට සතුටුද දැන් ? කියල

:       3       234

wedage Wednesday, 17 October 2018 06:35 AM

බය වුනාවත්ද ?

:       16       84

gunarathna Wednesday, 17 October 2018 06:57 AM

ගණන් ගන්න එපා. තව අලුත් නඩුවක් හරිගස්සලා දේවි ඉක්මනටම.

:       8       112

Nimal Wednesday, 17 October 2018 07:05 AM

එතකොට කවුද මෙය කර තිබෙන්නේ?

:       11       189

Perakum Wednesday, 17 October 2018 08:51 AM

ටිකිරි, "හයියෝ අපේ සල්ලි" කියලා නිවැරදි කරන්න.

:       0       11

සතයපාල Wednesday, 17 October 2018 08:56 AM

මම එදත් කියනදේ අදත් කියනවා අපි උසාවී තීන්දුවට ගරු කරනවා. නමුත් නීතිපති දෙපාර්තුමේන්තුවේ ඉන්නේ වැඩි හරියක් පෙර රාජ කාලේ පත්කර ගත්ත කට්ටිය. ඔවුන් වැඩ කරන්නේ වැද්දගේ නයායට ගොරකා දඩමස් කරන්නත් පුලුවන් දඩමස් ගොරකා කරන්නත් පුලුවන්.

:       131       80

BamunuarachchiThursday, 18 October 2018 02:59 AM

ෂාහ් මෙයා දන්නා දේවල්.

:       50       24

migara Wednesday, 17 October 2018 09:22 AM

සත්‍ය ජයගන්නවා. කුරුණෑගල ජනතාව ඔබ සමගයි

:       93       134

ලුම්බිණි Wednesday, 17 October 2018 09:44 AM

මට පෙනෙන්නේ පැමිණිල්ල පසු බැහැලා ගිහින් තිබෙන බවක්.

:       56       22

SUMITH Wednesday, 17 October 2018 09:57 AM

හොර පෙරකදෝරුවෙකුත් ඉන්නේ ගිහිල්ලා, එයා කතා කරන්න ඇති නඩුවට මගෙ හිතේ..

:       97       105

විජිත් Wednesday, 17 October 2018 10:48 AM

හරි පුදුම හිතෙන නඩු තීන්දුවක්. මොනවා වුනත් මගේ හිතේ නිතරම වදදෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි " අධිකරණයට අපහාස කිරීම" යනු ඇත්තටම කුමක්ද කියා. යම් කිසි නඩු තීන්දුවක් අපිට වාසි විදිහට ලැබුනොත් අපි කියනවා " හොඳ නඩු තීන්දුවක් " කියලා. ඒ නඩුවේම අපේ ප්‍රතිපක්ෂිකයින් හට කියන්න පුළුවනි " හරිම අසාධාරණ නඩු තීන්දුවක්" කියලා. එහෙම කියලා ඒ නඩු තීන්දුව ගැන විවේචනය කලොත් " උසාවියට අපහාසකලා" කියලා චෝදනා කරනවා.

:       12       40

bandara Wednesday, 17 October 2018 01:50 PM

විජිත මහතාගේ අදහස ඉතාමත් වටී.. කැමති හෝ අකමැති හෝ ඔබට අධිකරණයට යටත් විය යුතුය. කවුරුන් හෝ කියූ පලියට දඩුවම් දීමට අධිකරණයකට හැකියාවක් නැත. එසේ නම් අධිකරණයක් අවශ්‍යද නැත. චෝදනාවක් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැත්තම් ඔහු වරදකරුවෙක් නොවේ. ඔබ අකමැති වූ පමණින් හෝ සමාජය කියූ පමණින් නොව

:       0       67

dhammika perera Wednesday, 17 October 2018 03:36 PM

යහපාලනය පාවාදීම සහ පොහොට්ටුව සමග සභාග ආණ්ඩුවක් හැදීමේ මුල් පියවර...

:       0       1

athula Wednesday, 17 October 2018 06:42 PM

එතකොට එතනෝල් රටටම බෙදුවේ අපිද ? ආණ්ඩුත් එකයි අධිකරණත් එකයි කාට කියන්නද මේවා ....

:       0       0

Bamunuarachchi Thursday, 18 October 2018 03:04 AM

විජිත් නීති ප්‍රශ්න ගැන අපිට හිතන්න අමාරුයි. ඒ පහල උසාවියක තර්ක විතර්ක මැද ලැබුන තීන්දුවක් ඉහල උසාවියේදී නිෂ්ප්‍රභාග වෙන නිසා.

:       0       0

tikiri Thursday, 18 October 2018 05:13 AM

එතකොට FCID එක මෙහෙම නඩු දමන්නේ රටේ අධිකරණය හොඳයි කියලා පෙන්වන්නද ?

:       2       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1017 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site