( වජිර ප්‍රසන්න )


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) සිරිපුර නුවරගල පැවැති උත්සවයකට  ජීව උණ්ඩයක කොටසක්  මුදල් පසුම්බියක දමාගෙන  පැමිණ සිටි පුද්ගලයෙක් ජනාධිපති ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ  අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.