IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක්

(නිමල කොඩිතුවක්කු)

නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය නලීන් බණ්ඩාර  යන මහත්වරුන් පත් කර තිබේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් සජිත් පේ‍්‍රමදාස මහතා නිල මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම මෙම අමාත්‍යවරුන් හරහා සිදුවන බව වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (12)

ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක්

Mahee Thursday, 17 October 2019 10:41 AM

ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ අපේ සර් ඇහුවා ළමයි දන්නවද 'සංඛ්‍යා ලේඛන ගැන කියලා. අපි උඩ බලාගෙන ඉන්නකොට සර්ම උත්තර දුන්නා 'ළමයිනේ, බොරු වර්ග තුනක් තියෙනවා, අනු පිලිවෙලින් ගත්තොත් සාමාන්‍ය බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යා ලේඛන කියලා. මෙතන මේ තුන් දෙනෙක් පත්කරලා ඇත්තේ ඒ අංශ තුන බාරව වෙන්න ඕනෑ. හැබැයි අනික් අපේක්ෂකයෝත් එහෙම අය දැනටමත් පත්කරගෙන ඉන්න බව අපට හොඳින්ම පේනවා...

:       137       533

sirimal Thursday, 17 October 2019 11:07 AM

කියන්න දේවල් ගොඩක් ඇති. ඒකයි තුන්දෙනේක්ම දාගෙන ඉන්නේ. මේගොල්ලෝ ඉස්සර " ප්‍රකාශ " කරපු දේවල් ගැන හිතනකොට නම් කියන්න වෙන්නේ මෙදාපාර මොන මොන බහුබූත " ප්‍රකාශ කරයිද " කියල හිතා ගන්න එතරම් අමාරු වෙන එකක් නැහැ කියලයි.

:       125       342

rama Thursday, 17 October 2019 11:17 AM

මංගල සමරවීර තමයි පට්ටපල් බොරු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ.

:       239       503

saman Thursday, 17 October 2019 11:33 AM

හැබැයි අර කෙහෙළියට වඩා නම් හොඳ ඇති...

:       623       529

රවින් Thursday, 17 October 2019 11:44 AM

ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා " කෝකියෝ වැඩි වුණාම සුප් එක නරක්වෙනවා" ය කියලා. එ්ක වෙයිද?

:       77       145

palitha Thursday, 17 October 2019 11:49 AM

කුරුඳු පොලු සහ බැඳුම්කරෙන් සල්ලි හොරා කාපු එවුන් 2ක් පත්කරලා ප්‍රචාරයට...

:       76       345

Prabha Thursday, 17 October 2019 12:26 PM

අනේ අප්පච්චි මලෝටත් එකක් දෙන්න.

:       15       133

චරා Thursday, 17 October 2019 12:43 PM

අවුල් වගේ...

:       0       44

Bamunuarachchi Thursday, 17 October 2019 12:45 PM

පත්කර ගන්නවකෝ එජාපයේ හැත්ත බුරුත්ත ඔක්කොම අපිට මොකෝ කියලා බලන්න...

:       50       172

Soma dubayi Thursday, 17 October 2019 02:03 PM

තුන් දෙනාම වදකාරයෝ... ජය නියතයි...!!!

:       0       120

isuru Thursday, 17 October 2019 03:12 PM

මේ මාධ්‍ය ප්‍රකාශකවරු 3 දෙනාම දන්නවද ගෝඨාභය කිව්වා යුද්දේ කළේ හමුදාපති සහ හමුදාව කියලා.. ගෝඨාභයයි, මහින්දයි නෙමෙයි කියලා... එහෙනම් මේ වහල්ලු පට්ට පඳුරු බොරුනේ කියන්නේ.

:       32       156

wishwa Friday, 18 October 2019 03:55 AM

මෙලෝ හසරක් නොදත් වන්දිභට්ටයෝ ........?

:       2       47

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 508 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 320 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1043 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2309 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 428 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site