IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


චීන විදේශ අමාත්‍ය ජූනි මස ශ්‍රී ලංකාවට

( තිළිණි ද සිල්වා )

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා  ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.

ආසියා කලාප වල සිදු කරන සංචාරයක කොටසක් ලෙස චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

විදේශ ඇමති වැන්ග් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සමඟ අන්තර්ජාල රැස්වීමක් ඇමතූ අතර එහිදී ඔහු කොවිඩ් වසංගතය පිටුදැකීම සහ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ කලාපීය සහයෝගීතාව පිළිබඳව සෙසු රටවල විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කළේය.

 



අදහස් (8)

චීන විදේශ අමාත්‍ය ජූනි මස ශ්‍රී ලංකාවට

Tharindu Perera Monday, 03 May 2021 01:39 PM

ලංකාවේ වත්මන් අයිතිකාරයා මොකද දන්නෑ කට්ටියවම මෙහෙ එවන්නේ? සමහර විට වරාය නගර පනත කිසිඳු සංශෝධනයක් රහිතව සම්මත කරන්න අපේ නිර්භීත ජනාධිපතිතුමාට බල කරන්නවත් ද?

:       1       1

chandima Monday, 03 May 2021 02:38 PM

දේශනා නම් කාට දෙන්න බැරිද.?

:       0       1

විජිත් Monday, 03 May 2021 03:02 PM

මොනවටද මෙහෙ බඩගාන්නේ....?

:       1       1

Sri Lanka Monday, 03 May 2021 08:09 PM

කොරෝනාවල ප්‍රගතිය හොයන්න බලන්න වෙන්න ඇති... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

vinivida Tuesday, 04 May 2021 12:11 AM

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ලබන ජුනි මාසයේදී නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කියවේ. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් භූගෝලිය පිහිටීමක තිබෙන නිසා බලවත් රටවල් ලංකාව පිලිබදව අවධානයෙන් සිටි. චීනය සහ ඇමෙරිකාව යන රටවල් අතරින් ඇමෙරිකාව චීනයට වඩා ඉහල වටිනාකම ලබාදිය හැකි රටකි. නමුත් ඇමෙරිකාව යනු මහා බිල්ලකු වශයෙන් ලංකාවේ වෙසෙන මහනායක බික්ෂුන් වහන්සේලා සහ ඉතාම සිමිත අන්තවාදී දේශපාලන පක්ෂ විසින් හදුන්වනු පෙනේ. එම බොරු මිත්‍යාව වෙනස කිරීමට කොරෝනා නිසා උදාවි ඇත. එම මතය දුරු කිරීමට හොදම වෙලාවද මේ අවස්ථාව වේ. රාජපක්ෂ රජයක් යටතේ එය කල හැකිනම් අනාගතයේදී ලැබෙන්නාවූ ප්‍රතිඵල ඉතා ඉහල මට්ටමක් පවතී. මේ අවස්ථවේ කල යුතුවන්නේ ඇමෙරිකානු ගුවන් හමුදා හෝ නාවිකය රැගත් නැවක් හම්බන්තොට වරයට හෝ මත්තල ගුවන් තොටුපලට පැමිණ කොරෝනා සදහා වෛද්‍ය උපකරණ ලබාදීමට කට යුතු කිරීම වේ.එසේ පැමිණෙන නාවික හෝ ගුවන් හමුදාවන් විසින් ඇමෙරිකානු තානාපතිනිය සහ ජපාන තානාපතින් මැදිහත්ව මල්වතු අස්ගිරි සුවමින් වහන්සේලා සහ වර්තමාන රජය බිහි කිරීමට මුලිකවූ භික්ෂන් වහන්සේලාට බහ දැක දානමය පුණ්‍ය කර්මයක් කිරීම වැදගත් වේ.

:       0       0

vinivida Tuesday, 04 May 2021 12:13 AM

එසේ නොමැතිනම් ඔවුන් මුණගැසී සුහදත්වයක් දැක්වීමක් කල යුතුවේ. මෙම අනවශ්‍ය බිය නිසා රටට අනාගතයක් නොමැත. නායක භීක්ෂුන් වහන්සේලාට මේබව අවබෝධ කළ යුතුව තිබේ. ලංකාව මේවන විට තිබෙන්නාවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලෝකයේ බලවත් රටවල සහයෝගයක් අත්‍යවශ්‍ය වේ. ඇමෙරිකාව ලංකාවට දියුණු වීමට නෙවරදීම සහයෝගය ලබාදෙනු ඇත. එවිට ලෝකයේ බලවත් රටවල් අපට සහයෝගය ලබාදෙනු ඇත. එම සහයෝගය ලබාගැනීමට මෙම රටතුල තිබෙන්නවූ ජාත්‍යන්තර කුමන්ත්‍රණ බිය තුරන් කල යුතුවේ. ලංකාව කිසිසේත්ම බෙදීමට හෝ වෙනත් රටවලට කිසිදු අවශ්‍ය තවක් නොමැත. ඇමෙරිකාව සමග එක්ව සිටින ආසියාවේ බලවත් ගනුදෙනුකරුවන් වන ජපානය සහ කොරියාවට හෝ ඉන්දියාවට කිසිදු හානියක් වී නොමැත. ලංකාව කුඩා රටක් නිසා ඉදිරි වසර 10 තුලදී වේගවත් දියුණුවක් ලැබීමට නම් අපට සක්තිමත් ගනුදෙනු කරුවන් සමග එක්ව සිටිය යුතුවේ. බුදුන් වහස්න්සේ කියා තිබෙන්නේ කිසිවකුට හානි නොවන ආකාරයට උපක්‍රම යෙදවීම කල යුතු බව සහ කල හැකි බව මා අසා ඇත්තෙමි . මේ මගේ පුද්ගලික මතය වේ.

:       2       0

dhamneth Tuesday, 04 May 2021 06:04 AM

අපි චීන සෞඛ්‍ය ඇමැතිතුමාටත් ආරාධනාකර ගෙන්වාගෙන චීනයේ කොරෝනා බෝවීම වළක්වාගත් ක්‍රම ඉගෙන ගනිමු. චීනය තමයි කොරෝනා රෝගය වළකා ගත් රට...

:       2       2

Rata Perata Tuesday, 04 May 2021 10:37 AM

දැන් මේවා පත්තරේ දානන එපා . ඉස්සරහට හැමදාම එයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 286 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 264 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1316 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 807 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1514 5

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 318 5

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site