IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීන්නු සඳමත බීජ පැළ කරති

චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳ වෙත ගෙනගිය බීජ සාර්ථකව පැළවී දළු ලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි.
 
එය මෙතෙක් සඳමත සිදු වූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.
 
එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශන සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ.
 
මෙසේ පැළ කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැළවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් කොටසක බීජ පැළ කරනු ලැබීය.
 
පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ.
 
මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැළ කරනු ලැබූ නමුත් සඳ මත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)

https://www.bbc.com/news/world-asia-china-46873526


 



අදහස් (15)

චීන්නු සඳමත බීජ පැළ කරති

පිටිගල මිලානෝ Tuesday, 15 January 2019 12:46 PM

සඳ...ඔබ අයිති මටද? චීනටද?...කාටද කියා කියනු මැන.

:       240       28

Sumith Tuesday, 15 January 2019 04:02 PM

ලංකාවේ තවම බහුතරය සොයනවා

:       0       237

Bamunuarachchi Tuesday, 15 January 2019 04:26 PM

අපි ඔය ගැන දන්නා දෙයක් නැත. ඒ අය කියනවා අපි අහනවා හැරෙන්නට.

:       80       16

හඳයා Tuesday, 15 January 2019 05:37 PM

පොළවේ තියෙන ගස් කපමින් හඳේ ගස් හිටවන්න හදනවා.

:       109       7

d.upul Tuesday, 15 January 2019 05:48 PM

හැබැයි අපි තමයි මුලින්ම හඳෙන් හාල් ගෙනාවේ.

:       0       291

වල්මෝරුව Tuesday, 15 January 2019 05:51 PM

මොකක් හරි ක්‍රමයකින් හඳේ වායුගෝලයක් නිර්මාණය කරගත්තොත් අනාගතයේදී සජීවී සහ මනුස්ස වාසයට ගැලපෙන හඳක් ලැබේවි.

:       2       110

නිමල් Wednesday, 16 January 2019 09:08 AM

වායුගෝලයක් හැදීමට වඩා කුඩා ප්‍රමාණයේ සංවෘත ජෛවගෝල හදන එකයි ප්‍රයෝගික. ඒත් මේ පර්යේෂණයේ අරමුණ නම් අඩු ගුරුත්වය යටතේ ශාක වර්ධනය වෙන හැටි බලා, දීර්ඝ අභ්‍යවකාශ ගමන්වලදී ආහාර නිපදවීමට එය යොදාගැනීමයි.

:       0       18

maaraya Wednesday, 16 January 2019 12:51 AM

ඊළඟට වෙනදේ දැන්ම හිතාගන්න පුළුවන්. හඳේ සීමා මායිම් ලකුණු කිරීම ළඟදීම

:       0       12

Sunil Wednesday, 16 January 2019 05:09 AM

වරායකුයි, ගුවන් තොටුපලකුයි හදයි හඳේ...

:       1       56

ase Wednesday, 16 January 2019 05:59 AM

ගුරුත්වාකර්ෂණය නැතිව සඳ මත පැල රඳවා තැබිය හැකිද ? අඳුරේ පැල සැදේද ? අනේ මන්ද , අපිව අන්දවනවද කියල සිතනවා , නොදන්නා නිසයි අහන්නේ !!

:       36       2

මිනිසා සඳට ගියාලු Wednesday, 16 January 2019 06:09 AM

හඳේ අයිතිය ගැන ලස්සන කතාවක් මේ. 1700 ගණන් වල ජර්මනියේ හිටපු රජතුමා ඔහුගේ සේවකයෙකුගේ සේවය ඇගයීමේ සංකේතයක් විදියට හඳ තෑගී දීලා. එදා පටන් අද වෙනතුරු ඒ පවුලේ හැම පරම්පරාවකම බාල පිරිමි දරුවාට හඳේ අයිතිය උරුම වෙනවාලු.

:       1       0

Amila Wednesday, 16 January 2019 06:34 AM

ඒකට අපි! ජාතින්, ආගම්, කුල ගැන කියව කියවා ඉන්නවා. ඒ මදිවට ඉතිහාස ගැන පුරජේරු කියකිය ඉන්න රටක්. ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගෙන නව තාක්ෂණයත් යොදාගෙන අලුත් විදියට හිතන අලුත් දේවල් කරන්න හදන රටක් වෙන්නේ නම් නෑ.

:       0       1

sampath Wednesday, 16 January 2019 09:41 AM

හඳෙන් හාල් ගෙනාපු අපිට ඕක මහා කජ්ජක්ද? මේක නොදන්නා අයට දැනගැනීමටයි... මේවගේ ඡන්ද පොරොන්දුවක් දුන්නේ අපේ දේශපාලනයේයි.

:       1       0

උපුල් ගලප්පත්ති Thursday, 17 January 2019 07:35 AM

හඳේ පැල හිටවලා වැඩක් නෑ... හාවෝ කාලා දාවි...

:       1       10

නිමල් Thursday, 17 January 2019 11:44 AM

හඳේ ඉඩම් විකුණන එක ආරම්භ වෙලා තියෙන්නේ 1980 ගණන් වල. චන්ද්‍රිකා තානාපතිකාර්යාලය කියල කොම්පැනියක් හඳේ ඉඩම් විකුණනවා. අක්කරයක් ඩොලර් 20-30 වගේ යන්නේ. සොයලා බලන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 12 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 281 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 175 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 121 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 201 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2131 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site