IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගිනිගත්හේනේ ඉඩමක කොස් ගස් 30ක් කපලා

(රංජිත් රාජපක්ෂ)

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කොස් ගස් 30 ක් කපා දැමිම සම්බන්ධයෙන් තම කාර්යාලය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය කියා සිටී.

ගිනිගත්හේන පොල්පිටිය 318 ග්‍රාමසේවා වසමේ පදිංචිකරුවකු  විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත ඔහුගේ ඉඩමේ තිබු කොස් ගස් 30 ක් පමණ මෙසේ කපා බිම හෙලා ඇති බවත්, කොස්ගස් 03 ක් කැපිමට තමන්ට අවසර ලබාදිය හැකි බවත්, කොස් ගස් 15 කැපිමට දිසාපතිවරයාගේ ලිඛිත අවසරය ලබාගත යුතු බවත්,කොස් ගස් 30 කට වඩා කපා ඉවත් කිරිමේදි ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ලේකම්වරයාගේ අවසරය ලබාගත යුතු බවයි ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටියෙය.



අදහස් (4)

ගිනිගත්හේනේ ඉඩමක කොස් ගස් 30ක් කපලා

Raveendra Wednesday, 31 March 2021 02:55 PM

සර්ලම කිව්වනෙ පුද්ගලික ඉඩම්වල ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල.ඉතින් එක රටක් එක නීතියක් තියෙන නිසා ඒ මනුස්සයා එහෙම කරන්න ඇති. සිංහරාජෙ මායිමේ තියෙන නීතියම ගිනිගත්හේනෙත් ඇති කියල හිතල වෙන්න ඇති.....

:       0       5

kumara Thursday, 01 April 2021 06:21 AM

අනේ අපොයි..... මේ අපේ ජාතියට මේවගේ ගහ කොලක අගය නොතේරෙන තරම. පුදුම දුකක් හිතට දැනෙන්නේ මේවගේ මහපොළොව නුහුලන අපරාද. කොස් ගස් 30ක් විනාස කරනවා කියන්නේ මොන තරම් හෙන ගහන අපරාදයක් ද. මේ මිනිස්සු කාන්තාර තියන රටකට ගෙනත් දන්න ඕනි බලන්න. අපිට පේනවා ඒ මිනිස්සු මොනතරම් වෙහෙසක් ගන්නවද තණකොළ ගහක් වවන්න. අපේ මිනිසුන්ට තියන නිසා අගේ නැ . ඔය කාලකන්නි වැඩ කරන උන් මැරිලා යයි එත් දුක් විදින්න වෙන්නේ උන්ගේ දරුවන්ට කියල වුන් දැන් නැ.මේවට වග කියන්න ඕනි ලොකු පුටු වල වාඩි වෙලා ඉන්න අය ඇර වෙන කවුද ඉතින්.

:       1       4

Alwis Thursday, 01 April 2021 08:09 AM

" බත් ගහ" කියල නේද කියන්නේ? ගමට ගිහින් නන්දෙඩවීමේදී මේවා ගැනත් අහයිද දන්නේ නෑ.

:       1       5

sam Thursday, 01 April 2021 09:28 AM

ගස් කපපු කෙනා නිදොස් කොට නිදහස්... මොහුට විරුද්ධව පැමිණිලි කරපු පරිසරයට, ගස්වලට ආදරේ කරන කෙනාව වැරැදි කාරයා කරලා ඔහුට බරපතල වැඩ ඇතිව අවුරුදු 20ක් හිරේ යැවිය යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 671 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 695 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 501 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 653 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 81 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 983 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site