ග්‍රීන්ලන්තයේ බටහිර දිග වෙරළ ආසන්නයට දැවැන්ත අයිස් කුට්ටියක් පාවී ඒම හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ.
යම් හෙයකින් අයිස් කුට්ටිය පුපුරා ගියහොත් මුහුදු රළ ඉහලගොස් නිවාස යටවීමේ අවදානමක් ඇති බව බලධාරීහු පවසති.
මාධ්‍ය වාර්තා කර ඇතිතේ රාත්‍රිය පුරාම අයිස් කන්ද නොසෙල්වී පැවතුන බවයි. මෙවැනි විශාල අයිස් කන්දක් මින් පෙර දැක නැතැයි ද බලධාරීන් පවසා ඇත.
අයිස් කන්දේ පැලුම් සහ විවර දක්නට ලැබෙන හෙයින් එය ඕනැම අවස්ථාවක පුපුරා යෑමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ පවසති.
පසුගිය වසරේ සිදුවූ භූමිකමපාවක් හේතුවෙන් මුහුදු රළ ක්ෂණිකව ඉහල යෑම නිසා මෙම ප්‍රදේශයේ හතර දෙනකු මියගොස් ඇත.ඉන්ධන ටැංකි සහ බලශක්ති මධ්‍යස්ථානය ද වෙරළ ආසන්නයේ පිහිටා ඇති බව පැවසේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් මෙසේ අයිස් කුට්ටි කැඩී පාවීම සිදුවනබව පර්‍ේය්ෂකයෝ පවසති.
(බීබිසි ඇසුරිනි - 085)
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළේ දැවැන්ත අයිස් කුට්ටියක්
abaran Saturday, 14 July 2018 11:09 PM
ඔන්න අරාබියට හැකි ඉක්මනින් ගෙනියනවානම් ...ආයේ කඩ කඩා ඉන්ට ඕන නැහැ.....