IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෝටි දෙකකට වාලම්පුරියක් විකුණන්න ගිය 6ක් අල්ලයි

(සනත් ගමගේ)
 
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති වාලම්පුරියක් ව්‍යාපාරිකයෙකුට විකිණීමට ගිය සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් 6දෙනෙකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(18) අම්බලන්තොට පෞද්ගලික ලැගුම්හලකදී  අත්අඩංගුවට ගන්නා ලදී.
 
මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් රැගෙන  එන ලද මෙම වාලම්පුරිය විකිණීමේ කටයුතු පුද්ගලයින් කිහිපදෙනෙකුට පවරා ඇත්තේ කාන්තාවක බව අනාවරණය වී තිබේ. සැකකරුවන් කඩුවෙල, බියගම, කටුනායක යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.
 
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ලද තොරතුරක් මත අම්බලන්තොට පොලිස් විශේෂ කාරිය බලකායේ නිලධාරීන්ට යොමු කර උපාය දූතයෙකු යොදවා වාලම්පුරිය මිලදී ගැනීමට සූදානම් වෙද්දී සැකකරුවන් අත්අඩංගුට ගෙන ඇත.
 
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගි වර්ගයේ වාහනයක් ද අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය බාරයට ඇත. වාලම්පුරිය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂන කටුයතු සඳහා හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබේ.  



අදහස් (3)

කෝටි දෙකකට වාලම්පුරියක් විකුණන්න ගිය 6ක් අල්ලයි

kapila Monday, 18 January 2021 12:15 PM

දැන් ඉතින් මේවා තමයි රටේ දැවෙන ප්‍රශ්න...

:       0       1

chandana Monday, 18 January 2021 01:05 PM

වාලම්පුරි විකුණන්න බැහැ කියලා නීතියක් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ.

:       0       1

Weerasinghe Yasantha Monday, 18 January 2021 04:09 PM

මෙහි ඇති වැරැද්ද කුමක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 197 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 39 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1278 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2825 1

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3321 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1578 1

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site