IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කේබලය කැඩී ගුවන් භටයා බිම ඇද වැටෙයි

(ඉන්දිකා රාමනායක.)

නෙළුව දුරිඇල්ල ප‍්‍රදේශයේ  අවතැන් වු පිරිසක් බේරා ගැනීමේ සහන කටයුතු වල නිරතව තිබූ ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක  සිටි ගුවන් හමුදා සමාජිකයකු  අද පෙරවරුවේ  හෙළිකොප්ටර් යානයේ කේබලය කඩා වැටී බිම ඇද  වැටී  තුවාල ලබා ඇතැයි ගුවන් හමුදාව කියයි.
මෙම ගුවන් හමුදා සමාජිකයා ඉහළ  අහසේ සිට කේබලයක් ආධාරයෙන් අවතැන් වු පුද්ගලයකු හෙළිකොප්ටරය වෙත රැගෙන යන අතරතුර මෙම අනතුරු  සිදුව ඇති බව ගුවන් හමුදාව කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු ගුවන් හමුදා සාමාජිකයා සහ ඔහු විසින් ඉහළට රැගෙන ගිය පුද්ගලයා කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති. 



අදහස් (5)

කේබලය කැඩී ගුවන් භටයා බිම ඇද වැටෙයි

1 Friday, 26 May 2017 08:14 AM

අයියෝ මෙහෙමත් වගකීමක් කියල දෙයක් දන්නේ නැති කට්ටියක්........!!!

:       24       122

පිටිගල මිලානෝ Friday, 26 May 2017 08:21 AM

ත්‍රිවිධ හමුදාවන්ගේම වර්තමාන තත්ත්වය පෙන්නුම්කරන දර්ශකයක් ලෙසයි මා මෙම සිදුවීම දකින්නේ. වහාම ආරක්ෂක නියෝජ්‍යය ඇමැතිකමත් ත්‍රිවිධ හමුදාවල මුලිකත්වයත් ෆීල්ඩ් මාර්ෂල් තුමාට දෙන්න.

:       1508       579

Lapaya Friday, 26 May 2017 10:28 AM

පිටිගල මිලානෝ..., ඔයාට තියෙන ජනප්‍රියත්වයට මොනව කියන්නද කියලා හිතා ගන්නත් බැහැ.

:       37       14

d.upul Friday, 26 May 2017 12:51 PM

හැමදෙනාම කටින් බතල මිසක් ආපදාවන්ට මුහුණ දීමට ඇත්ත වශයෙන්ම සුදානම් නැති බවයි මෙයින් පෙනෙන්නේ. විශේෂයෙන් හමුදාවක මෙවැනි අතපසුවීම් සිදු නොවිය යුතුයි.

:       0       1

ranjith bogoda Sunday, 28 May 2017 12:40 AM

කේබල් එක කැඩුණා නම් එ්කෙන් පෙනෙනවා අාපදා තත්වයට තිබෙන සුදානම ගැන... ඒකෙන් රණ විරුවෙකුගේ ජීවිතය නිරපරාදේ අහිමි වීම මොන තරම් දුකක්ද? නොසලකිල්ල නිසා සිදුවන දේවල් ....

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 24 0

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 126 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 76 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 167 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1935 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 545 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site