IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුඩා මෝටර් රථ අලෙවිය පහළ වැටෙයි

 ශිරාන් රණසිංහ

කුඩා මෝටර් රථ අලෙවිය බින්දුවටම වැටී ඇතැයි මෝටර් රථ  ආනයනකරුවන්ගේ  සංගමය පවසයි.

 කුඩා මෝටර් රථ  සඳහා  පැනවු අලුත් බද්ද පමණක්  නොව බදු  යළි පහළ  යනු ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  කළ ඉගියද වාහන අලෙවිය නතර කිරීමට බලපා ඇතැයිද එම සංගමය පවසයි. 

මාර්ගවල වාහන තදබදයට ප්‍රධාන හේතුවක් වන්නේ  කුඩා මෝටර් රථ විශාල වශයෙන් මෙරටට ගෙන ඒම යැයි කියමින්  ආනයන බදු පැනවු බවත් තවත් මාස කිහිපයකින් බදු ඉවත් කරන්නේ  මාර්ග පද්ධතිය සංවර්ධනය  කිරීම  නිසාද යන්න පැහැදිලි නැති බවද ඔවුහු කියා සිටිති.



අදහස් (10)

කුඩා මෝටර් රථ අලෙවිය පහළ වැටෙයි

Buddika Sunday, 19 August 2018 03:27 PM

වාහන අලෙවි කරුවෝ කියන්නේ බිස්නස් කරන මිනිස්සු. වාහන අලුත් නිසා ඔවුන් බලන්නේ අතිවිශාල ලාභයක්... ඒකට තට්ටු වෙන නිසයි බදු වැඩි කළාම බෙරිහන් දෙන්නේ... නැතුව මිනිසුන්ට ආදරේටද? පාරවල් ගැන ඔච්චර දුක නම් මේ කට්ටියට බැරිද හමුබකරපුවාගෙන් පාරට මීටර 500ක් හදලා දෙන්න.

:       665       818

AbiththayaaMonday, 20 August 2018 12:29 AM

වාහන ගැනීම නතර කර පුටු ගැනීමට පටන්ගමු

:       1       124

janatha anura Monday, 20 August 2018 05:27 AM

අන්න හරි වැස්සට නොතෙමී යන්න වාහන ගන්න ගියපු මේ ගොල්ලන් නිසා දැන් පුටුවෙන් යමු. ඒකත් ලක්ෂ 7ක් වෙනවා.

:       0       7

නුවන් Sunday, 19 August 2018 09:58 PM

ඔහොම ඉවසලා ඉන්න. කුඩා වාහන එන්නෙ ඉන්දියාවෙන්. ඉතින් තත්ත්වය මේකනම් ඉන්දියාව පොඩි සිග්නල් එකක් දෙනවා හෙට අනිද්දා . (මේක පිටින් දාල එට්කා එක ජනප්‍රිය කරනවනම් ඔන්න ආන්ඩුවට අවස්තාවක් )

:       0       46

Rohan Sunday, 19 August 2018 11:49 PM

මේගොල්ලන්ට ගිනි ගානට කාර් විකුණලා හම්බ කරන්න බැරි වෙනකොට බෙරිහන් දෙනවා. ලංකාවට ගෙන්වනෙත් ජපානයේ කැඩිච්ච විසිකරන වාහන අඩුම ගානට අරගෙන . හොදට පේන්ට් එක ගහල ගිනි ගානට විකුනනවා.

:       78       149

BRINTHABAN Monday, 20 August 2018 05:26 AM

අපේ කුඩා රටට මේ වාහන ප්‍රමාණය ප්‍රමාණවත්... එකම දෙය වන්නේ රජයේ ප්‍රවාහන සේවය වර්ධනය කිරීමයි.

:       3       14

anayana karuva Monday, 20 August 2018 05:30 AM

අපි වාහන අලෙවිකරුවෝ ව්‍යාපාර කරන මිනිස්සු. නමුත් අපි මුට්ටිය අත හැරලා බොහෝ කල්. වැස්සට නොතෙමි යන්න හිටපු ඔයාලා තාම බිම පයින් යනවා අපිට පුළුවන් අව්වට වැස්සට හරියන වාහන දෙන්න

:       0       0

vipula Monday, 20 August 2018 06:05 AM

තෙමි තෙමි යතුරු පැදියේ යන අයට වාහනයක් ගන්න ජනවාරි 8 වෙනිදට ඡන්දෙ දෙන්න කියලා කිවුවට එදා තේරුනේ නැහැනේ රටේ වාහන වැඩි පාරවල් මදි කියලා.

:       0       1

bandara Monday, 20 August 2018 07:14 AM

ඉතින් ගන්නේ නැතුව ඉන්නකෝ. ගිහින් අලුත්ම එකක් කොම්පැනි එකෙන්ම ගන්න.

:       0       0

sampath Monday, 20 August 2018 07:30 AM

වාහනයක් පාවිච්චි කිරීමට හැම දෙනෙකුටම අයිතියක් තියෙනවා. මීට වසර 100කට 150 කට කලිත් වාහන නිෂ්පාදනය වෙලත් අද වෙනකම් වාහනයක් ගන්න බැරිව ණය වෙන කී දෙනෙක් ඉන්නවද. වාහන මිල අඩු කරලා ඉන්දන මිල වැඩි කිරීමි කල යතු වෙන්නේ වාහන වලට අධික ලෙස බදු එකතු කිරීමෙන් ජනතාව තව තවත් ණය වෙන එකයි වෙන්නේ. සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න පුළුවන් විදියට බදු අඩු කලානම් අනතුරු පවා අඩු වෙන්න තිබුනා. මාර්ග තද බදයට හේතුව විනයක් නැතිකම මිසක වාහන වැඩිකම නෙවි එක මහා විහිළු කතාවක්.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 622 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 116 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 850 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 874 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1246 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1130 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site