IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කවුන්සිලේ 14ක් පැමිණීමෙන් කප් ගහල

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් සියලු මැති සභා රැස්වීම්වලට පසුගිය කාලයේ සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 14 දෙනකු පමණකැයි එම මන්ත්‍රීවරුන්ගේ කාර්ය සාධනය නිරන්තරෙන් විමර්ශනයට ලක්කරන මන්ත්‍රී .ඩොට්.එල්.කේ වෙබ් අඩවිය පවසයි

එම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට මැති සබයට ඒ කාලසීමාවේදි සෑම දිනකම පැමිණ ඇති මන්ත්‍රීවරුන් 14 දෙනා වන්නේ මුජිබර් රහුමාන් ,චමින්ද විජේසිරි,ගයන්ත කරුණාතිලක ,ලක්ෂ්මන් කිරිඇල්ල ,ගයාෂාන් නවනන්දන ,හේශා විතානගේ ,ජගත් කුමාර ,මහින්ද යාපා අබේවර්ධන ,සාගර කාරියවසම් ,ශාන්ත බණ්ඩාර ,සුදත් මංජුල ,මධුර විතානගේ ,උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ සහ යදාමනී ගුණවර්ධනය.

ඔවුන් 2020 අගෝස්තු මස සිට 2021 මාර්තු මස දක්වාවු කාලයේදි පැවැත්වුණු මැති සභා රැස්වීම්වලට මෙසේ එක දිගටම සහභාගී වී ඇත.

පැමිණීම සියයට සියයක් වාර්තා කළ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ආණ්ඩු පක්ෂයේ අය වෙති . එම සංඛ්‍යාව නවයකි .

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ සඳහන්ව ඇති පැමිණීමේ දත්ත පදනම් කරගෙන මෙම විශ්ලේෂණය කර ඇතැයි සඳහන් වේ.

 



අදහස් (1)

කවුන්සිලේ 14ක් පැමිණීමෙන් කප් ගහල

siri Tuesday, 11 May 2021 08:42 AM

මැති සභා රැස්වීම්වලටසහභාගීවෙන ගානට පමණක් ගෙවන ක්‍රමයක් හැදුවානම් ඔය සේරම සීයට සීයක්ම ගාල් කරගන්න පුළුවන් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 48 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 650 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 401 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1180 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2409 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site