IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කරුණාගේ ප්‍රකාශයක් ගැන විමර්ශන අරඹයි

 ( තරිදු ජයවර්ධන )
 
එල් ටී ටී ඊ සංවිධානයේ  හිටපු උප නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන  විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව  පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන්හූල් මහතා  මෙම පැමිණිල්ල  පොලිස් මූලස්ථානයට යොමු කළ බව පොලීසය පවසයි.
 
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ඇතුළත් හඩපටයක්ද පොලීසියට  යොමු කර තිබේ. එම විමර්ශනය සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව උසස් පොලිස් නිලධාරීයෙක් ලංකාදීපයට පැවසීය.
 

 



අදහස් (11)

කරුණාගේ ප්‍රකාශයක් ගැන විමර්ශන අරඹයි

Sl Monday, 18 November 2019 08:42 AM

ෂිවාජිලින්ගම්... TNA සිංහලයින් ට කීයපුව දන්නවාද?

:       212       636

මුණසිංහ Monday, 18 November 2019 08:59 AM

හූල් සභාවට ගැලපෙන කෙනෙක් නාෙවෙයි. පක්ෂග්‍රාහී කෙනෙක්... වහා ඉන් ඉවත්කළ යුතුයි.

:       765       941

-Monday, 18 November 2019 09:15 AM

ඒ වෙනුවෙන් කරුණා අම්මාන් පත්කරමු..

:       164       566

සමන් - ඕමානයMonday, 18 November 2019 09:42 AM

මුණසිංහ මයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. රත්න ජීවන් හූල් බොහෝ අවස්ථාවල තමන්ගේ පක්ෂග්‍රාහිකම විදහා දක්වලා තියනවා. මැතිවරණ කොමිසම ස්වාධීන විය යුතුයි. එය අතිශයින්ම වැදගත්... ඔහුගේ පෞද්ගලික අදහස් ඔහු තමන්ටම තියාගත යුතුයි. ඔහුගේ පක්ෂග්‍රාහී කියමන් කොමිසමේ කීර්ති නාමයට හානිකරයි. ඔහු මෙම කොමිසමට සුදුසු නෑ.

:       291       441

Deepal Nirosh Monday, 18 November 2019 09:21 AM

ඒතකොට අර මාධ්‍ය දෙකකට හොඳ පාඩමක් උගන්වනවා කියල තර්ජනය කරපු ඇමතිවරයා ගැන පරීක්ෂණ අරඹන්නෙ කවදද?

:       43       518

Nandalal DE SILVA - FranceTuesday, 19 November 2019 12:28 AM

මොන ඇමතිද? ඔක්කොම ඇමතිවරු එක දිගටම අස්වේගන යන නිසා ඒ අය ගැන කතා කරලා වැඩකුත් නැහැ! සමහරවිට ඔහු දිගටම බලයේ ඉන්න හිතුවද දන්නේ නැහැ නේ ...

:       42       72

lalithm Monday, 18 November 2019 10:32 AM

මතක තබා ගන්න. කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් කෙනෙක්.. දැන්..?

:       3       279

ranil Monday, 18 November 2019 11:33 AM

මේ දේශප්‍රේමීන්ට හිරිහැර කරන්න එපා..

:       1       40

BamunuarachchiTuesday, 19 November 2019 02:21 AM

උතුරු නැගෙනහිර දේශප්‍රේමියෙක් කතාකරයි අහගෙන ඉන්න

:       74       62

colombo sinhalaya Tuesday, 19 November 2019 01:04 PM

ඔව් ඔව් ඔහු දේශප්‍රේමී නොවුන නම් තාම ගහනවා කොටින්ට. ඔහු කරපු නිහඩ සේවයට මේ රටේ මිනිස්සු ණයගැතියි. ඔහු තොරතුරු දුන්නේ නැත්තන් ආමි එකේ කොල්ලෝ කියක් මැරිලද මේ වෙද්දී...නොදන්නා දේවල් කතා නොකර ඉන්න.

:       1       47

NalakaWednesday, 20 November 2019 03:18 AM

මෙයා කරපුව අමතකද?

:       2       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 40 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 216 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 38 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 717 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 195 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 234 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site